haඑහෙම දෙයක් තියේනම් ඒක පක්ශේ ඇතුලේ බේර ගනි
haඑහෙම දෙයක් තියේනම් ඒක පක්ශේ ඇතුලේ බේර ගනි
ටිකක්හරි වසංගතයක් නොවෙන කෙනෙක් ඇතිනෙ. මොකද එකෙක්ටවත් බෑ කීව කියල පිටසක්වලින් අපේක්ෂකයො ප්‍රාතීර්භුත වෙන්නෙ නෑනෙ. ජෙප්පො වසංගතේ නම් ඔයාට අනුව හොඳම කෙනා කවුද?කවුරුවත් නෑ. දැනට ඉන්න ඔකොටම බෑ කියලා මුලින්ම තේරුණා නන් ඉතුරු ටික වෙන්න පටන් ගනී.
Ow. Dan rajapaksha amaruwa iwaraine. Ratata kela wela hari oya puke amaruwath hoda unanam ekath iwarai. Rata wetunama kohoma hari bounce back wei. Onnam atha ussala goda ganna contract basis enna ranila inne alwaysඑක අතකට දින්නොත් ඔය වසංගතය ඉවරම වෙලා යයි කියල හිතෙනවා

Ratath ewara wela yai.එක අතකට දින්නොත් ඔය වසංගතය ඉවරම වෙලා යයි කියල හිතෙනවා
Wenna puluwan aragale hijack karala parliament eka watalanna ne okun heduwe .handuneththiya twitter /fb messge gahala kattiya parliament eka langata dekkuwa.ගහලා නෙවෙයි දුන් ගහලා වත් මුන් එලවන්න බැරි වෙනවා බලයට ආවොත්
මුන් මුලින්ම ෂෝට් එක දෙන්නෙ Media වලට
ඊට පස්සේ මුන් ගේ ඇම්බැට්ටයෝ තමා News හදන්නේ
මුන් කරන ඕනෑම ගොන් වැඩක් මුන්ගේ Media බලකායේ එවුන් අපුල්ලා දානවා
ව්‍යවස්ථාව වෙනස් කරලා මුන් බලය දිගටම අල්ලා ගන්නවා
මුන්ව විවේචනය කරන එවුන් පරාලෝව තමා යන්න වෙන්නේ
#අනුරටකෝටියක් #අනුරයිහරිනියි #හදුනුයිකාන්තයිඑක අතකට දින්නොත් ඔය වසංගතය ඉවරම වෙලා යයි කියල හිතෙනවා
එක අතකට දින්නොත් ඔය වසංගතය ඉවරම වෙලා යයි කියල හිතෙනවා
මේක ඇත්ත ලාල්කාන්තලා දැනටත් හරිනිලගේ සෙට් එක එක්ක තරහයි. උන්ගේ පක්ෂෙට ලගදි සෙට් වෙලා ඉස්සර ඉදන් කට්ටකාපු උන්ට වඩා උඩින් ඉන්නකොට මල පනින එක සාදාරනයි ඉතින්.
oyata kiwwada?එක කයිවාරු කාරයෙක්වත් මේ රට අමාරුවේ වැටිලා තියෙද්දි බේර ගත්තේ නැ. අන්තිමට රනිල් විතරයි බය නැතුව ගිහින් මේක භාර අරගෙන මේ රට දැන් තියන විදියටවත් ගොඩ දැම්මේ. IMFඕනි නෑ වගේගොන්කතා කිය කිය හිටියා, දැන් කියනවා උන් මේ රටේ බලයට ආවම IMFගිවිසුම වෙනස් කරනවා කියලා. ඒ කියන අයට ඡන්ද දෙන්න කලින් උන් මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලාඅපිට කියන්න ඕනි.
ෆේස්බුක් එකේ ගොඩක් සමීKෂණවල අනුර ඉස්සරහින්ම ඉන්නවා. ගමකට ගිහින් නාකි ඩයල්වලින් ඇහුවම සජියා ඉස්සරහින් ඉන්නවා. මේ දෙන්නගෙන් කවුරු ආවත් මුන්ට තාම හරි ප්‍රතිපත්තියක් නෑනේ. අපි රනිල්ට හිනා උනාට ඌ විතරනේ කියන ඒවා කරලා පෙන්නපු එකම නායකයා. පඩී වැඩි කරනවා, බඩු මිල අඩූ කරනවා, උද්දමනය අඩු කරනව වගේ කතා කියද්දි මමත් ඒ කාලේ හිනා උනා. ඒත් ඌ ඒවා කරලා පෙන්නලත් ඉවරයි.
මෙ අවුරුදු 1.5-2ක්වගේ කාලයෙදි රනිල් කරලා පෙන්නෞ හරිය හොදටම හොදයි. ඒත් රනිල් කොච්චර හොද උනත්, එයාට දිනන්නබෑ. එයාට දිනන මට්ටමට ඡන් ද ලැබෙනෙ නෑ. අරුන් දෙන්නගෙන් කවුරු හරි ජනාධිපතිවෙලා මේ මට්ටමටවත් බැලන්ස් වෙලා තියන රට ආයෙත් පහළට ඇදලාදායිදකියලා මට නම් ලොකුබයක් තියනවා.
මට හරිනි එක්ක පොඩ්ඩක් කතාකරන්න හම්බවුනා
මම ඇහුව චන්දෙ වැඩ කොහොමද කියල , හොඳයි කිවුව
ඔයාල දිනයිද කියල ඇහුව ඊළඟට, අමාරුයි කියල කිවුවේ, හැබැයි හොඳ ප්‍රතිශතයක් එන එක ෂුවර් කිවුව
ජවිපෙ එකේ ප්‍රබල සමාජිකයින් ඔයාල එක්ක සහයෝගයෙන් වැඩේ කරනවාද ඇහුව, මගේ දිහා ටිකක් හිනාවක් දාල බලල ඇයි එහෙම ඇහුවේ කියල ඇහුව
මම ඉතින් කටට ආපු දේ නිසා කිවුව, එයාල එක විදිහක් නේ කියල
ඔව් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි එක කියල කියාගෙන, අපි කරපු දේවල් නිසා තමයි එයාලගේ රතු පාට පොඩ්ඩක් හොඳ පාටක් වෙන්න පටන්ගත්තේ කිවුව
මේ තමයි පොඩි සාරාංශය
බැඳපු බෙරේ ගහන ගතියක් තියෙන්නේ

