අනුර ට පිස්සුද මෝඩද ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉස්සර ජෙප්පෝ මතක් උනා මේක දකිද්දී... :lol: :lol:
    ඔව් ඉතින්

    බලේ තියෙනකොට මොලේ නෑ , මොලේ තියෙනකොට බලේ නෑ කියනවනෙ

    ඉස්සර ජෙප්පො දැන් කලින් බයියොන්ගෙ චරිතෙ රගනවා
    ඉස්සර බයියො දැන් කලින් ජෙප්පොන්ගෙ චරිතෙ රගනවා
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බලපන් මූ චීනේ ගියේ China eastern air line eke. China eastern කියන්නේ මහා ජාරම air line ekak. මන් ඔකේ කිපපාරක්ම ගිහින් තියෙන්වා. ජරාවක් ඔක. මන් දන්නේ නෑ මෙයා මොඩයී ද. නැත්නම් ඔච්චර ජරා air line එකක් select කරන්නේ
    Wena wadak nadda ponnayo ubata anunge pukawal hoyanne :lol: :lol:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕකා මෝඩ පිස්සෙක්

    සිරි ලංකන් ඒව චීනෙට යන්නෙ නෑ මම හිතන්නෙ චීන්නුන්ගෙ ඔය එයාලයින් එක තමා ලංකාවට එන්නෙ යන්නෙ.
    ශ්‍රී ලංකන් චීනෙට යනවා විතරක් නෙමේ, එහෙ බේස් එක කරගෙන චීනේ අවට ෆ්ලයිට් යනවා ලංකාවට එන්නේ නැතිව. අපේ කෘ එක සතියක් විතර එහෙ ඉන්න ගමන්.

    දැන් ෂැන්ග්හයි යන ශ්‍රී ලංකන් එක ලාස්ට් කෝල්.

    රෑ 8:20 කටුනායකයින් ටේක්ඔෆ්
    ]
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඔව් ඉතින්

    බලේ තියෙනකොට මොලේ නෑ , මොලේ තියෙනකොට බලේ නෑ කියනවනෙ

    ඉස්සර ජෙප්පො දැන් කලින් බයියොන්ගෙ චරිතෙ රගනවා
    ඉස්සර බයියො දැන් කලින් ජෙප්පොන්ගෙ චරිතෙ රගනවා
    Sansara Chakkare.. :lol::rofl:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,220
    9,119
    113
    මයින්ද මාත්තයා වගේ Sri Lankan එකේ flight එකක්ම අරන් ගියානම් ඉවරයි :ROFLMAO:
     
    • Love
    Reactions: paddypower