ඔය එකක් වත් නෙමේ බන් ප්‍රදානම දේ. කොමිස් වලට වැඩ කරන එක නවත්තලා දූශනය වන්චාව නැති කරන එක
![]()
මේ ලිස්ට් එකේනැති , හැබැයි අනුර ආවම කරයි කියලා හිතෙන දේවල් තියනව නම් ලියාගෙන යන්න .
ඔය එකක් වත් නෙමේ බන් ප්‍රදානම දේ. කොමිස් වලට වැඩ කරන එක නවත්තලා දූශනය වන්චාව නැති කරන එක
![]()
මේ ලිස්ට් එකේනැති , හැබැයි අනුර ආවම කරයි කියලා හිතෙන දේවල් තියනව නම් ලියාගෙන යන්න .
එකගයි,මට නං උනත් එකයි නැතත් එකයි. හම්බකරනවා ,අවශ්‍ය නං වියදම් කරනවා. පට්ට නිදහසේ ඉන්නවා.රටේ නායකයා කවුරු උනත් මම ඔහු සලකන්නේ මගේ රටේ පාලකයා විදියට.දැන් රනිල්ට මම ගරුකරනවා. අනුර ජනාදිපති නං ඔහුට ගරුකරනවා. බහුතර මතය මොක උනත් මට ගැටළුවක් නෑ. මේ පිං බිමේ මට තියෙන්නේ මුස්ලිම් ජාතිය සමග ගැටළුවක් පමණයි.ඉහත කිසිවක් වෙන්නේ නෑ .. [ මේ පුද්ගලයට විතරක් අදාළ නැහැ කවුරු ආවත් එච්චරයි ] .......
දැනට කවුද කොමිස් ගන්නේ?ඔය එකක් වත් නෙමේ බන් ප්‍රදානම දේ. කොමිස් වලට වැඩ කරන එක නවත්තලා දූශනය වන්චාව නැති කරන එක
ඒක political culture එකෙන් වෙන දෙයක්.දැනට කවුද කොමිස් ගන්නේ?
උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
නෑ එහෙම දෙයක් නෙවෙයි ඕක .ඒක political culture එකෙන් වෙන දෙයක්.
වැලි, පස් contract කාරයෝ චන්ද වලට උදව් කරනවා.
දිනලා tender උන්ට දෙනවා. ඔය culture එක නවත්තනවා.
අනික උබට උදාහරණ ඕනේ නම් මොකුත් ඕනේ නෑ රාජ්‍ය බැන්කු වලින් නය කපපු උන් බලන්න
ටෙන්ටර් පාස්වෙන හැටි කොමිස් වැඩකරන හැටි නොදන්න බබෙක්දැනට කවුද කොමිස් ගන්නේ?
උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
දැන් උබ හිතන්නේ දේශපාලනේ වෙනස් උනාම ලංකාවේ උන් කොමිස් ගන්න එකනවතියි කියලා ද ?ටෙන්ටර් පාස්වෙන හැටි කොමිස් වැඩකරන හැටි නොදන්න බබෙක්. එන්න හරහට දාල නලවන්න

ඔහොම හිතනවා නම් මේ රටවල් හදන්න බෑ බන්. ලන්කාවේ කියලා අමුතු සීන් එකක් නෑ. ඔය කොයි රටෙත් මිනිස්සු ඔහොම තමයි . ලන්කාවේ උන් තව හොදයි.නෑ එහෙම දෙයක් නෙවෙයි ඕක .
ඕක ලංකාවේ උන්ගේ හැටියක් .
උන්ගෙන් තමයි දේශපාලනයට තේරිලා කට්ටිය එන්නේ .
ඉතින් උන් තමන්ටපුරුදු දේ කරනවා .
එහෙම නැතුව දේශපාලනේ කියන උඩ ඉදන් පටන් අරන් යටට එන එකක් නෙවෙයි ඕක .
ලංකාවේ උන් කොහොමත් හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොරකම් කරන්න බලන් ඉන්න බහුතර සෙට් එකක් .
මොන පක්ෂෙන් ආවත් එතනින් තමයි තේරිලා එන්නේ .
සුරංගනා ලෝකෙන් අමුතු සෙට් එකක් අලුත් පක්ෂයකින් එන්නේ නෑ .
