අනුර කුමාර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ ජාතින් කීපයක් ඉන්නවා නං බහු ජාතික රටක් තමා ඉතින් අපිට අනික් උන්ව අලල්ලා මූදට දාන්න බෑ නෙ :yes:
     
    ලංකාවේ ජාතීන් නෙමෙයි බං ඉන්නේ ජනවර්ග...බහු ජාතික කියන්නේ සැහෙන වෙනස් දෙයක්...මට කියන්න මොනාද ලෝකේ තියන බහු ජාතික රටවල් කියලා?

    මේ එන්නේ විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් පැත්තට....විගිත් නිතර කියනවා නේ දෙමළ කියන්නේ ජාතියක් මිසක් ජනවර්ගයක් නෙමෙයි කියලා....

    අපි ඔය කතා බහට දෙමළ ජාතිය කියලා කිව්වට එහෙම එක්ක ලංකාවේ නැ...තියෙන්නෙ ජනවර්ග......

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    තව පොඩ්ඩක් පැහැදිලි කරපං :confused:
     
    ජාතින් හරි ජනවර්ග හරි මොකක්හරි ලංකාවේ වර්ග කීපයක් ඉන්නවා කියන ඒකනේ ඔය ලප කුමාර කියන්නේ. සිංහල දෙමල මුස්ලිම් කියල ජන කොට්ටාශ ඉන්නවා කියල ඔය කියන්නෙ :oo:

    සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ පාවිච්චි කරන විදිහට ඒ මනුස්සය ජාතින් කියන වචනේ යොදාගෙන තියෙන්නේ, සාමාන්‍යයෙන් ජාතිය කිව්වම සිංහල දෙමල කියලනේ අපිත් කියන්නේ. ඒකෙන් ෆෙඩරල් කතාවක් කියනව කියල නං මම හිතන්නේ නෑ.
     
    ඒක නේ බං වෙලා තියෙන්නේ....උඹ කිය්නනේ අනුර කුමාර හිතන්නේ නැතුව කියලා කියලද? දැන් අනුර කුමාරලා යාපනයේත් පොලිටික්ස් කරනවා නේද? මේ එකයි මචං...

    බහු ජාතික කියන වචනයේ සැහෙන්න දේශපාලන වැදගත් කමක් තියනවා...විගිම ඒක කියද්දි ඇයි කියලා උඹ හිතන්න ඕන නේද?

    බහු ජාතික වුණාම මේ රටේ දෙමළ ජනයාට වෙනම ජාතිකත්වයක් ඇතියි කියන්න පුළුවන්...එතකොට ස්වයං තීරණ අයිතියත් එතනින් වෙනම රටක් කරාම යන්න පුළුවන්....මේක හරි භයානක වචනයක්...
     
    අනික කවුද ඔය පිටිපස්සේ පින්තුරයේ ඉන්න පොර?

    චන්ද්‍රසේකරන් කියන වතු දෙමළ දේශපාලකයා ...එයා 2001-3 කාලයේ දී කොටින් ගේ රැළි වලට ගිහින් කතා කළා....වතු කරයත් ඊළම් සටනට සහාය දෙනවා...දෙමළ ජනයා ඉන්න ඕන තැනක් ඊළම තමයි කියලා......මැන් යුද්ධය දින්නාම බීලා බීලා මළා.ඔන්න එයාගේ අනුගාමිකයෝ ගාව තමයි මෙයා මේ කතාව කිය්නනේ....ඔය ජවිපෙ දැන් එන්ජිඔ කාරයින් ගේ පක්ෂයක් වෙලා....ඕක උඹලා හිතන් ඉන්න ජවිපෙ නෙමෙයි..
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    2020 දි තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික ඕනිලු....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ජාතින් කීපයක් ඉන්නවා නං බහු ජාතික රටක් තමා ඉතින් අපිට අනික් උන්ව අලල්ලා මූදට දාන්න බෑ නෙ :yes:

