අනුර චන්දෙන් දිනුවම මොකද කරන්නේ ඔයලා?

අනුර චන්දෙන් දිනුවම මොකද කරන්නේ ඔයලා?

  • රටින් යනවා

    Votes: 26 52.0%
  • රට යන්නෙ නෑ

    Votes: 24 48.0%

  • Total voters
    50

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    බයියන් විසින් සිදු කරන බෝම්බ පිපිරීම් සහා ජාතිවාද කුමන්ත්‍රණ වලින් බේරීමට රට දාලා යනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    පිස්සුවෙන් වගේ, විජේවීර සහෝදරයගේ මූණ තාප්පවල, බස් හෝලට් වල අඳිනවා.
    පිස්සුවෙන් වගේ, දෑකැත්තයි මිටියයි පාරේ නාම පුවරුවල අඳිනවා.
    පිස්සුවෙන් වගේ, පුරන් කුඹුරු අස්වද්දනවා
    පිස්සුවෙන් වගේ හන්දි ගානේ රතු පාට කිරිබත් හදනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    16ef1b65f6d8c33d1a99780000500365.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    බයියන් විසින් සිදු කරන බෝම්බ පිපිරීම් සහා ජාතිවාද කුමන්ත්‍රණ වලින් බේරීමට රට දාලා යනවා
    පොනිල් හාමු තමිල්නාඩුවට දාන පාලමෙන්, පල්සර් එකෙන්ම පල.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    විපක්ශෙට බැන බැන ඉන්නවා අපි හිටියා නම් මෙහෙමයි කරන්නෙ අරහමයි කරන්නෙ කිය කිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිස්සුවෙන් වගේ, විජේවීර සහෝදරයගේ මූණ තාප්පවල, බස් හෝලට් වල අඳිනවා.
    පිස්සුවෙන් වගේ, දෑකැත්තයි මිටියයි පාරේ නාම පුවරුවල අඳිනවා.
    පිස්සුවෙන් වගේ, පුරන් කුඹුරු අස්වද්දනවා
    පිස්සුවෙන් වගේ හන්දි ගානේ රතු පාට කිරිබත් හදනවා
    sri lanka lk GIF by Viber