නියම සොන්නයා![]()
![]()
https://elakiri.com/threads/2025-akdට-දීලා-බලමු.2024056/post-27215427
ඉතාමත් සුළුයි නම් ඇයි මේ කක්ක ගිහින් වගේ හෑලි ලිය ලිය thread දාන්නෙ ?

- අතීතය පාඩමක් කරගන්නේ නැති එක
ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්
2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා
උත්තරේ එක තමා ඔයා අකමැති උනාට. මේක හදන්න බෑ දැනට දේශපාලනේ යෙදිලා ඉන්න උන් එකෙක්ටවත්. ඔය දැන් තියෙන ප්‍රශ්න හැම එකටම ඔය හැමෝම සම්බන්ධයි. හැමෝම තමන්ගේ කොටස අඩු කරලා තමා හදන්න යන්නේ.Un wasangathayak nam, honda kawda? "Kawuruth ne" katha nethuwa, unta wada honda kawda?
oyata kiwwada?
උඩ උත්තර දුන්නාටිකක්හරි වසංගතයක් නොවෙන කෙනෙක් ඇතිනෙ. මොකද එකෙක්ටවත් බෑ කීව කියල පිටසක්වලින් අපේක්ෂකයො ප්‍රාතීර්භුත වෙන්නෙ නෑනෙ. ජෙප්පො වසංගතේ නම් ඔයාට අනුව හොඳම කෙනා කවුද?
පට්ට මහන්සියක් වෙලා තියෙන්නේ![]()
![]()
https://elakiri.com/threads/2025-akdට-දීලා-බලමු.2024056/post-27215427
ඉතාමත් සුළුයි නම් ඇයි මේ කක්ක ගිහින් වගේ හෑලි ලිය ලිය thread දාන්නෙ ?