අනුර කුමාර O/L පාස්ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    OL අනිවා පාස්. තිස්ස ජනනායක සර් එක්ක එක හොස්ටල් එකේනේ ඉදල තියෙන්නෙ. ඇත්ත නම් අනුර නෙමෙයි අරවින්ද
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    According to Thissa Jananayake ඌත් එක්ක කැළණි කැම්පස් එකේ Hostel එකේ හිටපු රූමා තමා අනුර !! කරලා තියෙන්නේ Physical Science BSc එකක්. Special එක කරලා තියෙන්නේ Statistics වලින් :cool: