බිත්තරෙන් රුපියල් 10ක් ගහගන්නවා
තෙල් 100 ට දෙන්න පුලුවන් ඉතුරුවා කාංචනගේ සාක්කුවට
උගන්ඩාවට මහින්දලාගේ හොර සල්ලි ගෙනිච්චා
ආපු ගමන් විදුලි බිල දැනෙන්න අඩු කරනවා
අපි ආවම ආයේ බදු ගහන්නේ නෑ.health sector , education field වලට තියන බදු සම්පූර්ණයෙන් අයින් කරනවා
රාජය ආයතන ප්රතිව්යුහගත කරන එක නැවැත්තුවා ආව ගමන්
SLT,Airline දෙක විකුනන එක නැවැත්තුවා.අවුරුදු ගානක ඉදලා කෝටි ගානක පාඩු පියවන්නේ ජනතා බදු මුදලින්.
තමන්ගේ පක්ශයේ යාලුවන්ව ලොකු පුටු වලට දැම්මා
හාල් හිගයක් ඇති කලා ඩඩ්ලිට වැඩි මිලට හාල් විකුනන්න පුලුවන් වෙන්න.
තුන් වේලම බත් කන,පරිප්පු කන රටක ඒකටත් බදු ගහලා කෙලෙව්වා
දුප්පත් එකාගේ චන්දේ අරන් දුප්පත් එකාටම කෙලෙව්වා.