අනුර කුමාර O/L පාස්ද?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පුංචි අම්මා ආර්යාව කරවමු........ ලෝක වාර්තාව පිහිටවලා සිංහලුන්ට ජාත්‍යන්තරේට යන්න පුළුවන් :rofl::rofl:


    I read Anura married his late brother's wife. Brother was dead during war.

    Is that manipulated story or "punchi amma" is fake story:rolleyes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2012 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන (මනාප 65000කට වැඩිය)නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි ,
    🤗උසාවි වල නඩු,
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.


    කැලණිය විශ්ව විද්යාලය BSc


    Boring :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190821-jxsn-36kb.jpg


    :rofl::rofl::rofl:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    Monaa kiwwath maath kamathima political character ekak... meda paara pora podu apekshakaya wei wage. UNP+NAGA+other minority parties sup eka dunnoth GOTA ta amaru wei wade
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    .

    .​
    🔔ජවිපෙ කුලී සේවය - හිමිකරු රනිල් විකුනුම්සිංහ 🔔

    ජවිපෙ pvt ltd කියන්නෙ අද රටේ තියෙන සාර්ථකම පෞද්ගලික සමාගමක්. ප්‍රධානම ආදායම් මාර්ගය කුලී පදනමට විශේෂ සේවා සැපයීම. පහළ තියෙන්නෙ ඒවගෙ උදාහරණය කිහිපයක් ...

    👉ජවිපෙ 2014දි බොරු කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුව. යහපාලනය ගෙනාව. රනිල් අගමැති කරා.

    👉ජනාධිපති බලතල තමන්ට ගන්න රනිල්ට ඕන උනා.19 ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාව. ඒක හොදයි කියල මිනිස්සු රවට්ටන්න කඩේ ගියේ කව්ද? ජවිපෙ..

    👉2008දි මහින්දගෙ ආණ්ඩුව පෙරලල යුද්ධෙ නවත්තන්න ඕන උනා කොටින්ට. සමස්ත ලංකා සේවක වැඩ වර්ජනයක් සංවිධානය කරා. අයවැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්න. කව්ද කරේ? ජවිපෙ...

    👉ජනාධිපතිධූරය අහෝසි කරල ඔක්කොම බලතල රනිල්ට ගන්න ඕන උනා. ජවිපෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව ඒ වැඩේ කරල දෙන්න.

    👉බදුර්දීන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාව විපක්ෂයෙන්. බදුර්දීන් අමාරුවෙ වැටුන. කව්ද රකින්න ආවෙ? ජවිපෙ.. ජවිපෙන් විශ්වාස භංගයක් ගෙනාව ආණ්ඩුව එකමුතු කරන්න. බදුර්දීන් බේරුනා.

    👉2018 ඔක්තොබර්. රනිල් අයින් කරල තාවකාලික ආණ්ඩුවක් හැදුව මහින්දල. මහමැතිවරණයකට යන්න හැදුව මහජන මතය විමසන්න. රනිල්ගෙ අසාර්ථක පාලනය අනතුරේ. කව්ද උදව්වට ආවෙ? ජවිපෙන් ගෙනාව විශ්වාස භංගයක්. දිව්ව පාර්ලිමේන්තුව වටේ. ආයෙත් රනිල් අගමැති කරා. ඡන්දෙ නැවතුනා. කිරුලපන ජවිපෙ පෙලපාලි ගියා ප්‍රජාතන්ත්‍රවාදය දිනුම් කියල.

    👉ජාතික සංවිධාන මුස්ලිම් අන්තවාදය විවේචනය කරා. මුස්ලිම් අන්තවාදීන්ට ගැටලුවක්.. කව්ද පෙරට ආවෙ...? ජවිපෙන් ජාතික සංවිධාන වලට මඩ ගැහුව ජාතිවාදීන් කියල. අනුර කුමාරගේ සේවයට මුස්ලිම් අන්තවාදීන් කැනඩාවට ගෙන්නල සම්මාන දුන්නෙ...

    👉දොස්තර saපි වද සැත්කම් කරල අත් අඩංගුවට ගත්ත... ප්‍රශ්නයක්. කව්ද ඉස්සරහට ඇවිත් සාපි බේරගන්න පාර්ලිමේන්තුවෙ කතා කරේ...? කව්ද පුවත හෙළි කරපු දිවයිනට බැන්නෙ? ජවිපෙ...

    👉2019 ජනාධිපතිවරණය එනව. සජිත් එජාපෙ අපේක්ශකය වෙන්න හදනව. රනිල්ට ප්‍රශ්නයක්. රනිල්ගෙ ගැලවුම්කාරය ටක්ගාල ඉස්සරහට එනව. ජවිපෙ වෙනම ඉල්ලන්න... ජවිපෙ ඡන්ද ටික සජිත්ට නැති වෙලා සජිත් හිරවෙනව.

    ඔයාලටත් මේ සේවය ලබාගන්න පැලවත්ත කාර්‍යාලය අමතන්න. හැබැයි ගාස්තුව සැරයි. ඩොලර් $ වලින් ගෙවන්න ඕන.​

    :shocked::shocked:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනුර කුමාර O/L පාස්ද?

    දන්නෙ නැති නිසා අහන්නෙ. අනුර කුමාර ගේ අධයාපන සුදුසුකම් මොනවද? කලින් කිව්වෙ අපේක්ෂාවෙ අපේක්ෂකයාට ඩිග්රියක් තියෙනවා කියලා....
    ෆේල් නිසා රජයේ කැම්පස් යවලා තමයි අමාරුවෙන් උපාධිය අරන් තියෙන්නේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.


    ------ Post added on Feb 11, 2024 at 10:23 PM
     
    • Haha
    Reactions: SLK_sri

    monson

    Well-known member
  • May 7, 2007
    25,572
    28,479
    113
    Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.


    ------ Post added on Feb 11, 2024 at 10:23 PM


    Mona Karandada GOTA thama Hodama Choice eka.
    (Basil, Namal, Mahindananda, Wimale, ...Matak weddith wamane yanawa)





     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුරයට උඩු රැවුලක් නෑ.ළමයි නෑ,සල්ලි නෑ...:P
    මයිනට උඩු රැවුලක් තියනවා.ළමයි ඉන්නවා,සල්ලි තියනවා...:P ඒක නිසා බුද්දිමත් බයියො චන්දෙ දෙනවා 🤌 :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බංකොලොත් වෙන්න කලින් බයියෝන්ට තිබ්බා ප්‍රශ්න...