අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද ?

  • Total voters
    119

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    dan tiyennet samajawadi prathisanskarana piruna crony capitalism ekka yana hukana system ekak, hari danawaadi palanayak thaama lankawe wela naha, okata thawa wamey rathu jeppo awoth thawath wala pallata thama yanne, anik athin eha patte inneth untama hariyana gajamithuru kalliya, chande denna hari capitalist plan ekak thiyena ekekwath naha lankawe danata.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    They will be crony capitalists too when they get power and blame everything on capitalism
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    වැරදිලාවත් අනුර ජනාදිපති උනොත්
    ඔය සමාජවාදී මගුල් කරන්න වෙන්නෙ නෑ බන්
    මේ යන රෝලම තමා තල්ලු කරන්න වෙන්නෙ,

    මොකද ප්‍රදානම හේතුව (වැරදිලාවත් අනුර ජනාදිපති උනොත්) රටේ මිනිස්සු චන්දෙ දෙන්නෙ සමාජවාදී ක්‍රම හදන්න නෙමේ, අනුරයගෙ වචන වලින්ම කියනව නන් , සමාජ වාදී ක්‍රමයකට ජන මතයක් නෑ, ජන මතය සපෝට් නැතුව ඔහොම ලොකු සිස්ටම් චේන්ජ් කරන්න බෑ, සිරිමාවො වගේ බලෙන් කරන්න හැදුවොත් ඒ කාලෙ වගේ මිනිස්සු ඉන්නෙ නෑ, අනිවා ගහල එලෝනව. කලින් එකා එලෙව්ව වගේ.

    කාලෙ වෙනස්
     
    ගහල එලවන්නේ චීනේ වගේ ද උතුරු කොරියාවේ වගේ ද
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ගහල එලවන්නේ චීනේ වගේ ද උතුරු කොරියාවේ වගේ ද

    ඒ රටවල් වල කන්ටෙක්ස්ට් එක (ඒ රටවල් වල ඔය තත්වෙ ඇති වෙනකොට ) දැන් ලන්කාවෙ තත්වෙට වඩා ගොඩක් වෙනස්..
    කොමියුනිස්ට් හෝ ඒකාදිපති ක්‍රමයක් දැන් ඉන්න අනික් උන්ගෙ අතිනුත් ඕන තරන් වෙන්න පුලුවන්
    හොඳම උදාහරනෙ ඉතින් රනිය
    එක චන්දයක් ශේප් එකේ ස්කිප් කරා,
    කලින් මහින්දගෙ කාලෙත් තිබුනෙ නිකන් දැන් රුසියාව , චීනෙ වගේ ලෙවල් එකක තමා
    උන්ගෙ බූදලේ වගේ තමා රට කරේ, විරුද්දව ආව කීයක් මැරුවද ?
     
    • Like
    Reactions: War Fighter

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඒ රටවල් වල කන්ටෙක්ස්ට් එක (ඒ රටවල් වල ඔය තත්වෙ ඇති වෙනකොට ) දැන් ලන්කාවෙ තත්වෙට වඩා ගොඩක් වෙනස්..
    කොමියුනිස්ට් හෝ ඒකාදිපති ක්‍රමයක් දැන් ඉන්න අනික් උන්ගෙ අතිනුත් ඕන තරන් වෙන්න පුලුවන්
    හොඳම උදාහරනෙ ඉතින් රනිය
    එක චන්දයක් ශේප් එකේ ස්කිප් කරා,
    කලින් මහින්දගෙ කාලෙත් තිබුනෙ නිකන් දැන් රුසියාව , චීනෙ වගේ ලෙවල් එකක තමා
    උන්ගෙ බූදලේ වගේ තමා රට කරේ, විරුද්දව ආව කීයක් මැරුවද ?
    වෙනස තමය් JVP එකට බිම් මට්ටමේ ඉන්නවා සාමාජිකයෝ අරගලය (revolution) වෙනුවෙන් කැපවුණු, උන් වැඩ කරන්නේ පවුලකට හෝ බත් පතකට නෙවි , උන්ට වෙන එකෙක් වැඩියෙන් දෙයක් දෙනවා කියල නම්මවා ගන්න බෑ , උන්ගේ එකම අරමුණ සමාජවාදී පාලනයක්, ඒ Ideology වෙනුවෙන් උන් ජීවිතේ දෙන්න උනත් සුදානම් .. වෙන පක්ෂ කීයක් ගැන ඔහොම කියන්න පුළුවන් ද (other than LTTE)?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,946
    1
    58,256
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකාරදෝයි. මොන හුම්තවල්ද මන්දා මුන් මේ දාන්නේ. මොන ලෝකෙක ජීවත් වෙන උන්ද මන්ද මුන්.
    කියපන් පුලුවන් නම් දැන් සමජවාදී රටවල්
    Woke ඇමරිකාවත් සමාජවාදී වේගෙන එන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    Woke ඇමරිකාවත් සමාජවාදී වේගෙන එන්නෙ
    වේගෙන ආවට වෙන්න නන් දෙන්නෙ නැති වෙයි.සමාජවාදී කියන්නෙ Innovative ඒම නැත්තටම නැති වෙයි.Arts රිලේටඩ් දේවල් තමා Innovative කියල ආවත් වෙන්නෙ.

