එහෙම වෙන්ඩ නම් ඉර බස්නාහිරින් පායන්ඩ වෙනව,
නොවෙන දේවල් ගැන කතා කරල වැඩක් නැ.
හරි ඉර බස්නාහිරින් පායනවයි කියලත් හිතමුකෝ....... එහෙම හිතලා මම අහපු දේට උත්තර දියන්......
එහෙම වෙන්ඩ නම් ඉර බස්නාහිරින් පායන්ඩ වෙනව,
නොවෙන දේවල් ගැන කතා කරල වැඩක් නැ.
වැඩිය නිහතමානි වෙන්ඩ හොද නැ![]()

නැත්නම් දේශපාලනය වැඩක් නැහැ නේ 

දැන් කවුද මාව ගනන් ගන්ඩ කියුවෙ,උබට තියෙන්නෙ හීනමානෙ බන්
![]()

එහෙම වෙන්ඩ නම් ඉර බස්නාහිරින් පායන්ඩ වෙනව,
නොවෙන දේවල් ගැන කතා කරල වැඩක් නැ.

උබව ගණන් ගන්න උබේ ෆේක් ටික ඉන්නේ..

එහා ගෙදර කඩේ මුදලාලිටත් Hilux එකක් තියෙනවා නේ බන්. Hilax කියන්නේ මහලොකු සැප වාහනයක්ද? ඒ මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ලැබිච්ච වාහනේ.
ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.එහා ගෙදර කඩේ මුදලාලිටත් Hilux එකක් තියෙනවා නේ බන්. Hilax කියන්නේ මහලොකු සැප වාහනයක්ද? ඒ මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ලැබිච්ච වාහනේ.

ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,![]()
ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.![]()

මුන්ගේ අම්මලාට හු* එපැයි. ඔය උමයන්ගනා රන්දෙනිය කියන කෙල්ල, ගියපාර චන්දේ ඉල්ලලා පැරදුන එකියක් නේද? රවින්ද්‍ර රන්දෙනියගේ දුව නිසා කෙලින්ම සින්ගපුරුවේ. අම්මා ගහයි බැට් එකෙන්.
ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,![]()
ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.![]()
අනුර දිසානායකල නම් කියන විදිහට නම් එහෙම තමාලු.සමාජවාදේ තියෙනකොට හැමෝම යන්න ඕනේ foot bicycle එකකින් ද බන්?![]()

ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,![]()
ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.![]()

උඹට හිතන්නත් බයයි නේද එහෙම දෙයක් වුනොත් උඹට මොකද වෙන්නේ කියලා.......? 

ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,![]()
ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.![]()
මට මොනව වෙන්ඩද බන්, අනුර මාව උල තියන්ඩද ලොල් තමා,ගොන් ප්‍රස්න අහල ගොන් පිලිතුරු අපේක්ශා කරන්ඩ එපා බන්.කෝ බං මම අහපු ප්‍රශ්නෙට උත්තර.......?උඹට හිතන්නත් බයයි නේද එහෙම දෙයක් වුනොත් උඹට මොකද වෙන්නේ කියලා.......?
![]()

machan ubata langadima anik patte kunu apullanna wena hadak thiyenneඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,![]()
ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.![]()
දැන් උබ කියන්නේ දනවාදේ හරියි නොකියා කියන එකා මොන්ටේරො එකේ ගිහින් ඇස්ටන් මාටින් ගෙනාවට අවුලක් නැ, සමාජවාදේ ගැන කියන එකාට ටොයොටා ඩබල්කැබ් එකත් අරහන්. ඌ යන්න ඔනේ පුශ් සයිකලේ. එහෙමද?ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.