අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අනිවා. මහ පක්ෂ අවුරුදු ගානක් රට කරගෙන ආවා. දැන් ජෙප්පොත් රට කරන්න ඕන. එතකොට ජෙපන්ගේත් පරිමාව හැමෝටම තේරෙයි. හොදට කරොත් දිගටම යයි (y)
    එහෙනම් උබෙ විලි රුදාව නවත්තාල ටිකක් බලහන් හිටහන්කො උදේ ඉදන් අඩනව ෆෙක් නිව්ස් එකක් දැක්කම චුන් වෙනව අනෙ තොපි වගෙ මොඩ රැලක්, අර @2osama @monson ට වගෙ ගෙවන නිසා කරනවනම් තව කමක් නැ
     
    • Dislike
    • Like
    Reactions: nul and 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    එහෙනම් උබෙ විලි රුදාව නවත්තාල ටිකක් බලහන් හිටහන්කො උදේ ඉදන් අඩනව ෆෙක් නිව්ස් එකක් දැක්කම චුන් වෙනව අනෙ තොපි වගෙ මොඩ රැලක්, අර @2osama @monson ට වගෙ ගෙවන නිසා කරනවනම් තව කමක් නැ
    උබට විලි රුදාව තියෙනවද කියලා මම දන්නේ නැහැ.මට ඕන දේ මම කියනව.
    ඒකනිසා බලන් ඉන්න අපහසුයි වගේනම් පාඩුවේ යන්න අහක බලන්. හරිනේ ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනිවා මචන්. මට නම් හිතෙන්නේ සීයක් 200ක්වත් මැරෙයි.
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    උබට විලි රුදාව තියෙනවද කියලා මම දන්නේ නැහැ.මට ඕන දේ මම කියනව.
    ඒකනිසා බලන් ඉන්න අපහසුයි වගේනම් පාඩුවේ යන්න අහක බලන්. හරිනේ ?
    කරල බලන්න දෙන්න ඔන කිව්වට බැ වගෙ හිතෙනවද,හාමුල ගෙදර කියල මතක් වෙද්දි කන්නත් බැ වගෙද, කරන හැටි බලමු කිය්ල ඉන්නවනම් සද්ද නැතුව හිටහන්, @2osama වගේ කුලියට කැ ගහනවනම් කමන්නැ,
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    බිත්තරෙන් රුපියල් 10ක් ගහගන්නවා

    තෙල් 100 ට දෙන්න පුලුවන් ඉතුරුවා කාංචනගේ සාක්කුවට

    උගන්ඩාවට මහින්දලාගේ හොර සල්ලි ගෙනිච්චා

    ආපු ගමන් විදුලි බිල දැනෙන්න අඩු කරනවා

    අපි ආවම ආයේ බදු ගහන්නේ නෑ.health sector , education field වලට තියන බදු සම්පූර්ණයෙන් අයින් කරනවා

    රාජය ආයතන ප්‍රතිව්‍යුහගත කරන එක නැවැත්තුවා ආව ගමන්

    SLT,Airline දෙක විකුනන එක නැවැත්තුවා.අවුරුදු ගානක ඉදලා කෝටි ගානක පාඩු පියවන්නේ ජනතා බදු මුදලින්.

    තමන්ගේ පක්ශයේ යාලුවන්ව ලොකු පුටු වලට දැම්මා

    හාල් හිගයක් ඇති කලා ඩඩ්ලිට වැඩි මිලට හාල් විකුනන්න පුලුවන් වෙන්න.

    තුන් වේලම බත් කන,පරිප්පු කන රටක ඒකටත් බදු ගහලා කෙලෙව්වා

    දුප්පත් එකාගේ චන්දේ අරන් දුප්පත් එකාටම කෙලෙව්වා.
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    කරල බලන්න දෙන්න ඔන කිව්වට බැ වගෙ හිතෙනවද,හාමුල ගෙදර කියල මතක් වෙද්දි කන්නත් බැ වගෙද, කරන හැටි බලමු කිය්ල ඉන්නවනම් සද්ද නැතුව හිටහන්, @2osama වගේ කුලියට කැ ගහනවනම් කමන්නැ,
    මේකේ මේ ඉන්න එක 500ට කුලියට ලියනවා කියලා හිතන් ඉන්නවනම් එක උබේ අවුලක්, මගේ නෙමේ.
    මට ඕන දේ මම ලියනවා. පුලුවන්නම් සද්දේ වහපන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අනිවා මචන්. මට නම් හිතෙන්නේ සීයක් 200ක්වත් මැරෙයි.
    @2osama @monson denata kiyak merilada

    මේකේ මේ ඉන්න එක 500ට කුලියට ලියනවා කියලා හිතන් ඉන්නවනම් එක උබේ අවුලක්, මගේ නෙමේ.
    මට ඕන දේ මම ලියනවා. පුලුවන්නම් සද්දේ වහපන්.
    එකියන්නේ කරන්න දිලා බලන්න හොද නැද්ද උබ ඉස්සෙල්ල කිව්ව වගේ
    ------ Post added on Oct 19, 2024 at 11:01 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    එකියන්නේ කරන්න දිලා බලන්න හොද නැද්ද උබ ඉස්සෙල්ල කිව්ව වගේ
    උබ අනිත් නුලෙන් කතාවට එන්නේ, මම හරිනේ.
    මම කියුවේ කනෙන් ඇදන් ගිහින් හිරේට දාන්න කියලද? නැහැ.

    මම කියුවේ ෆයිල් හොයන, ටීවී එක පෙන්නපු දේවල් වලින් එකක් කරපන් කියලා. එක ෆයිල් එකක් ප්‍රොසෙස් කරපන් කියලා.
    එච්චරයි. නැතුව ආපු ගමන් තොරන් ගහන්න නෙමේ කියුවේ. එක දෙයක් කරපන් කියලා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    42% සුළුතර ජනාධිපති කෙනෙක් ගෙනල්ලා මෝඩ ජෙප්පන්ට මොන කොලහලද ? නැට්ට පු* ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    උබ අනිත් නුලෙන් කතාවට එන්නේ, මම හරිනේ.
    මම කියුවේ කනෙන් ඇදන් ගිහින් හිරේට දාන්න කියලද? නැහැ.

    මම කියුවේ ෆයිල් හොයන, ටීවී එක පෙන්නපු දේවල් වලින් එකක් කරපන් කියලා. එක ෆයිල් එකක් ප්‍රොසෙස් කරපන් කියලා.
    එච්චරයි. නැතුව ආපු ගමන් තොරන් ගහන්න නෙමේ කියුවේ. එක දෙයක් කරපන් කියලා.
    ඉතින් ඔය ඔක්කොම සතියෙන් දෙකෙන් කරන්න බැනේ, උබට එක තෙරුම් ගන්න මොලයක් නැද්ද

    42% සුළුතර ජනාධිපති කෙනෙක් ගෙනල්ලා මෝඩ ජෙප්පන්ට මොන කොලහලද ? නැට්ට පු* ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ :lol:
    රනිල්ගේ අන්කෙ මොකක්ද බන් චන්දයක් දාන්න අහන්නෙ
    ------ Post added on Oct 19, 2024 at 11:16 AM
     
    • Haha
    Reactions: Podi puthas

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඉතින් ඔය ඔක්කොම සතියෙන් දෙකෙන් කරන්න බැනේ, උබට එක තෙරුම් ගන්න මොලයක් නැද්ද
    මාසයක්. එක ෆයිල් එකක් ප්‍රොසෙස් කරන්න බැරිද ඔය කියන තරම් ශාක්ෂි තියෙනවම්.
    ලොකු දේවල් නෙමේනේ. අඩුගානේ කරන්න හදනවා කියන ලකුණක් නැහැනේ.

    මම මුලින් කියුවෙත් එකයි. මහ උන් කරලා කරලා ඉවරවෙලා දැන් ජෙප්පෝ කරනවා. කරන්න දෙන්න ඕන අනිවා.
    හැබයි මුකුත් ලකුණක් නැහැනේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මාසයක්. එක ෆයිල් එකක් ප්‍රොසෙස් කරන්න බැරිද ඔය කියන තරම් ශාක්ෂි තියෙනවම්.
    ලොකු දේවල් නෙමේනේ. අඩුගානේ කරන්න හදනවා කියන ලකුණක් නැහැනේ.