    වෙනස තමය් JVP එකට බිම් මට්ටමේ ඉන්නවා සාමාජිකයෝ අරගලය (revolution) වෙනුවෙන් කැපවුණු, උන් වැඩ කරන්නේ පවුලකට හෝ බත් පතකට නෙවි , උන්ට වෙන එකෙක් වැඩියෙන් දෙයක් දෙනවා කියල නම්මවා ගන්න බෑ , උන්ගේ එකම අරමුණ සමාජවාදී පාලනයක්, ඒ Ideology වෙනුවෙන් උන් ජීවිතේ දෙන්න උනත් සුදානම් .. වෙන පක්ෂ කීයක් ගැන ඔහොම කියන්න පුළුවන් ද (other than LTTE)?
    සමාජවදී වෙන එක හොදයි ටික කාලෙකට.අලුත් සල්ලිකාරයො ටික වැලලිලාම යන්න ඕන.උබල අපි වගේ රට ඉන්න අයට හොද චාන්ස් එක වලවුකාරයො වගේ retire වෙන්න.ලන්කාව සින්ගප්පූරුව වගේ උනොත් වැඩේ හරියන් නෑනේ.ලන්කාව Cuba,cambodia,Nepal වගේ වෙන තරමට තියෙන අයට සැප වැඩියි.සමාජවදී වෙනව කියන්නෙ long term අපිට හොදයි
    ------ Post added on Mar 27, 2024 at 3:44 AM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    වේගෙන ආවට වෙන්න නන් දෙන්නෙ නැති වෙයි.සමාජවාදී කියන්නෙ Innovative ඒම නැත්තටම නැති වෙයි.Arts රිලේටඩ් දේවල් තමා Innovative කියල ආවත් වෙන්නෙ.

