අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු. එයාමයි කිව්වේ. (වීඩීයො එක හොයලා දන්නම්.) ජනාධිපතිබලතල අනුව විසුරවන එක ප්රශ්නයක් නෑ. ඒත් ස්ථිර පාර්ලිමේන්තුවක් නොවැම්බර්, දෙසැම්බර් වෙද්දි නැති එක, අයවැයක් මේඅවුරුද්ද ඉවර වෙන්න කලින් ඉදිරිපත් කරගන්නබැරි වෙන එක IMF Processes එකට බලපාන්නෙ නැද්ද?
දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම
දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම