අනුර චන්දෙන් දිනුවම මොකද කරන්නේ ඔයලා?

අනුර චන්දෙන් දිනුවම මොකද කරන්නේ ඔයලා?

  • රටින් යනවා

    Votes: 26 52.0%
  • රට යන්නෙ නෑ

    Votes: 24 48.0%

  • Total voters
    50

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕකුන් ආවත් මයිනා බෝම්බයක් ගහල තුන්හරසියක් මරල අයේ බලේ ගන්නනවා. එක නිසා උන්ට ලොකුවට මකුත් කරන්න ලැබෙන්නේ නැ
     
    • Sad
    • Like
    Reactions: SDCR and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුවෙන් වගේ, විජේවීර සහෝදරයගේ මූණ තාප්පවල, බස් හෝලට් වල අඳිනවා.
    පිස්සුවෙන් වගේ, දෑකැත්තයි මිටියයි පාරේ නාම පුවරුවල අඳිනවා.
    පිස්සුවෙන් වගේ, පුරන් කුඹුරු අස්වද්දනවා
    පිස්සුවෙන් වගේ හන්දි ගානේ රතු පාට කිරිබත් හදනවා

    😂😂😂😂😂
     
    • Haha
    Reactions: Hasitha22

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හාමුට බලේ නැති කාලෙට අනුර බ්‍රෝව ඉල්ලනව, ඒගොල්ලොම හාමුට බලේ හම්බුනාම අනුර බ්‍රෝව එපා කියනව :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දෙන්නම එකතු කරගෙන උබේ අම්මට පෝලිමක් දානවා 🤗🤗🤗
    ඊට කලින් උන් තුන් දෙනා උඹට පෝලිමක් දාන්න එපායෙ. බයියො කියන හැටියට ජෙප්පෙක් පෝලිමක් දැම්මම උගේ යාලුවන්ටත් පෝලිමට අඬගහනවලු @2osama :rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    කොහොමත් රටින් යනවා. අනුර දිනුවද නැද්ද අදාල නෑ.ගියා කියල රටට අහේනියක් වෙන්නෙ නැ විදේශ විනිමය එවනවා
    1693370139871.png
    විනිමය එවනවා
     
    • Haha
    Reactions: Solo Rider

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    බයියන් විසින් සිදු කරන බෝම්බ පිපිරීම් සහා ජාතිවාද කුමන්ත්‍රණ වලින් බේරීමට රට දාලා යනවා
    :shocked: :shocked: