අනුර ටෝම්ප් පච දෙවෙනි කොටස

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මම නම් කියන්නේ ඕකා ජනපතිවරණය දිනන්න ඕන..FB ඵකේ මේකේ මැර ජෙප්පෝ මිසින් වෙනවා මාස 3 යනකොට..😹😹😹😹😹
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    මුට මොකක් හරි memory loss එකක් තියෙනවා. පුන්චිම්මට කිව්ව නම් ඔලුවට රත් කරපු පොල්තෙල් ටිකක් දාලා ඔලුව මසාජ් එකක් දෙයි. 🤷🏻‍♂️
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම නම් කියන්නේ ඕකා ජනපතිවරණය දිනන්න ඕන..FB ඵකේ මේකේ මැර ජෙප්පෝ මිසින් වෙනවා මාස 3 යනකොට..😹😹😹😹😹
    ආයෙත් අහලා :yes: :yes: :yes:

    මුට මොකක් හරි memory loss එකක් තියෙනවා. පුන්චිම්මට කිව්ව නම් ඔලුවට රත් කරපු පොල්තෙල් ටිකක් දාලා ඔලුව මසාජ් එකක් දෙයි. 🤷🏻‍♂️
    ඒක නම් ඇත්ත...
    ------ Post added on Aug 3, 2024 at 11:01 AM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලප පචොරියා..අම්මෝහ්.. 😂 පුංචම්මටම පෙනීයන් දෙය්යනේ මේවා:ROFLMAO:
     
    • Like
    Reactions: netudara

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉස්තූති බ්බ්රෝ , ඔය වල් පරයට අදින් පස්සේ මගේ චන්දෙ නැ :yes:

    චන්දෙ දෙන්න ඕන කාටද කියපන්කො දැන් :P
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉස්තූති බ්බ්රෝ , ඔය වල් පරයට අදින් පස්සේ මගේ චන්දෙ නැ :yes:

    චන්දෙ දෙන්න ඕන කාටද කියපන්කො දැන් :P
    තමන්ට චන්ජය දී ගත්තා නම් හරි නේ... තමන් හොදට හැදිලා ඉන්න ඕනේ කියල ලංකාවේ මිනිස්සු හිතනවා නම් .. මෙලහකත් රට හැදිලා.. :yes: :yes: :yes:

    මාලිමාවට ජයවේවා..
    සැප්තැම්බර් 22න් පස්සෙත් ඕක කියන්න ඕනේ ළමයා...:yes::yes::yes:
    ------ Post added on Aug 3, 2024 at 1:49 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තමන්ට චන්ජය දී ගත්තා නම් හරි නේ... තමන් හොදට හැදිලා ඉන්න ඕනේ කියල ලංකාවේ මිනිස්සු හිතනවා නම් .. මෙලහකත් රට හැදිලා.. :yes: :yes: :yes:
    බණ වෙනයි බයිලා වෙනයි ළමයා . මු හරිනැත්තන් කාටද දෙන්න ඕන කියම්න :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ වගේ බොරු කියන මෝඩයෙක් ට ඡන්දෙ දෙන හරකුත් ඉන්නවා ලංකාවේ🤣
     
    • Haha
    Reactions: monson