අනුර චන්දෙන් දිනුවම මොකද කරන්නේ ඔයලා?
පොනිල් හාමු තමිල්නාඩුවට දාන පාලමෙන්, පල්සර් එකෙන්ම පල.බයියන් විසින් සිදු කරන බෝම්බ පිපිරීම් සහා ජාතිවාද කුමන්ත්‍රණ වලින් බේරීමට රට දාලා යනවා
පිස්සුවෙන් වගේ, විජේවීර සහෝදරයගේ මූණ තාප්පවල, බස් හෝලට් වල අඳිනවා.
පිස්සුවෙන් වගේ, දෑකැත්තයි මිටියයි පාරේ නාම පුවරුවල අඳිනවා.
පිස්සුවෙන් වගේ, පුරන් කුඹුරු අස්වද්දනවා
පිස්සුවෙන් වගේ හන්දි ගානේ රතු පාට කිරිබත් හදනවා