Don't think you will get a holy cristal bowl that can have anything. මේ යන විදිහ ඒ විදිහටම යනව අනුර ආවත් කවුරු ආවත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. පොඩි වෙනස්ලන් වෙයි. ඒත් දැනෙන එකක් වෙයි කියල හිතන්න අමාරුයි. අනුර ආවොත් උගෙ වටේ ඉන්න සමාජවාදි සෙට් එක හැමෝටම එකම විදිහට සලකන්න කියල එකම salary දෙන සීන් වගේ ගොබ්බ සීන් කරන්න ආවොත් ගෝටට කලින් අනුට ගෙදර. සමාජ වාදය හිත යට තියාගෙන ආවට පස්සෙ ඒක කරන්න හදනව නං වැඩේ තියනව ට වඩා අල වෙනව. මොකද ලෝක ස්වභාවය සමාජවාදය නෙමේ. ඒක manually වෙනස් කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ලෝකෙන් කොන් වෙනව.
its just the thrill of someting new to our people. after 6 months we will be cursing him also....end of the day its money that needs to come in and we can talk a lot of shit but if that happens then it will be a failure.
දිනන නිසානේ දැම්මේරටේ පුරවැසියන්ගේ බලාපොරොත්තු දැනගන්න ..Oya mokak dammat un dinanwwa
සොලෝ කෝ මේ සොලෝ සොලෝ සොලෝ කෝ ඔයා.
එහෙනම් ඒ දේවල් මෙතන ලියන්න ..පෙන විදියට කාවෘත් අනුරගෙන් දෙයක් බලාපොරත්තු වෙන්නෙ නැතුව ඡන්දෙ දෙනවා. නැත්තම් ඔයාගේ ලිස්ට් එකේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ නෑ
ඉහත කිසිවක් වෙන්නේ නෑ .. [ මේ පුද්ගලයට විතරක් අදාළ නැහැ කවුරු ආවත් එච්චරයි ] .......

උඹ 8 වසරේ ගණිතය ෆේල් කියලා එලකිරියටම ඔප්පුකරන්නද හදන්නේ ?ජෙප්පො නිදිද බන්? අන්තිම එකටනේ vote වැඩි![]()
![]()

මම 2, 4, 8 මාක් කළා. අමතරව තියෙන්නේ දූෂණය නැති කරන එක.එහෙනම් ඒ දේවල් මෙතන ලියන්න ..
මුන්ගේ මාමා ඉස්සර තිස්සමහාරමේ JVP එකේ හිටපු සන්නද අන්ශේ ලොක්ක.
මුන්ගේ මාමා ඉස්සර තිස්සමහාරමේ JVP එකේ හිටපු සන්නද අන්ශේ ලොක්ක.