අනුර දිනන ලයින් එකක් යන්නේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගමේ අනුරට වැඩ කරන උන් දැක්කාම නම් දෙන්න හිතෙන්නෙ නෑ. පට්ටම කුහක තියෙන එකා එක්ක වෛරයෙන් ඉන්න සෙට් එක තමා jvp වැඩ කරන්නෙ. ඉස්කෝලෙ කියලත් වෙනසක් නෑ. ගෲප් එකේ අනුරට කඩෙ යන්නෙ ඉස්කෝලෙ කාලෙ කිසිම සෝශල් වැඩකට සතපහක් දුන්නෙ නැති අදටත් කිසිම කෙනෙක්ගෙ මල ගෙයකට එන්නෙ නැති කිසිම ඩොනේශන් එකකට සතපහක් දෙන්නෙ නැති පට්ටම ඉරිසියාකාර කුහක හැත්ත. උන් උදේ ඉදන් රෑ වෙනකම් ගෲප් එකේ පෝස්ට් දානව. හැබැයි අහවල් සර්ට ඔපරේශන් එකක් ඩොනෙශන් එකක් කරන්න, ඉස්කෝලෙ රෙනොවේශන් ප්‍රොජෙක්ට් එකක් සම්බන්ද වෙන්න කිව්වොත් මැසේජ් හොරෙන් බලල යන්නෙ.
    ඩොනෙශන් දෙන්නේ නැති වුන් හොදයි බන්. කාසිප්පු කුඩු ගංජා ටෙන්ඩර් හොරකම් පස් කපන්නේ නැති. මැරකම් තග දාන වුන් එක්ක බලද්දි.

    ලෝකෙට පේන්න අඩ බෙර ගහලා ආධාර සමාජෙ කැපී පෙනන දගලන බහුතරයක් ඔය සීන් එකේ. නැද්ද කියපන්.

    හැබැයි ජෙප්පෝ වහල්ලු නම් පට්ට කුහකයි හැබැයි අනිත් වහල්ලු එක්ක බලද්දි වුන් 1000කින් හොදයි. වුන් කඩේ යන්නේ වාසි බලන් නෙමේ බහුතරය. රට ට හෝධක් වෙයි කියලා.

    %2 ජෙප්පෝ දිහා බලලා ඡන්දෙ දන්නේ නම් නැහැ කියන්නේ අමු කෙප්පක් 😂😂😂😂
     
    • Haha
    Reactions: Jack_Sparrow

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1726396179027.png
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    😹😹😹😹

    අනේ පරයෝ අපි දන්නවද තෝ ලංකාවට අාවද නැද්ද කියලා..තෝ කිව්ව නේද proof දානවා කියලා..දැන් වෙන වෙන බයිලා ගහන්න හදන්න ඵපා..ලංකාවට වර JVP වහලා😹😹

    තව දවස් 5යි තොට තියෙන්නේ..😹😹
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.