දැන් එතකොට උඹට අනුව නාමල්ටද අපි දෙන්න ඕනේ ?
ටිකක්හරි වසංගතයක් නොවෙන කෙනෙක් ඇතිනෙ. මොකද එකෙක්ටවත් බෑ කීව කියල පිටසක්වලින් අපේක්ෂකයො ප්‍රාතීර්භුත වෙන්නෙ නෑනෙ. ජෙප්පො වසංගතේ නම් ඔයාට අනුව හොඳම කෙනා කවුද?
Un wasangathayak nam, honda kawda? "Kawuruth ne" katha nethuwa, unta wada honda kawda?
පරදින එකා පස්සෙන් මෙච්චර එලවන්නෙ ඇයි බන් ??
එහෙම උනා නම් බංගලාදේශය උනා වගේ තමා බං ලංකාවෙත් වෙන්නේ
Wenna puluwan aragale hijack karala parliament eka watalanna ne okun heduwe .handuneththiya twitter /fb messge gahala kattiya parliament eka langata dekkuwa.
Ranila forces daala okunge pukawal peluwa nisa wede karaganna beri una
------ Post added on Aug 18, 2024 at 4:11 PM
හරි දැන් අනුර දිනන එකද උබට අවුල . එතෙකොට ගොන් සජියා එන එක හොදද . උට ප්රෙට්ඨිපති කියල දෙයක් තියනවද ? අනුරට තරම් policy තියන එකෙක් නැතුව ඇති . බලපන් මේ ටිකට කියක් දාල තියනවද . සම්පුර්ණ එක 26 දානවලු එතාකොට බලාගනින් . ගොන් සජියගේ එකම policy එක හිගකලා බෙදන එක . සල්ලි හොයන එක විදියක් කියන්නේ නැ . අව දවසට හිනා ගිහින් බඩ ගිහින් මැරෙන්නේ .මෙහෙමයි කොල්ලෝ
මම කලින් හිතුවේ අනුර වැඩ්ඩ කියල
දැන් එහෙම වෙන්න බැහැ
දැන් අනුර කොලේ ඉරාගෙන ඉරාගෙන යනවා
රනිල් දිනයි කියල හිතුව
දැන් එහෙමත් නැහැ
සජිත් දිනන හැඩක් පේන්නේ
වචන ටිකක් ලියන්නේ තේරුම් ගන්න
නැත්නම් උඹලා ආයෙත් මහපාරට වැටෙනවා
මොකද මමත් එන්නේ පට්ට ජේවීපී බැක්රවුන්ඩ් එකක් තියෙන පවුල් පසුබිමකින්
මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය
ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා
- ප්‍රතිපත්තියක් නැති වීම
NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ
ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ
ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා
එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි
ඒ තමයි IT, Social Media Campaign
රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්
ගෝඨාභයට වඩා භයානකයි
- අතීතය පාඩමක් කරගන්නේ නැති එක
ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා
- ආරථික දැනුම නැති කම
රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන
VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ
අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ
වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ
එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ
සමාන වැටුපක් දෙන්න බැහැ
ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්
- රැස්වීම් වල සෙනග
රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ
සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා
- පරම්පරා ගැටළු
අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා
උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල
ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ
6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි
දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි
එයාලට කියන්නේ,
මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න
ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න
එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි
මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල
තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න
ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා
බලමු
හරි එහෙනම් කියන්නකෝ අපිට තියන ඔප්ශන් මොනාද කියලා? ඒ එක්කම පහල තියන දේවලුත් එයාලගෙ පෙන්නන්න , අපිටත් එතකොට ඒ වගෙ කෙනෙකුට දෙන්න පුලුවන් නේ?
