අනුර ජනාදිපති තුමා...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මූ ඉස්සර චීනෙට කියපු බලු කතා සේරම චීන්නු දන්නවා :lol: 🤌

    වත්මන් ජනපති මීට පෙර චීන ආයෝජන ගැන කිව්වේ මොනවා ද?​

    වරාය නගරය ඇතුළු චීන ආයෝජන මත සිදු කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් වර්තමානයේ පාලන බලය හිමි කරගෙන සිටින ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුණ මීට වසර කිහිපයකට පෙර ඍජුව සිය විරෝධය පළ කළේ ය.
    වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක 2015 පෙබරවාරි 8 වන දින තංගල්ලේ පැවති ජන රැළියකදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
    "ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575ක් චීනට ගොඩ කරලා චීන දුපතක් හදන්න දුන්නා. අපේ රටේ කුඹුරක් ගොඩකරන්නත් නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩකරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නෑ," ඔහු පැවසුවේ ය.
    "පළමුවෙන් ම රටේ මුහුද ගොඩනගා ගන්නවා නම් නීතියක් හදාගන්න ඕනේ. පර්යේෂණ වාර්තාවක් හැදුවේ නෑ. අක්කර 575ක් ගොඩට එන්න පතුලේ අක්කර 1000ක්වත් තියෙන්න ඕනේ. ගල් විතරක් කියුබ් කෝටි 12ක් ඕනේ. රාජිත සේනාරත්න කිවුවා මේ ව්‍යාපෘතිය දිගට ම කරන යනවා කියලා. ඕකට නෙවෙයි රාජපක්ෂලා පරාජය කළේ. මහා මුහුද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා වන බලපෑම ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි සිදු කරනවා," යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා 2015දී තංගල්ලේ පැවති ජන රැළියකදී අදහස් දැක්වුවේ ය.
    2021 වසරේ අප්‍රේල් 16 වන දින පැවති මාධ්‍ය හමුවකදී ද වත්මන් ජනාධිපතිවරයා චීන ආයෝජන සම්බන්ධ විරෝධය පළ කළේ ය.
    "චයිනා හාබර් සමාගමේ ඉල්ලීම සහ ඔවුන්ගේ බලකිරීම මත තමයි ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සිදු කරන්නේ. මෙම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයට අනුරූපීව පිහිටුවන්නක් නොවෙයි. චීනයේ ජාත්‍යන්තර, ආර්ථික, දේශපාලන උවමනාවන් පෙළ ගැහීමක් ලෙස තමයි ආර්ථික කොමිෂන් සභාව යෝජනා වෙන්නේ," ඔහු එහිදී පැවසී ය.
    "චීනය තමාගේ භූ දේශපාලනික උපාය මාර්ගය වෙනුවෙන් සකස් කරපු ව්‍යාපෘතියකට තමයි මේ පනපොවන්න හදන්නේ," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
    කෙසේ නමුත් දෛවෝපගත ලෙස එලෙස වසර කිහිපයකට පෙර විරුද්ධ වූ ව්‍යාපෘති වන 'එක් මාවතක්, එක් තීරයක්' යටතේ සිදු කරන කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති දිගට ම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුර චීන සහ ශ්‍රී ලංකා රජයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
    ------ Post added on Jan 27, 2025 at 4:18 AM

    https://www.bbc.com/sinhala/articles/c74mxr297gno
    ------ Post added on Jan 27, 2025 at 4:19 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,875
    1
    60,767
    113
    Mother Earth
    ඊයා පුටුව උඩ පිටි මුට්ටයක් තියලා වගේ. එක්කෝ පහසු ඇඳුමක් ඇඳ ගන්න ඕන. මූට ටයි කෝට් ගැලපෙන්නේ නෑ. අඩු කුලේ නිසා. කුලෙට ගැළපෙන ඇඳුමක් ඇන්ද නම් හරි. සරමකුයි බැනියමකුයි ඇන්ද නම් හරි. 🤷‍♂️ බෙල්ලත් හිර වෙලා බොරුවක් වත් හරියට කියා ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ අත උළුප්පල, කට උල් කරලා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මුගේ බලුකම ගැන දන්නා හන්දා තමයි මූට චීනෙන් කිසිම අලුත් ආයෝජනයක් දුන්නේ නැත්තේ :lol:🤌

    හිඟා කන්න ගියත් පූටිං වගේ ඉන්නවා බුවා නැත්නම් දන්නවනේ FB ඵකේ චාටර් කරනවා කියලා..😉
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Sad Anthony Anderson GIF
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    කොමෙන්ස් කරන්න... ත්‍රෙඩ් එකට මිසයිල මල්ටිබැරල් ඕකේ, වරෙන් හුත්තෝ වරෙන්.


    අපේ ගමේ සුමනදාස වෙඩින් එකකට ගිහිං වගේ කැරිම අමාරුවකින් ඌ ඉන්නෙ එතන ඇදුම එක්ක. 😁
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    කුහක පොන්නයෝ සේරටම ඌගෙ ඇඳුම තමා ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ 🤣🤣.
     
    • Haha
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    බලපං උට්ටෝ අනුරයියට චීන බාසාවත් තේරෙනවා.
    චීනා චීන බසාවෙන් අහන පුරස්න වලට
    අනුරයියා හෙල බසින් සට සට ගාලා උත්තර දෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,875
    1
    60,767
    113
    Mother Earth
    කුහක පොන්නයෝ සේරටම ඌගෙ ඇඳුම තමා ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ 🤣🤣.
    කිසිම personality එකක් නැති කොන්ද පණ නැති මිනිහෙක් කියලා කැපුවත් ජෙප්පො වෙන උඹලටත් තේරෙනවනේ. 🤷‍♂️ අන්න ඒකය් සීන් එක. 🤌