2015 ත් ඔහොම එකක් කිව්වා මතකයි. කියලා හිත හදා ගන්න විතරයි මේ පාර වෙන්නේ. ඔය ක්ෂනිකව පිම්බෙන ඒවා ක්ෂණිකව පුපුරනවා.රාජපක්ෂ පාලනේ සදහටම ඉවරයි පුතෝ මේ පර නම්![]()
., එස් වහ පුහු ..
2015 ත් ඔහොම එකක් කිව්වා මතකයි. කියලා හිත හදා ගන්න විතරයි මේ පාර වෙන්නේ. ඔය ක්ෂනිකව පිම්බෙන ඒවා ක්ෂණිකව පුපුරනවා.![]()
ඔව් ඉතින් පපුවට තුන් පාරක් ගහ ගත්තු ගමන් වහල් කම ඉස්මතු වෙනවා..
උඹ ජොබ් එකක් කරන්නෙ උන් හන්දද බං... මං මේ සිරාවට අහන්නෙ...2015 ත් ඔහොම එකක් කිව්වා මතකයි. කියලා හිත හදා ගන්න විතරයි මේ පාර වෙන්නේ. ඔය ක්ෂනිකව පිම්බෙන ඒවා ක්ෂණිකව පුපුරනවා.![]()

හරි 2019 ජනාධිපති උනේ ලපයා කියලා හිතමුකෝ. එතකොට මේක සුකිත මුදිත වෙන්න තිබ්බද? සුකිත මුදිත කරන විදිහ කියපන්කො පොඩඩක්.
මෙහම වෙන්න ඇති සුකිත මුදිත කරන්නේ
පීනන්න වතුරට බහිනකන් ඔක්කොම සුරංගනා කතා. ඕකට වතුරට බැස්සම තමා තේරෙන්නේ පීනන්න බැහැ කියලා. ඕකා මලාට ජාත්‍යන්තර සමුළුවකට යන්නේ නැහැ. zoom නෙවේ ලඟට ආවට කතා කරන්න එන්නෙත් නැහැ. ඕකට ඉංග්‍රීසි බැහැ.හිටන් හුටන් වගේ තමා. වැඩ කටින් තමයි.
![]()
හරි 2019 ජනාධිපති උනේ ලපයා කියලා හිතමුකෝ. එතකොට මේක සුකිත මුදිත වෙන්න තිබ්බද? සුකිත මුදිත කරන විදිහ කියපන්කො පොඩඩක්.
මෙහම වෙන්න ඇති සුකිත මුදිත කරන්නේ
පීනන්න වතුරට බහිනකන් ඔක්කොම සුරංගනා කතා. ඕකට වතුරට බැස්සම තමා තේරෙන්නේ පීනන්න බැහැ කියලා. ඕකා මලාට ජාත්‍යන්තර සමුළුවකට යන්නේ නැහැ. zoom නෙවේ ලඟට ආවට කතා කරන්න එන්නෙත් නැහැ. ඕකට ඉංග්‍රීසි බැහැ.හිටන් හුටන් වගේ තමා. වැඩ කටින් තමයි.
![]()

ඌට (උගෙ පවුලෙ අයට) මොනාහරි හම්බවෙලා / හම්බවෙනව ඇති බං...තෝ හිතුවද මේ රටේ ඉන්න ඔක්කොම තෝවගේ පොන්නයෝ කියලා. එලවලු ටික බේදාගන්න බැරි, බඩු මිල පාලනය කරගන්න බැරි පොන්නයෙක් ගෙනල්ලා තව අනිත් උන් ගැන කියවන්න එනවා. සිරිසේනය එක්ක හැරේන්නවත් පුලුවන්ද මුන්ට.
![]()

