අනුර ජනාධිපතිගේ අාරාධනය පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ ලංකාවට...🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    modi-dasana.png


    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව වාර්තා වෙනවා .

    ඒ අනුව අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ .

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර තිබුණා .

    ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

    මේ අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවයි

    https://www.itnnews.lk/2025/03/05/669617/
     

    Similar threads