උඹ හිංගල පටලව ගත්ත නම් ඉංගිරිසියෙන් වත් හිතපන්
හැම ජාතියකටම සම අයිතීන් දෙන්න කියන එකෙන් හැම ජාතියකටම වෙනම රටක් දෙන්න කියලයි මේ කියන්නේ කියල කියන්න බෑ බන්. ප්‍රායෝගිකව හිතපන්කෝ ටිකක් JVP කියන්නේ සිංහල චන්ද වලින් දුවන පක්ෂයක් උන්ට පිස්සු නෑ වෙනම රටක් ගැන කියවන්න.ඒක නේ බං වෙලා තියෙන්නේ....උඹ කිය්නනේ අනුර කුමාර හිතන්නේ නැතුව කියලා කියලද? දැන් අනුර කුමාරලා යාපනයේත් පොලිටික්ස් කරනවා නේද? මේ එකයි මචං...
බහු ජාතික කියන වචනයේ සැහෙන්න දේශපාලන වැදගත් කමක් තියනවා...විගිම ඒක කියද්දි ඇයි කියලා උඹ හිතන්න ඕන නේද?
බහු ජාතික වුණාම මේ රටේ දෙමළ ජනයාට වෙනම ජාතිකත්වයක් ඇතියි කියන්න පුළුවන්...එතකොට ස්වයං තීරණ අයිතියත් එතනින් වෙනම රටක් කරාම යන්න පුළුවන්....මේක හරි භයානක වචනයක්...

හැම ජාතියකටම සම අයිතීන් දෙන්න කියන එකෙන් හැම ජාතියකටම වෙනම රටක් දෙන්න කියලයි මේ කියන්නේ කියල කියන්න බෑ බන්. ප්‍රායෝගිකව හිතපන්කෝ ටිකක් JVP කියන්නේ සිංහල චන්ද වලින් දුවන පක්ෂයක් උන්ට පිස්සු නෑ වෙනම රටක් ගැන කියවන්න.
හැබැයි එකක් තියෙනවා උන් නිකන් සිංහල බෞද්ධ චන්ද වලට පෙරේතකමේ බොරු ජාති ආලේ පෙන්නන්නේ නෑ අනික් උන් වගේ. හැමෝටම සමාන අයිතීන් දෙන්න කියල කියන්නේ. ඒකෙ ඉතින් මටනං වැරද්දක් පේන්නේ නෑ. කොහොමත් අනික් පක්ෂ දෙකත් ඔය කතාවම තමා කියන්නේ ඒ හින්ද ලප කුමාරට විශේෂයෙන් බනින්න හේතුවකුත් නෑ මට නං.
මචන් මම දවල් උඹට බැන්නේ, වොයිස් කට් දුන්නේ බොරුවට කියලත් කියනවා ඇති නෙඑහෙම කරන්න කට්ටියකුත් ඉන්නවා මේකේ ....චන්දෙ ගන්න තමයි ඒ අය එහෙම කරන්නේ ...රැට එකට සෙට් වෙලා ලොකු පුටුවල එවුන් එකට කළා බිලා ආතල් දානවලු

බහු ජාතික නම් ෆෙඩරල් අවශ්‍යයි...අපි මේ ෆෙඩරල් කතා බහු ජාතික කතා ගැන විගි ගේ දේශපාලනය ගැන මචං සැහෙන කල් ඉඳලා කියවන්නේ..ඒ නිසා මේ යන්නේ දෙමළ සන්ධාන ට්‍රැක් එකේ බව අපිට නම් කියන්නට පුළුවනි.....කතාව තුළ ෆෙඩරල් බවක් නම් මා නුදුටුවෙමි.
අන්තගාමීත්වයට විරුද්ධ වන අතර සැමගේ අභිමානවත් ජීවත්වීමට එරෙහි නොවෙමි.
අන්තගාමීත්වයට පිළිතුර අන්තගාමීත්වය නොවනමුත් ජනමනස එතැනට යාම වැරැද්දක් ලෙස නොව ස්වභාවිකත්වය ලෙස හඳුනාගනිමි. එමනිසා සියල්ලෝ වැරදි කරුවන් කිරීමට පෙර යතාර්ථය පිළිගතයුතුය.
අනුරයා දන්නවා ඌට සිංහල ඡන්ද ටික කොහොමත් තියනවා කියලා. මොකද ජෙප්පො ඕන දෙයක් වෙද්දි උන්ට දෙනවා නේ...මේ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අවශ්‍ය මානසිකත්වය සෑදීම..
ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....


ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....

බහු ජාතික = multi national
බහු වාර්ගික = multi ethnic
මෙතන අනුර කියන්නේ පළවෙනි එක..ඒක භයානකයි. අන්න ඒකම තමයි විගිත් කියන්නේ..
බහු ජාතික නම් ෆෙඩරල් අවශ්‍යයි...අපි මේ ෆෙඩරල් කතා බහු ජාතික කතා ගැන විගි ගේ දේශපාලනය ගැන මචං සැහෙන කල් ඉඳලා කියවන්නේ..ඒ නිසා මේ යන්නේ දෙමළ සන්ධාන ට්‍රැක් එකේ බව අපිට නම් කියන්නට පුළුවනි.....
මුලින්ම ජාතිය කියන්නේ මොකක්දවත් දන්නේ නැත්තම් දැනගෙන වරෙං

මචන් මම දවල් උඹට බැන්නේ, වොයිස් කට් දුන්නේ බොරුවට කියලත් කියනවා ඇති නෙ![]()
බහු ජාතික = multi national
බහු වාර්ගික = multi ethnic
මෙතන අනුර කියන්නේ පළවෙනි එක..ඒක භයානකයි. අන්න ඒකම තමයි විගිත් කියන්නේ..
ජාතිය කියන්නේ මොකක්ද? කියා දෙන්න. අහගන්න කෙනෙක් නෑ
මෙක අපෙ රටෙ පළකයයෝ කළ වැරදක් . අපෙ identity card ඒක අරෙගෙන බලපන් එකේ ජාතිය කියලා තියනේ සිංහල , දෙමල කියලා නේද කියලා . එක හරිනම් එන්ඩ ඕනේ ශ්‍රී ලංකික කියලා . එහම උනානම් මේ රට්ටේ හැම සිංහල , දෙමල හැම එකටම හැගීමක් එනවා මේක ටමන්ගේ රට කියලා . race කියන එකට සිංහල , දෙමල කියලා දෙන්ඩ තබුණා . මේවා දැන්වත් හදන්ඩ කරුවත් කතා කරනවා මම අහලා නැ .
ජාතිය කියන්නේ මොකක්ද? කියා දෙන්න. අහගන්න කෙනෙක් නෑ
ඇයි යෝදයො මම කියල දුන්නෙ. මේ saradiyel1 ඇවිත් රට පටලවල ජාතිවාදයක් අවුස්සන්න හදනව. ජාතිය කියන්නෙත් වර්ගය කියන්නෙත් එකම අදහසකින් තමයි.
මොන ජාතියෙ කාර් එකක්ද උඹට තියෙන්නෙ? රතු පාට එකක් / ටොයොටා එකක්/ හැච්බැක් එකක් .... ඔය ඕනෙ එකක් පිලිගන්න පුලුවන් උත්තර තමයි.
ජාතිය සහ ජනවර්ගය කියල වචන දෙකක් උඹ එක විදිහකට අර්ථ දක්වගෙන ඒ අර්ථයන්ගෙන් අනික් මිනිස්සුන්ගේ කතා අහල තේරුන් ගන්න එපා. ඒ අර්ථ දැක්වීම් ටෙක්නිකලි හරි උනත් මිනිස්සු ඒ අර්ථ වලින් ඒවා පාවිච්චි කරන්නේ නෑ. දැන් මම උනත් ජාතින් කියල කියන්නේ ජනවර්ග වලට, ඕන ෆෝම් එකක ජාතිය සහ ආගම ඇහුවොත් ඕන එකෙක් ජාතියට සිංහල, දෙමල, මුස්ලිම් දාන්නේ. කවුරුත් මගේ ජාතිය ශ්‍රීලාංකීය කියන්නේ නෑ (අපේ උන් ශ්‍රී ලන්කන් කියන ඒකටත් කැමති නෑ නෙ)මෙතන අනුර කුමාර පැහැදිලිව කියනවා ලංකාව කිය්නනේ බහු ජාතික රටක් කියලා....