අනුර ජනාධිපති වීම ඉර හද වගේ විශ්වාසයි..

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113

    අනුර ජනාධිපති වීම ඉර හද වගේ විශ්වාසයි..

    ලබන සැප්තැම්බර් 21 වනදා රටතුළ සුවිශේෂී බල පෙරළියක් සිදුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ මහතා ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

    රට ජනතාවාදී පාලනයකට බාරදීම එදින සිදුවන බව පැවසීය.

    ජාතික ජන බලවේගය පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර බව එහිදී පැවසීය.

    සිය පක්ෂය වටා මහා ජන බලයක් නිර්මාණය වී තිබේ.

    සියලු පක්ෂ තුළ අර්බුද පවතියි.

    ඒ හේතුවෙන් එම පක්ෂ භූමියේ දේශපාලනය කර නොමැති බව පැවසීය.

    මේවන විට එම පක්ෂ තුළ ඇති අර්බුද විසඳා ගැනීමට නොහැකි වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

    – නාගොඩ සුමන උදයන්ත

    13,736 views
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    එතකොට ලොන් හැලිච්ච නාකියට මොකද වෙන්නෙ බන් :angry::angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බලේ අරගන්නවා වගේ ලේසි නෑ අරන් කරන ඵක කියලා උනුත් තේරුම් ගනී දින්නට පස්සේ..😹😹

    ඕකුන් මේතරම් කල් හැම අාණ්ඩුවකම ඩීල් දදා උද්ඝෝෂණ කර කර ස්ට්‍රයික් කර කර හැම වැඩේම කඩාකප්පල් කරපු ඵකනේ කරේ..ඒවටත් රිටර්න් ඵක හම්බවෙයි හොම්බෙන්ම යන්න.ඵතකොට බලමු.🤗
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    බලේ අරගන්නවා වගේ ලේසි නෑ අරන් කරන ඵක කියලා උනුත් තේරුම් ගනී දින්නට පස්සේ..😹😹

    ඕකුන් මේතරම් කල් හැම අාණ්ඩුවකම උද්ඝෝෂණ කර කර ස්ට්‍රයික් කර කර හැම වැඩේම කඩාකප්පල් කරපු ඵකනේ කරේ..ඒවටත් රිටර්න් ඵක හම්බවෙයි හොම්බෙන්ම යන්න..🤗

    ඔව් ඔව් කරන එක ලේසි නෑ, උදේ ඉදන් පුක ඉරාගෙන වැඩ කරනවනෙ දැන් ඉන්න නාකි ලොන්ත්ය... පලයන් පොන්නයො යන්න 😹😹

    😹😹 පත්තරෙන් නිවුස් බලල 10ට නිදාගත්ත එකෙකුත් රට පාලනේ කලා අවුරුදු 5ක් මීට වඩා හොදට.. 😹😹
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,870
    113
    Homagama
    බලේ අරගන්නවා වගේ ලේසි නෑ අරන් කරන ඵක කියලා උනුත් තේරුම් ගනී දින්නට පස්සේ..😹😹

    ඕකුන් මේතරම් කල් හැම අාණ්ඩුවකම ඩීල් දදා උද්ඝෝෂණ කර කර ස්ට්‍රයික් කර කර හැම වැඩේම කඩාකප්පල් කරපු ඵකනේ කරේ..ඒවටත් රිටර්න් ඵක හම්බවෙයි හොම්බෙන්ම යන්න.ඵතකොට බලමු.🤗

    දැන් ටොබයියෝ කියන්නේ ජෙප්පන්ට දින්නන බැ කියලා නෙවෙයි..දින්නොත් කරගන්න බැ කියලා..
    පරද්දන්න කැම්පේන් කරනවානම් පරද්දන්න කරපං. අඩමානේ කතා නැතුව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    2019-2023 Dec - ජෙප්පන්ට 3%
    2024 Jan - ජෙප්පන්ට 10%
    2024 March - ජෙප්පො ආවොත් ඉවරයි
    2024 May - ජෙප්පන්ට දින්නන බැ
    2024 June. - ජෙප්පන්ට දින්නට කරගන්න බැ
    2024 Sep - ?
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    දිනනවා නම් ඔච්චර බෙරිහන් දෙන්න ඕනේ ද🤣
    දිනන්නේ නැති බව දන්න නිසා මේ දුක🤣🤣

