අනුර දිනන ලයින් එකක් යන්නේ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සජි දිනයි කියලා හිතුවේ හැබැයි අනුරයා දැන් දිනයි කියලා හිතනවා.

    උබලා මොකද හිතන්නේ
    සජියා දිනන්නෙ නෑ බං 🤣
    රනිලුත් හැංගිලා උගෙ කැම්පේන් ටොයියොත් එක්ක 🤭
    දැන් ඉතුරු වෙලා ඉන්නෙ නාමල්ට කඩේ යන කැම්පේන් බයියොයි, පොහොට්ටුවෙන් රනිල් ගෙ පැත්තට පැනල දැන් අසරණ වෙලා ඉන්න ගුපි බයියොයි විතරයි 🤭
     
    • Like
    Reactions: chammme

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ow me media unit bayiyo, toyiyoo dan dinnama sing karana pen ekath dannawa

    උඹ අැයි බං ඔයතරම් ගොන්..😹😹

    ඒකේ දාපුව මේකේ copy/paste කරන්න රිදිලා😹😹😹😹
     
    • Like
    Reactions: AKI-SL

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සජියා දිනන්නෙ නෑ බං 🤣
    රනිලුත් හැංගිලා උගෙ කැම්පේන් ටොයියොත් එක්ක 🤭
    දැන් ඉතුරු වෙලා ඉන්නෙ නාමල්ට කඩේ යන කැම්පේන් බයියොයි, පොහොට්ටුවෙන් රනිල් ගෙ පැත්තට පැනල දැන් අසරණ වෙලා ඉන්න ගුපි බයියොයි විතරයි 🤭

    අනුර සහෝ දිනලා ඉවරයි.. ඒකනිසා දැන් අලුත් එකවුන්ට්ස් වලට 5,000 දෙන්නෙ නැහැ.. සොරි..

    අදහස අහන්න ගත්තාම උබලා අන්ඳර් දෙමල කතා කරනවා නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    අදහස අහන්න ගත්තාම උබලා අන්ඳර් දෙමල කතා කරනවා නේ.
    සොරි මචන්.. අනිත් උන්ගෙන් වදේ බන් සල්ලි ඉල්ලලා.. ඒකයි.. ඉරිදට කට්ටියට පොඩ්ඩක් වැඩිපුර ගෙවනවනෙ.. චෙක් කරන් යද්දි උබේ නම තිබ්බෙ නැහැ.. සොරි 🙏
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සොරි මචන්.. අනිත් උන්ගෙන් වදේ බන් සල්ලි ඉල්ලලා.. ඒකයි.. ඉරිදට කට්ටියට පොඩ්ඩක් වැඩිපුර ගෙවනවනෙ.. චෙක් කරන් යද්දි උබේ නම තිබ්බෙ නැහැ.. සොරි 🙏
    සිරා නම් මාවත් ඇඩ් කරපංකෝ . Content creation පුළුවන්. පොඩ්ඩක් ai අතගානවා SEO පුළුවන් පොඩි වෙබ් එකක් app එකක් අතපත ගාන්න පුළුවන්. Data analyst කෙනෙක් විදියට ලගක් වෙනක්ම වැඩ කරේ දැන් නො ජෝබ්
     
    • Love
    Reactions: Walter White

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Oya naakiya hena wathayak honde😂 uta pakshayak naha salli denne kohenda ea pattata thread daana eka krnne. Mala anayak wenawa eeye mn quote krla patta wadayak mata dunne.
    Mage wahalu set ekakma innawa ban dan.
    @dxx
    @P Gunaratnm = @Poisonr = @Pukmanta
    @2osama

    Puka palapu palilata mathak vena waarayakgaane thread wala mentioned karanawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    සිරා නම් මාවත් ඇඩ් කරපංකෝ . Content creation පුළුවන්. පොඩ්ඩක් ai අතගානවා SEO පුළුවන් පොඩි වෙබ් එකක් app එකක් අතපත ගාන්න පුළුවන්. Data analyst කෙනෙක් විදියට ලගක් වෙනක්ම වැඩ කරේ දැන් නො ජෝබ්

    නෝ ජොබ් නං හිරිකොතෙන් දවසට දෙදාහක් ගෙවනවලු චන්ද කැම්පේන් කොළ බෙදන්න.

    මේ සතියෙ විතරයි ඉක්මනට ගිහින් ගේම ගහගනිල්ලා.
    උබල අපේම සල්ලි තමා ඔය මහබැංකුව ඇතුළට ගිහින් බැඳුම්කරේ අස්සෙන් ගිහින් ඔය එන්නෙ. 👍
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Mage wahalu set ekakma innawa ban dan.
    @dxx
    @P Gunaratnm = @Poisonr = @Pukmanta
    @2osama

    Puka palapu palilata mathak vena waarayakgaane thread wala mentioned karanawa

    ලංකාවට ඵන්නේ කවද්ද ඕයි?😹😹

    අනුරයට චන්දෙ දාන්න අාවේ නැත්නම් මෙන්ශන් වෙන්නේ තෝ තමා😹😹😹

    ලංකාවට අාපු Proof දාපං ජෙප්පා..තව දවස් 5යි..😺😺