Aniwa aniwamahinda maruna gaman balahan okkoma anithpatta harena hati , pohottu utta kali 4ta kadenawa
mahinda innakan vitarai okkoma sellan,
my3 + dayasiri duminda 1set ekak
basil + horu
namal & young set eka
vimal gomman pila & set eka
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇයි බන් කේන්තියෙන් වගේ. අනුරයට දිනන්න බැහැ කියලා තේරෙනකොට අවුල් වගේ නේතෝ හිතුවද මේ රටේ ඉන්න ඔක්කොම තෝවගේ පොන්නයෝ කියලා. එලවලු ටික බේදාගන්න බැරි, බඩු මිල පාලනය කරගන්න බැරි පොන්නයෙක් ගෙනල්ලා තව අනිත් උන් ගැන කියවන්න එනවා. සිරිසේනය එක්ක හැරේන්නවත් පුලුවන්ද මුන්ට.
![]()
තව ටිකක් රේවෙන්නම කියලා සර්ටම දේමුද එහෙනම්.
දැන් එතකොට එහෙමද මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ? පිට රට ඉන්න උන්ට මාසෙකට ඩොලර් 500 එවන්න කියනවා. උන් එවනවා. ලංකාව සුරපුරයක් වෙනවා.ඔව් ඔහොම තමා.මූට අඩු ගානෙ කරන විදිය කියන්නවත් පුලුවන්.දැන් ඉන්න එකාට ඒකවත් පුලුවන්ද?හිකි හිකි ගාන්නයි අයියගෙන් අහන්නයි බහ් බහ් ගගා ගොත ගහන්නයි විතරයි පුලුවන්.කතා කරන්නවත් බැරි නිසයි කතා කරොත් නාන නිසයි තමා කිංස්ලිවයි සුදේවයි හයර් කරන්නත් උනේ.
ලෝකෙ ඉංග්‍රීසි බැරි නායකයො ඕන තරම් ඉන්නව.ඒකට තමා භාෂා පරිවර්තකයො ඉන්නෙ.වෙන රටක ජනාදිපතිකමක් නෙවෙයිනෙ ලංකාවෙනෙ ජනාධිපතිකම කරන්නෙ.
ඉංග්‍රීසි බැරි එකට වඩා ලොකු අඩු පාඩුවක් කිසිම දේශපාලන අත්දැකීමක් නැතිකම.ඒක නිසා තමා උඹලා වගේ උන්වත් කුලියට ගන්න වෙන තරමට අද වෙද්දි නාගෙන ඉන්නේ.
අනුරයට සිංහල හරි පුලුවන්.උඹලට ගෝතාට කොළයක් නැත්තම් ටෙලිප්‍රොම්ප්ටර් එකක් නැත්තම් වචන දහයක් කතා කරගන්න බෑ.
කොහොම බැලුවත් පොරට වඩා නම් මූ ඉස්සරහින් ඉන්නේ.
ගෝතා ඉස්සරහින් ඉන්නේ මිග් හොරකම වගේ ඒවගෙන් තමා.![]()
තව ටිකක් රේවෙන්නම කියලා සර්ටම දේමුද එහෙනම්.
උබලගේ කයියනම් කොහොමද![]()
![]()
ඒ අතින් අර @erozan පට්ට රෙස්පට්. මන්නම් මේකේ දැක්ක එකම කොන්ද පන තියන බයියා වූ විතරයි.


ඔව් ඒකත් එකක් තමා.ඒක විතරක් නෙවෙයි.ඩොලර් පන්සීය කියන්නෙ නිකම් සංකේතාත්මක ගානක් බං.වෙනද එවනවට වඩා ටිකක් වැඩිපුර එවන්න කියනව කියල කීවෙ.හරි ඕක එච්චර ප්‍රායෝගික නෑමයි කියමුකෝ.ඒත් සල්ලි අච්චු ගගහා පන්දාහෙ කොල බෙදනවට වඩා නම් ඕක ප්‍රායෝගිකයි.දැන් එතකොට එහෙමද මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ? පිට රට ඉන්න උන්ට මාසෙකට ඩොලර් 500 එවන්න කියනවා. උන් එවනවා. ලංකාව සුරපුරයක් වෙනවා.![]()
දැන් උඹ හිතපන් මේ වෙලාවේ අනුර කුමාර අපේ රටේ ජනාධිපති කියලා. එහෙම උනා නම් උඹ හිතනවද මිට වඩා රට හොඳට තියෙන්න තිබ්බා කියලා.තව ටිකක් රේවෙන්නම කියලා සර්ටම දේමුද එහෙනම්.
උබලගේ කයියනම් කොහොමද![]()
![]()
ඒ අතින් අර @erozan පට්ට රෙස්පට්. මන්නම් මේකේ දැක්ක එකම කොන්ද පන තියන බයියා වූ විතරයි.
දැන් කොතනද උබ බයියෙක් කියලා ලියලා තියේන්නේ.ලපයට පෝස්ට් දාපුවාම ඌ බයිය ??
ගුපි ලොජික්![]()

.

.දැන් උඹ හිතපන් මේ වෙලාවේ අනුර කුමාර අපේ රටේ ජනාධිපති කියලා. එහෙම උනා නම් උඹ හිතනවද මිට වඩා රට හොඳට තියෙන්න තිබ්බා කියලා.එහෙනම් තොපි කරන්නේ අනුරයව පලු ගහන එක. ෆුකේ ලොජික් තමයි. කිරිය දෙවනත් කරනවා ඊළඟ විකල්පය ගැන කියව කියව. අනුරයට පස්සේ කවුද ගෙන්න හිතන් ඉන්නේ. රන්ජන් රාමනායකද? සටන් පාඨය මොකද්ද "උන් ඔක්කොම යාලුවෝ මල්ලි" ද?
![]()


. තෝ කොහොමත් පොන්න බයියේක් තමා දැන් තෝ ගිහින් අර රෙවිලා දගලන නන්දයාගේ ගූ ටික ලෙවකාපන්. මෙතන අන්රයාගේ ලබ්බක් කියවන්නෙ නැතිව.ඇයි දැන් ඩයස්මි ඩොලර් එවන්නෙ නැත්තේදැන් එතකොට එහෙමද මේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳන්නේ? පිට රට ඉන්න උන්ට මාසෙකට ඩොලර් 500 එවන්න කියනවා. උන් එවනවා. ලංකාව සුරපුරයක් වෙනවා.![]()