අනුර කුමාර හුළඟ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අනුර කුමාර හුළඟ

13924818_1800521086850438_2346210962123161795_n.jpg
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :rofl: පව් යකෝ මොනා උනත් ඒ මනුස්සයට ඔහොම කරන්න එපා , පාර්ලිමේන්තුවේ වැඩකට ඇති ප්‍රශ්නයක් හරි අහන්න ඉන්නේ ඔය මෝඩ ලපය විතරනේ .. අනුකම්පා කරමු !
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එකම වෑයම ධනපති පන්තිය පලවා හැරීම. එතකොට සමාජවාදෙට මිනිස්සු පොරකනවනෙ උගෙ ලඟ.....................

    ඒ කතාවෙත් ලල් එක තියෙ. එකක් ආණ්ඩුව බේරාගැනීම. අනික ධනපතියො පලවා හැරල ජෙප්පො බෝ කිරීම. නිශ්පාදන/කර්මාන්ත වලට බදු ගහගෙන ගහගෙන යන්න දුවන කෝච්චියෙන් උනත් පනියි දැන්.
    ධනපතියො පන්නල දැම්මම මිනිස්සු වේලි වේලි ඉදියි. එතකොට උන්ට ජොබ් දියව් කියල කෑ ගහන්න පුලුවන්නෙ කියල හීන දකිනව ඇති මහ රෑ යාමේම....................:P

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mbmRuL2.jpg
    mbmRuL2.jpg
    mbmRuL2.jpg
    mbmRuL2.jpg

    පෙරටුගාමී එකට මීට වඩා සෙනග ඉන්නව, කම්මුතුවාදී ආණ්ඩුව හදද්දි මෙයාල හිතුවෙ නොමිළේම දෙවන බලවේගය වෙලා නහර පුප්පන්න, වැඩේ හරිගියේ නැහැ මහින්ද පැමිණීමත් එක්ක මුන තව තවත් පස්සට ගියා, ඊට පස්සෙ අලි වලිගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න හදන්නෙ,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පරණ ජ.වි.පෙ. වගේ නෙවෙයි දැන් එයාල ගොඩක් හිතන්නෙ එයාලගෙ අනාගතේ ගැන, ඉස්සර එහෙමද..? ''පළමුව මව්බිම'' කියල නේ තාප්පවල ලිව්වෙ, වැඩිය ඕන නැහැ ලඟදි ගෙනාව වැට් එකට විරුද්දව අඩු ගානෙ විහිලුවකටවත් උසාවියක් පැත්තට ගාටන්න එයාලට කශේරුකාවක් තිබ්බෙ නැතිහැටි, වෙනද ඒවට මුල්තැන ගන්න අයට දැන් මේ මොකද වෙලා තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරණ ජ.වි.පෙ. වගේ නෙවෙයි දැන් එයාල ගොඩක් හිතන්නෙ එයාලගෙ අනාගතේ ගැන, ඉස්සර එහෙමද..? ''පළමුව මව්බිම'' කියල නේ තාප්පවල ලිව්වෙ, වැඩිය ඕන නැහැ ලඟදි ගෙනාව වැට් එකට විරුද්දව අඩු ගානෙ විහිලුවකටවත් උසාවියක් පැත්තට ගාටන්න එයාලට කශේරුකාවක් තිබ්බෙ නැතිහැටි, වෙනද ඒවට මුල්තැන ගන්න අයට දැන් මේ මොකද වෙලා තියෙන්නෙ.
    :yes::yes: ජෙප්පො දැන් පොනිලටත් වඩා අධිරාජය ගැති වෙලා තියෙන්නෙ, ඩීල් කුමාර මාස ගනන් පොශ් රට වල නැවතිලා ඉන්නෙ නිකන් නෙමේ.