උදාහරනය :
- ප්‍රතිපත්ති
හොරු එක්ක එකතු වෙන්නෙ නෑ
පැත්ත ගියත් වචන වෙනස් කරන්නෙ නෑ වගේ
- ආරථික දැනුම
තියන දේවල් විකුනන් කන්නේ නෑ වගේ
- රැස්වීම් වල සෙනග
බස් වලින් සෙනග අදින්නෙ නෑ වගේ
- පරම්පරා ගැටළු
හොර පවුලකින් එන්නෙ නෑ වගේ
Puluwan ban IMF agreement ekata hira wela inna kan deyak karanna puluwan hebei eken ayn wechcha gaman pissu natanna gannawa..Ranil unath echcharai mokada widhayaka Janadhipathitath wada powerfull mafia ekakin thamai rata duwanne..lapaya newei sakkaraya aawath ungen gema illala nam goda enna behe. Ekama widiha legal framework ekak hadana eka, independent commission walata thawa balaya dena eka thawa godak ewa include karala national policy hadana eka.උත්තරේ එක තමා ඔයා අකමැති උනාට. මේක හදන්න බෑ දැනට දේශපාලනේ යෙදිලා ඉන්න උන් එකෙක්ටවත්. ඔය දැන් තියෙන ප්‍රශ්න හැම එකටම ඔය හැමෝම සම්බන්ධයි. හැමෝම තමන්ගේ කොටස අඩු කරලා තමා හදන්න යන්නේ.
IMF agreement ekaka hira wela na. oni nam kamathi widiyakata wada karanna puluwan. habai ai IMF eken loan hambawenne na.Puluwan ban IMF agreement ekata hira wela inna kan deyak karanna puluwan hebei eken ayn wechcha gaman pissu natanna gannawa..Ranil unath echcharai mokada widhayaka Janadhipathitath wada powerfull mafia ekakin thamai rata duwanne..lapaya newei sakkaraya aawath ungen gema illala nam goda enna behe. Ekama widiha legal framework ekak hadana eka, independent commission walata thawa balaya dena eka thawa godak ewa include karala national policy hadana eka.
Correct and agreeමමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය
ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා
- ප්‍රතිපත්තියක් නැති වීම
NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ
ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ
ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා
එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි
ඒ තමයි IT, Social Media Campaign
රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්
ගෝඨාභයට වඩා භයානකයි
- අතීතය පාඩමක් කරගන්නේ නැති එක
ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා
- ආරථික දැනුම නැති කම
රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන
VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ
අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ
වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ
එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ
සමාන වැටුපක් දෙන්න බැහැ
ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්
- රැස්වීම් වල සෙනග
රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ
සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා
- පරම්පරා ගැටළු
අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා
උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල
ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ
6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි
දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි
එයාලට කියන්නේ,
මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න
ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න
එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි
මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල
තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න
ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා
බලමු
Eka thamai hira wela kiyanne..imf salli nethuwa duwanna beheIMF agreement ekaka hira wela na. oni nam kamathi widiyakata wada karanna puluwan. habai ai IMF eken loan hambawenne na.
Ah hari. oyage comment eken awe president & government ekatath undin idan IMF eken thamai rata karanne wage adahasak. IMF ekata rate kisima theeranayakata atha danna aithyak na. dan Ranil ho Elagata ena ekata kamathi deyak karanna puluwan kisima badawak na, habai masa 6kin aith fuel & gas polim wala inna puluwanEka thamai hira wela kiyanne..imf salli nethuwa duwanna behe
Mage akameththa newe, kawuru hari thora ganna wenne den inna ayagena, ithin oyata hithena hetiyata unta wada honda kenek innawada?උත්තරේ එක තමා ඔයා අකමැති උනාට. මේක හදන්න බෑ දැනට දේශපාලනේ යෙදිලා ඉන්න උන් එකෙක්ටවත්. ඔය දැන් තියෙන ප්‍රශ්න හැම එකටම ඔය හැමෝම සම්බන්ධයි. හැමෝම තමන්ගේ කොටස අඩු කරලා තමා හදන්න යන්නේ.