අනුර දිනන ලයින් එකක් යන්නේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නෝ ජොබ් නං හිරිකොතෙන් දවසට දෙදාහක් ගෙවනවලු චන්ද කැම්පේන් කොළ බෙදන්න.

    මේ සතියෙ විතරයි ඉක්මනට ගිහින් ගේම ගහගනිල්ලා.
    උබල අපේම සල්ලි තමා ඔය මහබැංකුව ඇතුළට ගිහින් බැඳුම්කරේ අස්සෙන් ගිහින් ඔය එන්නෙ. 👍
    Min 5000 2 hr
     
    • Love
    Reactions: shenat

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ලංකාවට ඵන්නේ කවද්ද ඕයි?😹😹

    අනුරයට චන්දෙ දාන්න අාවේ නැත්නම් මෙන්ශන් වෙන්නේ තෝ තමා😹😹😹

    ලංකාවට අාපු Proof දාපං ජෙප්පා..තව දවස් 5යි..😺😺

    Enawa avith vote karanawa. Thoo kiyana kyana eka daanna thooo mona haal kaalada wahaloo
     
    • Haha
    Reactions: AKI-SL and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Enawa avith vote karanawa. Thoo kiyana kyana eka daanna thooo mona haal kaalada wahaloo

    😹😹😹😹

    අනේ පරයෝ අපි දන්නවද තෝ ලංකාවට අාවද නැද්ද කියලා..තෝ කිව්ව නේද proof දානවා කියලා..දැන් වෙන වෙන බයිලා ගහන්න හදන්න ඵපා..ලංකාවට වර JVP වහලා😹😹

    තව දවස් 5යි තොට තියෙන්නේ..😹😹
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඈයි මලුමවට කොටියක් නෑ වගෙද?ලොකුම බොරුවගෙ කියන තරගයක් තිබොත්නන් ලපයා අනිවා දිනයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    21 n passe @dxx ta nam ape gedara balla balaganna jobak set kalaa

    උඹ ඕසි ගිහින් කරන ජොබ් මම කරන්නේ නෑ බං.😹😹.

    ඔය ජොබ් හරියන්නේ අඩු කුලේ ජෙප්පොන්ට😹😹

    ඔය මේකේ ඉන්නේ ඕනතරම් ජෙප්පෝ..ඵකෙක් සෙට් කරගනින්..😹😹
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    සජි දිනයි කියලා හිතුවේ හැබැයි අනුරයා දැන් දිනයි කියලා හිතනවා.

    උබලා මොකද හිතන්නේ
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට................ 🤗 🤗 🤗
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    තමුසෙට නම් ලෙඩක්...ගිහින් බෙහෙතක් ගන්නවා😹😹😹

    kl6Z9ER.jpeg


    රැල්ල 2X වුනා. 🙃
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     
    • Haha
    Reactions: spunkyisii

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    ගමේ අනුරට වැඩ කරන උන් දැක්කාම නම් දෙන්න හිතෙන්නෙ නෑ. පට්ටම කුහක තියෙන එකා එක්ක වෛරයෙන් ඉන්න සෙට් එක තමා jvp වැඩ කරන්නෙ. ඉස්කෝලෙ කියලත් වෙනසක් නෑ. ගෲප් එකේ අනුරට කඩෙ යන්නෙ ඉස්කෝලෙ කාලෙ කිසිම සෝශල් වැඩකට සතපහක් දුන්නෙ නැති අදටත් කිසිම කෙනෙක්ගෙ මල ගෙයකට එන්නෙ නැති කිසිම ඩොනේශන් එකකට සතපහක් දෙන්නෙ නැති පට්ටම ඉරිසියාකාර කුහක හැත්ත. උන් උදේ ඉදන් රෑ වෙනකම් ගෲප් එකේ පෝස්ට් දානව. හැබැයි අහවල් සර්ට ඔපරේශන් එකක් ඩොනෙශන් එකක් කරන්න, ඉස්කෝලෙ රෙනොවේශන් ප්‍රොජෙක්ට් එකක් සම්බන්ද වෙන්න කිව්වොත් මැසේජ් හොරෙන් බලල යන්නෙ.
     
    • Love
    Reactions: dxx