    සමාජවදී වෙන එක හොදයි ටික කාලෙකට.අලුත් සල්ලිකාරයො ටික වැලලිලාම යන්න ඕන.උබල අපි වගේ රට ඉන්න අයට හොද චාන්ස් එක වලවුකාරයො වගේ retire වෙන්න.ලන්කාව සින්ගප්පූරුව වගේ උනොත් වැඩේ හරියන් නෑනේ.ලන්කාව Cuba,cambodia,Nepal වගේ වෙන තරමට තියෙන අයට සැප වැඩියි.සමාජවදී වෙනව කියන්නෙ long term අපිට හොදයි
    ------ Post added on Mar 27, 2024 at 3:44 AM
    එහෙම වෙන්නේ නෑ බන් .. you cant buy infrastructure with money. වැකේෂන් එකකට වගේ ගිහින් එන්න හොද වෙයි .. ඒවුනත් මුන්ගේ සමාජවාදී සිගිති අතල් දෙන්න ගිහින් ඉම්පොර්ට්ස් ඔක්කොම නැවත්තුවම කොස් දෙල් තමා කන්නන වෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අකමැත්තෙන් උනත් කියන්නවෙන්නේ jvp එකට බැහැ මිනිස්සු බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක කරන්න..jvp ideology එක මහපොලවේ මැරිලා ඉවරයි..පට්ට දනවාදී රටවල් වල ඉදන් ඒ සැප බුක්තිවිදින ගමන්..jvp එකේ failed ideology එකකට කඩේ යන්න මට බැහැ. විකල්පයක් නැති නිසා මිනිස්සු අසරණයි..ආයේ හොදම එකෙන් ඇරගන්න යන්නේ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    gewanna thiyana nayath ekka lifestyle eke loku wenasak wenne naha.. habai horakama adu wei..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    එහෙම වෙන්නේ නෑ බන් .. you cant buy infrastructure with money. වැකේෂන් එකකට වගේ ගිහින් එන්න හොද වෙයි .. ඒවුනත් මුන්ගේ සමාජවාදී සිගිති අතල් දෙන්න ගිහින් ඉම්පොර්ට්ස් ඔක්කොම නැවත්තුවම කොස් දෙල් තමා කන්නන වෙන්නේ
    අවුරුදු 20කින් වගේ තමා මට ඒම වෙන්න ඕන.😂 දැන් ඉතින් කරන experiment ඔක්කොම කරල ඉන්න මිනිස්සුට ගැලපෙන විදිහක් හදාගනියිනෙ.පවු ඉතින් තරුන ජීවිත ඔහෙ නාස්ති වෙනව.හුගක් මිනිස්සු දරුවන්ට කියල රට යනව ගිහින් දුක් විදිනව.ලන්කාවෙ පාස්පෝර්ට් එක තියෙන අවුරුදු 20-40 මිනිස්සු බහුතරයක් ලෝකෙ ඉන්න බහුතරයක් සාපේක්ෂව හෙන කට්ටක් කනව.උන්ට ඉතින් සමාජවාදෙ හොදයි.අපිට නැත්තන් උබලටත් එපා කියන සීන් එකේනෙ හුගක් ගම් මට්ටමේ සමාජවදී කොමියුනිස්ට් සෙට් එක ඉන්නෙ.පෙත්සමක් කොහෙද එතන සමාජවදී බයියෙක්.මන් නන් ලන්කාව සමාජවදී වෙනවට කැමතියි.ඒක මගෙ අනාගතේට හොදයි සින්හල දන්න හන්ද.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ලපය නම් අයර්ලන්තෙ රෙසිඩන්ට් නිසා ලොකෙ හොදම ධනවාදී ආර්ථිකයක අවස්ථාව විදිනව.

    උබල වගේ කලුවොන්ට නම් ඉතින් පොල්පොට් ක්‍රමේට දාල කුබුරු කොටවයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    අකමැත්තෙන් උනත් කියන්නවෙන්නේ jvp එකට බැහැ මිනිස්සු බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක කරන්න..jvp ideology එක මහපොලවේ මැරිලා ඉවරයි..පට්ට දනවාදී රටවල් වල ඉදන් ඒ සැප බුක්තිවිදින ගමන්..jvp එකේ failed ideology එකකට කඩේ යන්න මට බැහැ. විකල්පයක් නැති නිසා මිනිස්සු අසරණයි..ආයේ හොදම එකෙන් ඇරගන්න යන්නේ..
    පවු ඒත් මොනා කරන්නද? දනවාදී ආසවල් තියෙන තරුනයො ඉල්ලන්නෙ සමාජවදී සමාජයක්නෙ.මට තේරෙන් නෑ ඔය දෙක ගලපන්නෙ කෝමද කියල. කොහෙන් හරි තව oppressed party එකක් හැදෙයි ඊලග ආන්ඩුවත් එක්ක.හුගක් වෙලාවට දැන් ඉන්න upper middle class and above අයට වාසියක් වෙන එකක් නෑ

    gewanna thiyana nayath ekka lifestyle eke loku wenasak wenne naha.. habai horakama adu wei..
    Upper Middle class and above thawath hira weyi kiyala hithenawa.lower class ekata poddak hoda wei.but eken rata diyunu wei kiyala hithanna be.moko lankawe lower eke thinking globalized economy ekath ekka compete karanna thama madi.🫠
    ------ Post added on Mar 27, 2024 at 5:13 AM
     