    එහෙම කරන්න කට්ටියකුත් ඉන්නවා මේකේ ....චන්දෙ ගන්න තමයි ඒ අය එහෙම කරන්නේ ...රැට එකට සෙට් වෙලා ලොකු පුටුවල එවුන් එකට කළා බිලා ආතල් දානවලු
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නේ බං වෙලා තියෙන්නේ....උඹ කිය්නනේ අනුර කුමාර හිතන්නේ නැතුව කියලා කියලද? දැන් අනුර කුමාරලා යාපනයේත් පොලිටික්ස් කරනවා නේද? මේ එකයි මචං...

    බහු ජාතික කියන වචනයේ සැහෙන්න දේශපාලන වැදගත් කමක් තියනවා...විගිම ඒක කියද්දි ඇයි කියලා උඹ හිතන්න ඕන නේද?

    බහු ජාතික වුණාම මේ රටේ දෙමළ ජනයාට වෙනම ජාතිකත්වයක් ඇතියි කියන්න පුළුවන්...එතකොට ස්වයං තීරණ අයිතියත් එතනින් වෙනම රටක් කරාම යන්න පුළුවන්....මේක හරි භයානක වචනයක්...

    බහු ජාතික රටක් තමයි. කා කොටා ගන්නෙ නැතුව සමගියෙන් හිටපල්ල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2020 දි තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික ඕනිලු....

    බොරුනේ උන්ට කවදාවත් දෙමලුන්ගේ චන්ද හම්බෙන්නේ නැහැ ...එත් උන් කියන්නේ ඇත්ත ....ලංකාව දියුණු කරන්න බැහැ ඔය පටු අදහස් අයින් කරගන්නකල්

    හැම ජාතියකම

    දෙමල ,සිංහල ,මරක්කල හැම එකාම
     
    බහු ජාතික රටක් තමයි. කා කොටා ගන්නෙ නැතුව සමගියෙන් හිටපල්ල

    මොනා ද බං ලෝකේ තියන බහු ජාතික රටවල්? ඒක කියපන් කෝ.....බහු ජාතික බහු වාර්ගික කියන දෙකේ වෙනස වත් දන්නේ නැද්ද?
     
    බොරුනේ උන්ට කවදාවත් දෙමලුන්ගේ චන්ද හම්බෙන්නේ නැහැ ...එත් උන් කියන්නේ ඇත්ත ....ලංකාව දියුණු කරන්න බැහැ ඔය පටු අදහස් අයින් කරගන්නකල්

    හැම ජාතියකම

    දෙමල ,සිංහල ,මරක්කල හැම එකාම

    මොනාද ලෝකේ තියන බහු ජාතික රටවල්? බහු වාර්ගික, බහු ජාතික කියන දෙකේ වෙනස දන්නවාද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බොරුනේ උන්ට කවදාවත් දෙමලුන්ගේ චන්ද හම්බෙන්නේ නැහැ ...එත් උන් කියන්නේ ඇත්ත ....ලංකාව දියුණු කරන්න බැහැ ඔය පටු අදහස් අයින් කරගන්නකල්

    හැම ජාතියකම

    දෙමල ,සිංහල ,මරක්කල හැම එකාම

    කවුද රටේ ජනවාර්ගික අර්බුද ඇති කළේ :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මොනා ද බං ලෝකේ තියන බහු ජාතික රටවල්? ඒක කියපන් කෝ.....බහු ජාතික බහු වාර්ගික කියන දෙකේ වෙනස වත් දන්නේ නැද්ද?

    උඹ හිංගල පටලව ගත්ත නම් ඉංගිරිසියෙන් වත් හිතපන්
     
    මම හිංගල පටලවන් නැ බං..උඹටයි සිංහලවත් බැරි..මේකේ ඉංග්‍රිසියෙන් හෙයාගෙන හිතපන්..එතකොට වත් තේරෙයි