හැම ජාතියටම සම අයිතිවාසිකම් දෙන්න කියන්නේ කොහොමද රටේ ජාති කීපයක් නැති කොට? හැම පුද්ගලයාටම ජනවර්ගය මොකක් වුණත් සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි කියලා කියන්න පුළුවන්..ඒක නෙමෙයි නේ අනුරයා කියන්නේ.....
අනුරයා දන්නවා ඌට සිංහල ඡන්ද ටික කොහොමත් තියනවා කියලා. මොකද ජෙප්පො ඕන දෙයක් වෙද්දි උන්ට දෙනවා නේ...මේ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අවශ්‍ය මානසිකත්වය සෑදීම..
ජෙපප්න්ට ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැ බං...ජෙප්පො කරන්නේ උන්ට තානාපතිකාර්යාල ටික භාර දීපු වැඩේ....
උන්ට සමාන අයිතීන් දෙන්න කියන එක ඇර වෙන එකක් නං මේ වීඩියෝවේ මට පේන්නේ නෑ ජාතිය සහ ජනවර්ගය කියල වචන දෙකක් උඹ එක විදිහකට අර්ථ දක්වගෙන ඒ අර්ථයන්ගෙන් අනික් මිනිස්සුන්ගේ කතා අහල තේරුන් ගන්න එපා. ඒ අර්ථ දැක්වීම් ටෙක්නිකලි හරි උනත් මිනිස්සු ඒ අර්ථ වලින් ඒවා පාවිච්චි කරන්නේ නෑ. දැන් මම උනත් ජාතින් කියල කියන්නේ ජනවර්ග වලට, ඕන ෆෝම් එකක ජාතිය සහ ආගම ඇහුවොත් ඕන එකෙක් ජාතියට සිංහල, දෙමල, මුස්ලිම් දාන්නේ. කවුරුත් මගේ ජාතිය ශ්‍රීලාංකීය කියන්නේ නෑ (අපේ උන් ශ්‍රී ලන්කන් කියන ඒකටත් කැමති නෑ නෙ)
අපි කැමති උනත් අකමැති උනත් ලංකාවේ වෙනස් වර්ග තුනක් ඉන්නවාඋන්ට සමාන අයිතීන් දෙන්න කියන එක ඇර වෙන එකක් නං මේ වීඩියෝවේ මට පේන්නේ නෑ
ජාතිය කියන්නේ ඉංග්‍රිසියෙන් Nation එක... ඒ කිය්නනේ රටක ප්‍රධාන සංස්කෘතික දහරාව, ශිෂ්ඨාචාරය වගේ දෙයක්...දැන් ලංකාව ගත්තාම ජාතීන් ඉන්නේ එකයි..ඒ සිංහල..ඒ අයට විතරයි ඓතිහාසිකව එහෙම කියන්න පුළුවන්..දෙමළ කියන්නේ ජනවර්ගයක්......
දැන් ජාතියක් වුණාම මොනාද ලැබෙන වරප්‍රසාද..ඒ අයට පුළුවන් ස්වයං තීරණ අයිතිය ඉල්ලන්න..ඊට පස්සේ වෙන් වීමේ අයිතිය වුණත් ඉල්ලන්න පුළුවන්