    දිනන්න බැරිනම් සල්ලි විය්දම් කරන් මඩ වීඩියො හදන්නෙ ඇයි පොන්ස්? කලින් චන්දවල වගේ ජෙප්පන්ව ගනන්ගන් නැතුව හිටපන්කො :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    දිනන්න බැරිනම් සල්ලි විය්දම් කරන් මඩ වීඩියො හදන්නෙ ඇයි පොන්ස්? කලින් චන්දවල වගේ ජෙප්පන්ව ගනන්ගන් නැතුව හිටපන්කො :lol: :lol:
    කවුද පොන්නයෝ මඩ Video හැදුවේ🤦
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    දැන් ටොබයියෝ කියන්නේ ජෙප්පන්ට දින්නන බැ කියලා නෙවෙයි..දින්නොත් කරගන්න බැ කියලා..
    පරද්දන්න කැම්පේන් කරනවානම් පරද්දන්න කරපං. අඩමානේ කතා නැතුව.

    කැම්පේන් කරන්න මේකේ අැයි උඹ හිතන් ඉන්නේ මේක බලල රටේ මිනිස්සු චන්දේ දාන්න යනවා කියලද?😹😹😹

    යකෝ මේකේ ඉන්න ඔය ජෙප්පොන්ට කඩේ යන 90%ක්ම වෙන රටවල ඉන්නේ..උන් ලංකාවට චන්දෙට තියා උන්ගේ අම්ම තාත්ත ලෙඩ අැඳේ හිටියත් ඵන්නේ නෑ..ඒ තරම් කුණු හෙට්ටියෝ.😸😸

    දින්නොත් කරගන්න බෑ තමා..වැඩිම මාස 6යි😹..ඒක දැන් මාස ගාණක ඉඳන් කියන්නේ..ඔව් ජෙප්පොන්ට බෑ..😹😹
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කැම්පේන් කරන්න මේකේ අැයි උඹ හිතන් ඉන්නේ මේක බලල රටේ මිනිස්සු චන්දේ දාන්න යනවා කියලද?😹😹😹

    යකෝ මේකේ ඉන්න ඔය ජෙප්පොන්ට කඩේ යන 90%ක්ම වෙන රටවල ඉන්නේ..උන් ලංකාවට චන්දෙට තියා උන්ගේ අම්ම තාත්ත ලෙඩ අැඳේ හිටියත් ඵන්නේ නෑ..ඒ තරම් කුණු හෙට්ටියෝ.😸😸

    දින්නොත් කරගන්න බෑ තමා..වැඩිම මාස 6යි😹..ඒක දැන් මාස ගාණක ඉඳන් කියන්නේ..ජෙප්පොන්ට බෑ..😹😹

    1723794025465.png

    :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    2019-2023 Dec - ජෙප්පන්ට 3%
    2024 Jan - ජෙප්පන්ට 10%
    2024 March - ජෙප්පො ආවොත් ඉවරයි
    2024 May - ජෙප්පන්ට දින්නන බැ
    2024 June. - ජෙප්පන්ට දින්නට කරගන්න බැ
    2024 Sep - ?
    2024 October රට බල්ලාට
     
    • Love
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    බලේ අරගන්නවා වගේ ලේසි නෑ අරන් කරන ඵක කියලා උනුත් තේරුම් ගනී දින්නට පස්සේ..😹😹

    ඕකුන් මේතරම් කල් හැම අාණ්ඩුවකම ඩීල් දදා උද්ඝෝෂණ කර කර ස්ට්‍රයික් කර කර හැම වැඩේම කඩාකප්පල් කරපු ඵකනේ කරේ..ඒවටත් රිටර්න් ඵක හම්බවෙයි හොම්බෙන්ම යන්න.ඵතකොට බලමු.🤗
    // රිටර්න් ඵක හම්බවෙයි හොම්බෙන්ම යන්න.ඵතකොට බලමු.🤗 //

    Return හම්බුවෙන්නේ අපිටනේ
     
    • Haha
    Reactions: dxx