අනුර කුමාර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නේ බං වෙලා තියෙන්නේ....උඹ කිය්නනේ අනුර කුමාර හිතන්නේ නැතුව කියලා කියලද? දැන් අනුර කුමාරලා යාපනයේත් පොලිටික්ස් කරනවා නේද? මේ එකයි මචං...

    බහු ජාතික කියන වචනයේ සැහෙන්න දේශපාලන වැදගත් කමක් තියනවා...විගිම ඒක කියද්දි ඇයි කියලා උඹ හිතන්න ඕන නේද?

    බහු ජාතික වුණාම මේ රටේ දෙමළ ජනයාට වෙනම ජාතිකත්වයක් ඇතියි කියන්න පුළුවන්...එතකොට ස්වයං තීරණ අයිතියත් එතනින් වෙනම රටක් කරාම යන්න පුළුවන්....මේක හරි භයානක වචනයක්...
    හැම ජාතියකටම සම අයිතීන් දෙන්න කියන එකෙන් හැම ජාතියකටම වෙනම රටක් දෙන්න කියලයි මේ කියන්නේ කියල කියන්න බෑ බන්. ප්‍රායෝගිකව හිතපන්කෝ ටිකක් JVP කියන්නේ සිංහල චන්ද වලින් දුවන පක්ෂයක් උන්ට පිස්සු නෑ වෙනම රටක් ගැන කියවන්න.

    හැබැයි එකක් තියෙනවා උන් නිකන් සිංහල බෞද්ධ චන්ද වලට පෙරේතකමේ බොරු ජාති ආලේ පෙන්නන්නේ නෑ අනික් උන් වගේ. හැමෝටම සමාන අයිතීන් දෙන්න කියල කියන්නේ. ඒකෙ ඉතින් මටනං වැරද්දක් පේන්නේ නෑ. කොහොමත් අනික් පක්ෂ දෙකත් ඔය කතාවම තමා කියන්නේ ඒ හින්ද ලප කුමාරට විශේෂයෙන් බනින්න හේතුවකුත් නෑ මට නං.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතාව තුළ ෆෙඩරල් බවක් නම් මා නුදුටුවෙමි. :no:

    අන්තගාමීත්වයට විරුද්ධ වන අතර සැමගේ අභිමානවත් ජීවත්වීමට එරෙහි නොවෙමි.
    අන්තගාමීත්වයට පිළිතුර අන්තගාමීත්වය නොවනමුත් ජනමනස එතැනට යාම වැරැද්දක් ලෙස නොව ස්වභාවිකත්වය ලෙස හඳුනාගනිමි. එමනිසා සියල්ලෝ වැරදි කරුවන් කිරීමට පෙර යතාර්ථය පිළිගතයුතුය.

    මෙතන අනුර කුමාර පැහැදිලිව කියනවා ලංකාව කිය්නනේ බහු ජාතික රටක් කියලා....හැම ජාතියටම සම අයිතිවාසිකම් දෙන්න කියන්නේ කොහොමද රටේ ජාති කීපයක් නැති කොට? හැම පුද්ගලයාටම ජනවර්ගය මොකක් වුණත් සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි කියලා කියන්න පුළුවන්..ඒක නෙමෙයි නේ අනුරයා කියන්නේ.....

    අනුරයා දන්නවා ඌට සිංහල ඡන්ද ටික කොහොමත් තියනවා කියලා. මොකද ජෙප්පො ඕන දෙයක් වෙද්දි උන්ට දෙනවා නේ...මේ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අවශ්‍ය මානසිකත්වය සෑදීම..

    ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කරන්න කට්ටියකුත් ඉන්නවා මේකේ ....චන්දෙ ගන්න තමයි ඒ අය එහෙම කරන්නේ ...රැට එකට සෙට් වෙලා ලොකු පුටුවල එවුන් එකට කළා බිලා ආතල් දානවලු
    මචන් මම දවල් උඹට බැන්නේ, වොයිස් කට් දුන්නේ බොරුවට කියලත් කියනවා ඇති නෙ :D
     
    කතාව තුළ ෆෙඩරල් බවක් නම් මා නුදුටුවෙමි. :no:

    අන්තගාමීත්වයට විරුද්ධ වන අතර සැමගේ අභිමානවත් ජීවත්වීමට එරෙහි නොවෙමි.
    අන්තගාමීත්වයට පිළිතුර අන්තගාමීත්වය නොවනමුත් ජනමනස එතැනට යාම වැරැද්දක් ලෙස නොව ස්වභාවිකත්වය ලෙස හඳුනාගනිමි. එමනිසා සියල්ලෝ වැරදි කරුවන් කිරීමට පෙර යතාර්ථය පිළිගතයුතුය.

    බහු ජාතික නම් ෆෙඩරල් අවශ්‍යයි...අපි මේ ෆෙඩරල් කතා බහු ජාතික කතා ගැන විගි ගේ දේශපාලනය ගැන මචං සැහෙන කල් ඉඳලා කියවන්නේ..ඒ නිසා මේ යන්නේ දෙමළ සන්ධාන ට්‍රැක් එකේ බව අපිට නම් කියන්නට පුළුවනි.....

    මුලින්ම ජාතිය කියන්නේ මොකක්දවත් දන්නේ නැත්තම් දැනගෙන වරෙං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනුරයා දන්නවා ඌට සිංහල ඡන්ද ටික කොහොමත් තියනවා කියලා. මොකද ජෙප්පො ඕන දෙයක් වෙද්දි උන්ට දෙනවා නේ...මේ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අවශ්‍ය මානසිකත්වය සෑදීම..

    ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....

    සෑහෙන ඡ්න්ද තියෙනවනේ :baffled::rofl:

    ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....

    මොන තානාපති කාර්යාලෙන්ද? :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බහු ජාතික = multi national

    බහු වාර්ගික = multi ethnic

    මෙතන අනුර කියන්නේ පළවෙනි එක..ඒක භයානකයි. අන්න ඒකම තමයි විගිත් කියන්නේ..

    https://www.maduraonline.com/?find=ජාතිය

    9pW5z2.jpg

    VvhEHT.jpg

    සුද්දො නම් වචන හරියට තේරුම් ගන්නවා. බොලාට සිංහල බැරි උනාට
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බහු ජාතික නම් ෆෙඩරල් අවශ්‍යයි...අපි මේ ෆෙඩරල් කතා බහු ජාතික කතා ගැන විගි ගේ දේශපාලනය ගැන මචං සැහෙන කල් ඉඳලා කියවන්නේ..ඒ නිසා මේ යන්නේ දෙමළ සන්ධාන ට්‍රැක් එකේ බව අපිට නම් කියන්නට පුළුවනි.....

    මුලින්ම ජාතිය කියන්නේ මොකක්දවත් දන්නේ නැත්තම් දැනගෙන වරෙං

    ජාතිය කියන්නේ මොකක්ද? කියා දෙන්න. අහගන්න කෙනෙක් නෑ :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මම දවල් උඹට බැන්නේ, වොයිස් කට් දුන්නේ බොරුවට කියලත් කියනවා ඇති නෙ :D

    ඔව් බන් ඕකුන් එකෙක්වත් විස්වාස කරන්න බැහැ .....මිනිස්සුන්ටම තේරුණා දවසක බලමු ...එතකල් වල දිශාවට ගමන් කරමු ...කවදාහරි හැරෙයි නැත්තන් මැරෙයි
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    බහු ජාතික = multi national

    බහු වාර්ගික = multi ethnic

    මෙතන අනුර කියන්නේ පළවෙනි එක..ඒක භයානකයි. අන්න ඒකම තමයි විගිත් කියන්නේ..

