ආයෙත් අහලාමම නම් කියන්නේ ඕකා ජනපතිවරණය දිනන්න ඕන..FB ඵකේ මේකේ මැර ජෙප්පෝ මිසින් වෙනවා මාස 3 යනකොට..![]()
ඒක නම් ඇත්ත...මුට මොකක් හරි memory loss එකක් තියෙනවා. පුන්චිම්මට කිව්ව නම් ඔලුවට රත් කරපු පොල්තෙල් ටිකක් දාලා ඔලුව මසාජ් එකක් දෙයි.![]()
තමන්ට චන්ජය දී ගත්තා නම් හරි නේ... තමන් හොදට හැදිලා ඉන්න ඕනේ කියල ලංකාවේ මිනිස්සු හිතනවා නම් .. මෙලහකත් රට හැදිලා..ඉස්තූති බ්බ්රෝ , ඔය වල් පරයට අදින් පස්සේ මගේ චන්දෙ නැ
චන්දෙ දෙන්න ඕන කාටද කියපන්කො දැන්![]()
සැප්තැම්බර් 22න් පස්සෙත් ඕක කියන්න ඕනේ ළමයා...මාලිමාවට ජයවේවා..



බණ වෙනයි බයිලා වෙනයි ළමයා . මු හරිනැත්තන් කාටද දෙන්න ඕන කියම්නතමන්ට චන්ජය දී ගත්තා නම් හරි නේ... තමන් හොදට හැදිලා ඉන්න ඕනේ කියල ලංකාවේ මිනිස්සු හිතනවා නම් .. මෙලහකත් රට හැදිලා..![]()
![]()
![]()
