අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු. එයාමයි කිව්වේ. (වීඩීයො එක හොයලා දන්නම්.) ජනාධිපතිබලතල අනුව විසුරවන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ස්ථිර පාර්ලිමේන්තුවක් නොවැම්බර්, දෙසැම්බර් වෙද්දි නැති එක, අයවැයක් මේඅවුරුද්ද ඉවර වෙන්න කලින් ඉදිරිපත් කරගන්නබැරි වෙන එක IMF Processes එකට බලපාන්නෙ නැද්ද?
    දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    ඔව් අයෙත් තෙල් නැති වෙයි
    කරන්ට් නැති වෙයි
    ගෑස් නැති වෙයි
    බෙහෙත් නැති වෙයි ,
    මිනිස්සු මැරෙයි
    පෝලිම් එයි
    සමහර විට අරගලය එයි එත් අවුරුදු 5 විකාගෙන ඉන්න වෙයි
    සමහර විට අවුරුදු 5 නමේ සදාකාලිකව ජනාදිපති වෙන්න ඉඩ තියෙනවා
    ඔය 5 යනකොට ඌ දින්නොත් අපි වැද්දෝ වෙලා තමා නවතින්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    එහෙම උනත් නොවැම්බර් අග වෙන්න කලින් පාර්ලිමේන්තුවක් හැදෙන්න ඕනි නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔව් අයෙත් තෙල් නැති වෙයි
    කරන්ට් නැති වෙයි
    ගෑස් නැති වෙයි
    බෙහෙත් නැති වෙයි ,
    මිනිස්සු මැරෙයි
    පෝලිම් එයි
    සමහර විට අරගලය එයි එත් අවුරුදු 5 විකාගෙන ඉන්න වෙයි
    සමහර විට අවුරුදු 5 නමේ සදාකාලිකව ජනාදිපති වෙන්න ඉඩ තියෙනවා
    ඔය 5 යනකොට ඌ දින්නොත් අපි වැද්දෝ වෙලා තමා නවතින්නේ
    Cat Fun GIF by Black Roses Playing Cards
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,489
    3,900
    113
    Maligawatta
    Anurag dinnoth parliament eka wisuruwala maasayak ethulatha chandayak thibboth maalima aanduwak enawa, pohottuwa nannaththara wela, Wimal & gammanpila ta yana ena mang nehe, Ranil dinawanna pohottuwen giya set eka nannaththara wela, Sajith ge pakshaya wipakshaya widhihata ey, demala sandanayath anurata support eka dei kiyala hithanawa (parliament election eken passe)
     
    • Like
    Reactions: AnGeLHuNteR

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔව් අයෙත් තෙල් නැති වෙයි
    කරන්ට් නැති වෙයි
    ගෑස් නැති වෙයි
    බෙහෙත් නැති වෙයි ,
    මිනිස්සු මැරෙයි
    පෝලිම් එයි
    සමහර විට අරගලය එයි එත් අවුරුදු 5 විකාගෙන ඉන්න වෙයි
    සමහර විට අවුරුදු 5 නමේ සදාකාලිකව ජනාදිපති වෙන්න ඉඩ තියෙනවා
    ඔය 5 යනකොට ඌ දින්නොත් අපි වැද්දෝ වෙලා තමා නවතින්නේ

    Higannata renna puke guuth naa. Horu wata karan inna unta thamath kade yanawa 😹
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    එහෙම උනත් නොවැම්බර් අග වෙන්න කලින් පාර්ලිමේන්තුවක් හැදෙන්න ඕනි නෙ.
    නාමයෝජනා කැදවලා ,ඡන් ද තියලා සේරම ඉවර කර ගන්න නොවැම් බර් වෙද්දි අමාරුයි බන්. මොකෙක් හරි එකෙක් උසාවි ගියොත් ඡන් දේ තව කල් යනවා. එහෙම උනොත් මාර අවුලක් වෙනවා. ඒමදිවට අධිකරන නියෝගයක් තියනවා ඉක්මනින්ම පළාත් පාලනමැතිවරණය තියනන් කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    Higannata renna puke guuth naa. Horu wata karan inna unta thamath kade yanawa 😹
    මම හොරු හොදයි කියනවා නමේ බන්
    මම කිසිම කෙනක් ට කඩේ යන්නේ නැහැ
    නමුත් මම රට ගැන හිතලා කිවේ
    උබ හිතනවද අනුර ගොථා වගේ වෙන එකක් නැහැ කියල ?
     
    • Like
    Reactions: dd nalin

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු. එයාමයි කිව්වේ. (වීඩීයො එක හොයලා දන්නම්.) ජනාධිපතිබලතල අනුව විසුරවන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ස්ථිර පාර්ලිමේන්තුවක් නොවැම්බර්, දෙසැම්බර් වෙද්දි නැති එක, අයවැයක් මේඅවුරුද්ද ඉවර වෙන්න කලින් ඉදිරිපත් කරගන්නබැරි වෙන එක IMF Processes එකට බලපාන්නෙ නැද්ද?
    දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම
    කෙළවෙන්නේ නෑ. ආණ්ඩුවක් නැති වෙන්නේ නෑ පාර්ලිමේන්තුව නැති උනා කියලා. President and the cabinet can carry on while the previous mps will act in a caretaker capacity. Only new legislations can not be passed.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔව් අයෙත් තෙල් නැති වෙයි
    කරන්ට් නැති වෙයි
    ගෑස් නැති වෙයි
    බෙහෙත් නැති වෙයි ,
    මිනිස්සු මැරෙයි
    පෝලිම් එයි
    සමහර විට අරගලය එයි එත් අවුරුදු 5 විකාගෙන ඉන්න වෙයි
    සමහර විට අවුරුදු 5 නමේ සදාකාලිකව ජනාදිපති වෙන්න ඉඩ තියෙනවා
    ඔය 5 යනකොට ඌ දින්නොත් අපි වැද්දෝ වෙලා තමා නවතින්නේ
    දැන්වත් ඔය කැලෙන් එලියට ඇවිත් ලෝකේ දකින්න පුරුදු වෙයන්.. :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් රාජපක්ෂලා බහුතරයක් ගත්තොත් අනුර රාජපක්ෂ වේවිද 😉