    මම මුලින් කියුවෙත් එකයි. මහ උන් කරලා කරලා ඉවරවෙලා දැන් ජෙප්පෝ කරනවා. කරන්න දෙන්න ඕන අනිවා.
    හැබයි මුකුත් ලකුණක් නැහැනේ.
    උබ කියන විදිහට නාමල් මෙ වෙද්දි හිරෙ ඉන්න ඔනද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    42% සුළුතර ජනාධිපති කෙනෙක් ගෙනල්ලා මෝඩ ජෙප්පන්ට මොන කොලහලද ? නැට්ට පු* ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ :lol:

    And RW had just above 0% when he took office back in 2022 so 🤷‍♂️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    උබ කියන විදිහට නාමල් මෙ වෙද්දි හිරෙ ඉන්න ඔනද?
    නාමල්ද? ටිරාන්ද? ශිරන්තිද? ජෝන්ස්ටන්ද? කියන එක නෙමේ වැදගත්. ප්‍රොසෙස් කරන එක.
    මාසෙකින් නඩු කියලා කෙනෙක්ව හිරේ දාන්න බැහැ කියලා මම දන්නවා. නමුත් මම කියන්නේ නඩුවක් ගොනු කරන්න බැරි ඇයි? ඔච්චර ශාක්ෂි තියෙනවා කියලා කියලත්.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,953
    2,570
    113
    colombo
    අද ජවිපෙ එදා තිබ්බ ජවිපෙ නොවේ එදා තිබ්බේ ජාතිකත්වයක් තිබුණු සංස්කෘතියට ආගමට ගරු කරපු පක්ෂයක් හැබැයි අද ජවිපෙ ලිබරල්වාදී ඇමරිකන් තානාපතිට වැඩ කරන කුණුහරප කියන විජාතික චින්තකයින්ගෙන් හා කලාකරුවන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් ය ජවිපෙට මේ අපරාදය කලේ අනුර දිසානායකය ඔහු පක්ෂයේ ජාතිකත්වය කඩා දමන්න විමල් වීරවංශ ව එලවා දැමිය පසුව පක්ෂයේ බලය ගන්න බාදාවක් උණු සෝමවංශ අමරසිංහ ව එලවා දැමිය ඉන් පසු අනුර දිසානායක ජවිපෙ රනිල්ට පවරා දුන්නේය එදා විජේවීර සහෝදරයාගේ කාලේ ජවිපෙ පේන්න බැරුව හිටපු බොහෝ විජාතික චින්තකයින් හා කලාකරුවන් අද ජවිපෙ සාමාජිකයන් ය.

    අනුර ජනාධිපති උනොත් අප හා චීනය සමග ඇති මිත්‍රත්වය ඔහු කඩා දමයි රටේ සංවර්දනයට බලපෑම් එල්ල කරයි ඉන්දියාවේ හා ඇමෙරිකාවේ කීමට
    චීන රුසියා ඉරාන කියුබාව අදිරාජ්‍ය විරෝධී කදවුර වෙනුවට ඔහු බටහිර අදිරජ්‍යවාදී කදවුරේ ඉද ගනියි

    ඔහු ඔටාරා වැනි NGO කාරයින්ගේ කීමට අලි පෙරහැරේ යන එක තහනම් කරයි බුද්ද සාසනයට සංස්කෘතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි මෙයින් කෝප වෙන සිංහලුන් කැරලි ගසන්නට පටන් ගයි
    මුළු රටේම හැමතැනම කෝලාහල ඇති වෙයි

    ඒක නිසා අනුරට චන්දෙ දෙන්න එපා
    කොහෙන්ද හුත්තෝ මේ අදහස් එන්නේ 🤣
     
    • Haha
    Reactions: virajkavn

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මාලිමාවේ නං ගැටුම්.

    පැලවත්ත පැත්තේ කාර්යාලයක ඉන්න ටිකක් වපර නාකි කෙට්ටු ඩයල් එකක් බේස්මන්ට් ඉදන් කුණුහරපෙන් බැන බැන ඉන්නවලු හරිනිට.
     
    • Haha
    Reactions: monson

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    සමාජවාදය කියන්නේ මේකද

    not bad mike pence GIF by Election 2016