    මෙක අපෙ රටෙ පළකයයෝ කළ වැරදක් . අපෙ identity card ඒක අරෙගෙන බලපන් එකේ ජාතිය කියලා තියනේ සිංහල , දෙමල කියලා නේද කියලා . එක හරිනම් එන්ඩ ඕනේ ශ්‍රී ලංකික කියලා . එහම උනානම් මේ රට්ටේ හැම සිංහල , දෙමල හැම එකටම හැගීමක් එනවා මේක ටමන්ගේ රට කියලා . race කියන එකට සිංහල , දෙමල කියලා දෙන්ඩ තබුණා . මේවා දැන්වත් හදන්ඩ කරුවත් කතා කරනවා මම අහලා නැ .
     
    ජාතිය කියන්නේ මොකක්ද? කියා දෙන්න. අහගන්න කෙනෙක් නෑ :no:

    ජාතිය කියන්නේ ඉංග්‍රිසියෙන් Nation එක... ඒ කිය්නනේ රටක ප්‍රධාන සංස්කෘතික දහරාව, ශිෂ්ඨාචාරය වගේ දෙයක්...දැන් ලංකාව ගත්තාම ජාතීන් ඉන්නේ එකයි..ඒ සිංහල..ඒ අයට විතරයි ඓතිහාසිකව එහෙම කියන්න පුළුවන්..දෙමළ කියන්නේ ජනවර්ගයක්......

    දැන් ජාතියක් වුණාම මොනාද ලැබෙන වරප්‍රසාද..ඒ අයට පුළුවන් ස්වයං තීරණ අයිතිය ඉල්ලන්න..ඊට පස්සේ වෙන් වීමේ අයිතිය වුණත් ඉල්ලන්න පුළුවන්
     
    අයි ඩි කාඩ් එකේ ජාතිය වෙනුවට ජනවර්ගය දාන්න ඕන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජාතිය කියන්නේ මොකක්ද? කියා දෙන්න. අහගන්න කෙනෙක් නෑ :no:

    ඇයි යෝදයො මම කියල දුන්නෙ. මේ saradiyel1 ඇවිත් රට පටලවල ජාතිවාදයක් අවුස්සන්න හදනව. ජාතිය කියන්නෙත් වර්ගය කියන්නෙත් එකම අදහසකින් තමයි.

    මොන ජාතියෙ කාර් එකක්ද උඹට තියෙන්නෙ? රතු පාට එකක් / ටොයොටා එකක්/ හැච්බැක් එකක් .... ඔය ඕනෙ එකක් පිලිගන්න පුලුවන් උත්තර තමයි.
     
    කොහෙද බං මම ජාතිවාදය ඇවිස්සුවේ? උඹලගේ පක්ෂයේ අයට කොහොමත් අනිත් අය ගේ ඒවට පිළිතුරු දෙන්න බැරි වෙන කොට ඒ අය ජාතිවාදී තමයි නේද?

    ජාතිය කිය්නනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියන නීතිමය තේරුමක් තියන වචනයක්..නිකම් ජනවර්ගයට තියන සමාන වචනයක් නෙමෙයි......කාර් ගැන දීපු උදාහරණයෙන්ම කියතැහැකි උඹ මේ ගැන දන්න දෙයක් නැ කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන අනුර කුමාර පැහැදිලිව කියනවා ලංකාව කිය්නනේ බහු ජාතික රටක් කියලා....හැම ජාතියටම සම අයිතිවාසිකම් දෙන්න කියන්නේ කොහොමද රටේ ජාති කීපයක් නැති කොට? හැම පුද්ගලයාටම ජනවර්ගය මොකක් වුණත් සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි කියලා කියන්න පුළුවන්..ඒක නෙමෙයි නේ අනුරයා කියන්නේ.....

    අනුරයා දන්නවා ඌට සිංහල ඡන්ද ටික කොහොමත් තියනවා කියලා. මොකද ජෙප්පො ඕන දෙයක් වෙද්දි උන්ට දෙනවා නේ...මේ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අවශ්‍ය මානසිකත්වය සෑදීම..

    ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....
    ජාතිය සහ ජනවර්ගය කියල වචන දෙකක් උඹ එක විදිහකට අර්ථ දක්වගෙන ඒ අර්ථයන්ගෙන් අනික් මිනිස්සුන්ගේ කතා අහල තේරුන් ගන්න එපා. ඒ අර්ථ දැක්වීම් ටෙක්නිකලි හරි උනත් මිනිස්සු ඒ අර්ථ වලින් ඒවා පාවිච්චි කරන්නේ නෑ. දැන් මම උනත් ජාතින් කියල කියන්නේ ජනවර්ග වලට, ඕන ෆෝම් එකක ජාතිය සහ ආගම ඇහුවොත් ඕන එකෙක් ජාතියට සිංහල, දෙමල, මුස්ලිම් දාන්නේ. කවුරුත් මගේ ජාතිය ශ්‍රීලාංකීය කියන්නේ නෑ (අපේ උන් ශ්‍රී ලන්කන් කියන ඒකටත් කැමති නෑ නෙ)

    අපි කැමති උනත් අකමැති උනත් ලංකාවේ වෙනස් වර්ග තුනක් ඉන්නවා :yes: උන්ට සමාන අයිතීන් දෙන්න කියන එක ඇර වෙන එකක් නං මේ වීඩියෝවේ මට පේන්නේ නෑ
     
    මම නෙමෙයි බං ඒවා අර්ථ දක්වලා තියෙන්නේ..ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිර්දේශ කරපු..ලෝකේ පිළිගත් එකක්....

    අපි නිකම් ජාතීන් කියනවා වුණාට අපි බහු ජාතික කියන්නේ නැනේ....මෙතන තමන් කියන්නේ මොකක්ද කියලා අනුරයා හොඳට දන්නවා...එයා ඒක කියන ක්‍රවුඩ් එක බලපන් කෝ...කොටි සංවිධානයට උදව් කළ වතු දෙමළ පක්ෂයක අනුගාමිකයන්ට කියන්නේ..උඹ හිතන්නේ උඹ මේ කාර් ජාති අරවා ජාති කියන තේරුමෙන් මෙයා මේක කිව්වා කියලද?

    ලංකාවේ ඉන්නේ ජනවර්ග...ඒ අයට සමාන අයිතීන් දැනටත් තියනවා.....කිසිම කෙනෙක්ට ජනවර්ගය නිසා අසාධාරණයට ලක් වෙන්නේ නැ...ඒක තේරුම් ගනින්...දැන් මේ අනුර මේ කියන සමාන අයිතිවාසිකම් දෙන්න කියලා කියන්නේ මොන අයිතිවාසිකම් ගැන ද? මොනාද තව අපි දෙන්න ඕන?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ජාතිය කියන්නේ ඉංග්‍රිසියෙන් Nation එක... ඒ කිය්නනේ රටක ප්‍රධාන සංස්කෘතික දහරාව, ශිෂ්ඨාචාරය වගේ දෙයක්...දැන් ලංකාව ගත්තාම ජාතීන් ඉන්නේ එකයි..ඒ සිංහල..ඒ අයට විතරයි ඓතිහාසිකව එහෙම කියන්න පුළුවන්..දෙමළ කියන්නේ ජනවර්ගයක්......

    දැන් ජාතියක් වුණාම මොනාද ලැබෙන වරප්‍රසාද..ඒ අයට පුළුවන් ස්වයං තීරණ අයිතිය ඉල්ලන්න..ඊට පස්සේ වෙන් වීමේ අයිතිය වුණත් ඉල්ලන්න පුළුවන්

    අපිට ස්වයං තීරණ අයිතිය ඉල්ලන්න පුලුවන් කියලා ලියලා තියෙනවා.
    කාගෙන්ද ඉල්ලන්නේ එතකොට? වෙන්වෙන්නේ කාගෙන්ද? සිංහල අයට තියෙන ඒ ඓතිහාසික උරුමය භාවිතා කොට ලබාගතහැකි කළ හැකි දේවල් මොනවාද?