ලංකාවේ ජාතින් කීපයක් ඉන්නවා නං බහු ජාතික රටක් තමා ඉතින් අපිට අනික් උන්ව අලල්ලා මූදට දාන්න බෑ නෙ![]()
ලංකාවේ ජාතීන් නෙමෙයි බං ඉන්නේ ජනවර්ග...බහු ජාතික කියන්නේ සැහෙන වෙනස් දෙයක්...මට කියන්න මොනාද ලෝකේ තියන බහු ජාතික රටවල් කියලා?
මේ එන්නේ විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් පැත්තට....විගිත් නිතර කියනවා නේ දෙමළ කියන්නේ ජාතියක් මිසක් ජනවර්ගයක් නෙමෙයි කියලා....
අපි ඔය කතා බහට දෙමළ ජාතිය කියලා කිව්වට එහෙම එක්ක ලංකාවේ නැ...තියෙන්නෙ ජනවර්ග......

ජාතින් හරි ජනවර්ග හරි මොකක්හරි ලංකාවේ වර්ග කීපයක් ඉන්නවා කියන ඒකනේ ඔය ලප කුමාර කියන්නේ. සිංහල දෙමල මුස්ලිම් කියල ජන කොට්ටාශ ඉන්නවා කියල ඔය කියන්නෙලංකාවේ ජාතීන් නෙමෙයි බං ඉන්නේ ජනවර්ග...බහු ජාතික කියන්නේ සැහෙන වෙනස් දෙයක්...මට කියන්න මොනාද ලෝකේ තියන බහු ජාතික රටවල් කියලා?
මේ එන්නේ විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් පැත්තට....විගිත් නිතර කියනවා නේ දෙමළ කියන්නේ ජාතියක් මිසක් ජනවර්ගයක් නෙමෙයි කියලා....
අපි ඔය කතා බහට දෙමළ ජාතිය කියලා කිව්වට එහෙම එක්ක ලංකාවේ නැ...තියෙන්නෙ ජනවර්ග......

ජාතින් හරි ජනවර්ග හරි මොකක්හරි ලංකාවේ වර්ග කීපයක් ඉන්නවා කියන ඒකනේ ඔය ලප කුමාර කියන්නේ. සිංහල දෙමල මුස්ලිම් කියල ජන කොට්ටාශ ඉන්නවා කියල ඔය කියන්නෙ
සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ පාවිච්චි කරන විදිහට ඒ මනුස්සය ජාතින් කියන වචනේ යොදාගෙන තියෙන්නේ, සාමාන්‍යයෙන් ජාතිය කිව්වම සිංහල දෙමල කියලනේ අපිත් කියන්නේ. ඒකෙන් ෆෙඩරල් කතාවක් කියනව කියල නං මම හිතන්නේ නෑ.
ජාතින් හරි ජනවර්ග හරි මොකක්හරි ලංකාවේ වර්ග කීපයක් ඉන්නවා කියන ඒකනේ ඔය ලප කුමාර කියන්නේ. සිංහල දෙමල මුස්ලිම් කියල ජන කොට්ටාශ ඉන්නවා කියල ඔය කියන්නෙ
සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ පාවිච්චි කරන විදිහට ඒ මනුස්සය ජාතින් කියන වචනේ යොදාගෙන තියෙන්නේ, සාමාන්‍යයෙන් ජාතිය කිව්වම සිංහල දෙමල කියලනේ අපිත් කියන්නේ. ඒකෙන් ෆෙඩරල් කතාවක් කියනව කියල නං මම හිතන්නේ නෑ.
ලංකාවේ ජාතින් කීපයක් ඉන්නවා නං බහු ජාතික රටක් තමා ඉතින් අපිට අනික් උන්ව අලල්ලා මූදට දාන්න බෑ නෙ![]()
ඒක නේ බං වෙලා තියෙන්නේ....උඹ කිය්නනේ අනුර කුමාර හිතන්නේ නැතුව කියලා කියලද? දැන් අනුර කුමාරලා යාපනයේත් පොලිටික්ස් කරනවා නේද? මේ එකයි මචං...
බහු ජාතික කියන වචනයේ සැහෙන්න දේශපාලන වැදගත් කමක් තියනවා...විගිම ඒක කියද්දි ඇයි කියලා උඹ හිතන්න ඕන නේද?
බහු ජාතික වුණාම මේ රටේ දෙමළ ජනයාට වෙනම ජාතිකත්වයක් ඇතියි කියන්න පුළුවන්...එතකොට ස්වයං තීරණ අයිතියත් එතනින් වෙනම රටක් කරාම යන්න පුළුවන්....මේක හරි භයානක වචනයක්...
2020 දි තම්බින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික ඕනිලු....
බහු ජාතික රටක් තමයි. කා කොටා ගන්නෙ නැතුව සමගියෙන් හිටපල්ල
බොරුනේ උන්ට කවදාවත් දෙමලුන්ගේ චන්ද හම්බෙන්නේ නැහැ ...එත් උන් කියන්නේ ඇත්ත ....ලංකාව දියුණු කරන්න බැහැ ඔය පටු අදහස් අයින් කරගන්නකල්
හැම ජාතියකම
දෙමල ,සිංහල ,මරක්කල හැම එකාම
බොරුනේ උන්ට කවදාවත් දෙමලුන්ගේ චන්ද හම්බෙන්නේ නැහැ ...එත් උන් කියන්නේ ඇත්ත ....ලංකාව දියුණු කරන්න බැහැ ඔය පටු අදහස් අයින් කරගන්නකල්
හැම ජාතියකම
දෙමල ,සිංහල ,මරක්කල හැම එකාම

මොනා ද බං ලෝකේ තියන බහු ජාතික රටවල්? ඒක කියපන් කෝ.....බහු ජාතික බහු වාර්ගික කියන දෙකේ වෙනස වත් දන්නේ නැද්ද?
උඹ හිංගල පටලව ගත්ත නම් ඉංගිරිසියෙන් වත් හිතපන්