    • Like
    Reactions: CohenLenstra

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අකමැත්තෙන් උනත් කියන්නවෙන්නේ jvp එකට බැහැ මිනිස්සු බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක කරන්න..jvp ideology එක මහපොලවේ මැරිලා ඉවරයි..පට්ට දනවාදී රටවල් වල ඉදන් ඒ සැප බුක්තිවිදින ගමන්..jvp එකේ failed ideology එකකට කඩේ යන්න මට බැහැ. විකල්පයක් නැති නිසා මිනිස්සු අසරණයි..ආයේ හොදම එකෙන් ඇරගන්න යන්නේ..
    සිරාවට බන් මම කැනඩා ඉන්න නිසා දන්නවා .. මෙහෙ නිකන් අලුතින් ආපු එකෙකුටවත් සප් එකක් දෙන්නේ නැති ඩයල් තමය් JVP එකට කඩේ යන්නේ , මුන් මෙහෙ ඉන්න ගමන් මෙහෙ සිස්ටම් එකේ සැප ගන්න ගමන් ලංකාවේ එවුන්ට කෙලවනවා මුන්ගේ Idology සිහින සැබෑ කරගන්න
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    සිරාවට බන් මම කැනඩා ඉන්න නිසා දන්නවා .. මෙහෙ නිකන් අලුතින් ආපු එකෙකුටවත් සප් එකක් දෙන්නේ නැති ඩයල් තමය් JVP එකට කඩේ යන්නේ , මුන් මෙහෙ ඉන්න ගමන් මෙහෙ සිස්ටම් එකේ සැප ගන්න ගමන් ලංකාවේ එවුන්ට කෙලවනවා මුන්ගේ Idology සිහින සැබෑ කරගන්න
    ලන්කාව දියුනු උනොත් උන් මයිග්‍රේට් උන එකෙන් වැඩක් වෙන් නෑනේ බන්.කවුද එතකොට උන්ට දෙයියන්ට වගේ සලකන්නෙ. අපි Cuba ගියාම උන් අපේ ඩොලර් වලට නොකරන දෙයක් නෑනේ.හිතන්නකො ලන්කාව ඒම උනාම වැකේශන් එක පට්ටම සැපක් ගත්තැකි.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Jvp awoth nan yamak yamak tina minihata kela wenawa , higanno wage inna unta nan hodai , yamak kamk tina manussayek nan jvp ekata denna kalin dahas wathawak hitala balala diyan , natnan saradiyal cn eka wenne okun awama , nikn kanna balan inna unta nan hodama jvp eke , balapanko danatath jvp ekata chande denna hithan inna set eka game henama duppath un tika
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පවු ඒත් මොනා කරන්නද? දනවාදී ආසවල් තියෙන තරුනයො ඉල්ලන්නෙ සමාජවදී සමාජයක්නෙ.මට තේරෙන් නෑ ඔය දෙක ගලපන්නෙ කෝමද කියල. කොහෙන් හරි තව oppressed party එකක් හැදෙයි ඊලග ආන්ඩුවත් එක්ක.හුගක් වෙලාවට දැන් ඉන්න upper middle class and above අයට වාසියක් වෙන එකක් නෑ

    Upper Middle class and above thawath hira weyi kiyala hithenawa.lower class ekata poddak hoda wei.but eken rata diyunu wei kiyala hithanna be.moko lankawe lower eke thinking globalized economy ekath ekka compete karanna thama madi.🫠
    ------ Post added on Mar 27, 2024 at 5:13 AM
    Upper middle class eke යමක් කමක් ඉගෙන ගත්ත එවුන්ට කෙලවෙනවා කියන්නේ උන් රට දාල යනවා (දැන් යනවාටත් වඩා) අනික් එක Mao Zedong ස්ටය්ල් social reform එකක් ගෙනාවොත් සොරිම තමය් , ඉගෙන ගත්ත එවුන් පැත්තක ඉදිදිදී උන්ගේ හෙන්චය්යෝ දාල කාරවය් .. fertilizer ban එකේ අනික් කතාව වෙන්නේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    Upper middle class eke යමක් කමක් ඉගෙන ගත්ත එවුන්ට කෙලවෙනවා කියන්නේ උන් රට දාල යනවා (දැන් යනවාටත් වඩා) අනික් එක Mao Zedong ස්ටය්ල් social reform එකක් ගෙනාවොත් සොරිම තමය් , ඉගෙන ගත්ත එවුන් පැත්තක ඉදිදිදී උන්ගේ හෙන්චය්යෝ දාල කාරවය් .. fertilizer ban එකේ අනික් කතාව වෙන්නේ
    ඇත්තටම හෙන්චයියන්ට ඕන ඒක තමා.දැන් ඉන්න upper middle class and above මෙච්චර කාලයක් තිබ්බ ආන්ඩු වල හෙන්චයියො.උන් ටික නැති වෙලා අලුත් එවුන් ටිකක් එයි.අපි ඉතින් උන් ටික බලල කරන්න පුලුවන් investment එකක් කරන්න තියෙන්නෙ.😄