ඔය තියෙන්නෙ කොමිස් ගැන නොදන්න බබා බලාගෙන යනකොට දැන් කොමිස් ගහනව කියල දන්නවනෙදැන් උබ හිතන්නේ දේශපාලනේ වෙනස් උනාම ලංකාවේ උන් කොමිස් ගන්න එකනවතියි කියලා ද ?![]()
![]()
ලගදීම අහුවුනේ VFS visa issue එක. Supreme court එකෙන් hold කරා Cabinet එකෙන් approve කරපු decision එක.දැනට කවුද කොමිස් ගන්නේ?
උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
කරන්න බෑ කියලා ඉන්නවට වඩා අඩු ගානේ effort එකක් වත් දෙන එක තමයි රටේ හරි නම් කරන්න ඔනේ.නෑ එහෙම දෙයක් නෙවෙයි ඕක .
ඕක ලංකාවේ උන්ගේ හැටියක් .
උන්ගෙන් තමයි දේශපාලනයට තේරිලා කට්ටිය එන්නේ .
ඉතින් උන් තමන්ටපුරුදු දේ කරනවා .
එහෙම නැතුව දේශපාලනේ කියන උඩ ඉදන් පටන් අරන් යටට එන එකක් නෙවෙයි ඕක .
ලංකාවේ උන් කොහොමත් හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොරකම් කරන්න බලන් ඉන්න බහුතර සෙට් එකක් .
මොන පක්ෂෙන් ආවත් එතනින් තමයි තේරිලා එන්නේ .
සුරංගනා ලෝකෙන් අමුතු සෙට් එකක් අලුත් පක්ෂයකින් එන්නේ නෑ .
අන්න ඒක තාම හිතල නෑ .අනුර දිනන්න උබ චන්දෙ දානවද ?
නෑ කොයි රටෙත් මිනිස්සු එහෙම නෙවෙයි .ඔහොම හිතනවා නම් මේ රටවල් හදන්න බෑ බන්. ලන්කාවේ කියලා අමුතු සීන් එකක් නෑ. ඔය කොයි රටෙත් මිනිස්සු ඔහොම තමයි .
උබ ඔය කියන්නේ political culture එක. ඒක තමයි වෙනස් කරන්න ඕනේ. ලෝකෙ ඇවිදලා බලපන් මිනිස්සු ඔච්චර කියන තරම් සුන්දරද කියලානෑ කොයි රටෙත් මිනිස්සු එහෙම නෙවෙයි .
සමහර රටවල් වල දේශපාලනේ කරන උන් උන්ගේ අතින් පොඩි අත්වැරදීමක් වෙලා ඒක ගැන හිතල සමාව අරගෙන ඉල්ලා අස්වෙද්දී ,
ලංකාවේ උන් මොන කුජිත වැඩේ කරත් කිසි ගානක් නැතුව ඉන්නේ ඒ ඒ රටවල් වල ඉන්නමිනිස්සු හිතන විදි වෙනස් නිසා .
ලංකාවේ උන් පිටට හොද මූන පෙන්නගෙන ඉන්න ආස , ඇතුලෙන් හොරකම් , වංචා වලට ආස උන් සෙට්එකක්බහුතරයක්
ඔය ඔක්කොම ලංකාවේ උන්ගේ ඇගේ තියන හොර ගතිය නිසා වෙන දේවල්.ලගදීම අහුවුනේ VFS visa issue එක. Supreme court එකෙන් hold කරා Cabinet එකෙන් approve කරපු decision එක.
කෙහෙළියගේ බාල බෙහෙත් (මේක නම් ඉතින් දැන් සති 2කට වඩ වැඩියි, සිංහලුන්ට ඕන දෙයක් මතක සති 2කයි නේ)
පොලිටිකල් කල්චර් එකම නෙවෙයි බන් .උබ ඔය කියන්නේ political culture එක. ඒක තමයි වෙනස් කරන්න ඕනේ. ලෝකෙ ඇවිදලා බලපන් මිනිස්සු ඔච්චර කියන තරම් සුන්දරද කියලා
අන්න ඒක තාම හිතල නෑ .
අනුරය ඇවිත් මාර දෙයක් කරයි කියලා නම් මම හිතන් ඉන්නේනෑ .
ඕක මම කියලා තියනව. ලංකාවේ චන්ද බලාපොරොත්තු දීල ආපු එකෙක්ට මේක කරන්න බෑ . ඔය මම ලිස්ට් එකේ දාල තියෙන්නේ ඒ වගේ චන්දේ දෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු . ඕව කරන්නයි රටේ වැටිල තියන තැනින් ගොඩ දාන එකයි දෙකම එක පාර කරන්න බෑ .
කොටින්ම මිනිස්සු කැමති නායකයෙක් වෙලා ඉන්න ගමන් රටට හොදක් කරන්න අමාරුයි ලංකාවේ .
ඒක නිසා අනුරය එක්කඉන්න ඔය වෘතිය සමිති , මේ දවස් වලඋන් එක්ක ඉන්න ගෝටා ගේවගේtoxic සෙට් එක දැක්කම තව කෙලව ගනී කියලමයි හිතෙන්නේ .
රනිල සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේ හොරු ටිකත් එක්ක ආයිත් . පොහොට්ටු සෙට් එකට තියන අකමැත්ත සෑහෙන වැඩි ......
මම මේකේ මුලම ඉදන් කියලා තියනව නේ රාජපක්ෂලා රනිල්ලා ඔය රණ්ඩු වෙනවා කියලා කරන්නේ බොරුවක් කියලා . රනිල් තාම ඉන්නේ උන් එක්ක . හබැයි මෙච්චර කල් උන්ව ඉස්සරහට ගෙනාවේ නෑ . චන්ද බලයකින් ආවම උන්ගේ ඔය හැංගිලාඉන්න හොරු , රවී වගේ උන් ඔක්කොම එලි බහිනවා.
හොදම දේ රට මේ විදියට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තකුත් නැතුව යන එක ශේප් අර ගෝටා ආපු කාලේ වගේ වෙන්නේ නැතුව .
ඒක වෙන්නේ නෑ වගේ .
චන්දෙ අනුරයට දෙන්න ඉඩ තියනව . ඒ අනුරයට තියන ලොකු කමත්තක්ට .නෙවෙයි.
පොහොට්ටු හොරු ටික ආයිත් එන එකට අකමැත්තට . අනුරයා දිනන ලයින් එකක් නේ යන්නේ කොහොමත් .. මට පේන විදියටත් ඌ දිනනවා ..
ඌ ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තු ත් බැලන්ස් කරගෙන රටත් ගොඩ දානව බලන්න ආසයි .
මට අනුව ඌ ඔය දෙකෙන් කෝක කරන්න ගියත් කෙලවෙනවා . උගේ වැරද්දක ට නෙවෙයි . ලංකාවේ උන්ගේ හැටියට , එහෙම වෙන්ව .
නෑ කොයි රටෙත් මිනිස්සු එහෙම නෙවෙයි .
සමහර රටවල් වල දේශපාලනේ කරන උන් උන්ගේ අතින් පොඩි අත්වැරදීමක් වෙලා ඒක ගැන හිතල සමාව අරගෙන ඉල්ලා අස්වෙද්දී ,
ලංකාවේ උන් මොන කුජිත වැඩේ කරත් කිසි ගානක් නැතුව ඉන්නේ ඒ ඒ රටවල් වල ඉන්නමිනිස්සු හිතන විදි වෙනස් නිසා .
ලංකාවේ උන් පිටට හොද මූන පෙන්නගෙන ඉන්න ආස , ඇතුලෙන් හොරකම් , වංචා වලට ආස උන් සෙට්එකක්බහුතරයක්
------ Post added on Aug 5, 2024 at 11:57 PM
ඔය ඔක්කොම ලංකාවේ උන්ගේ ඇගේ තියන හොර ගතිය නිසා වෙන දේවල්.
ඕවා නැති වෙන්නේ නෑ දේශපාලනේ මාරු උනාට .
අනික NPP එක කියන්නේ අනුරම නෙවෙයි .
npp ආණ්ඩුවක් කියන්නේ තව සෑහෙන ලොකු සෙට් එකක් පාලනයට එනව කියන එක. ඒ හැමෝම අනුරගේ කොපියක් නෙවෙයි .
ඔය ලංකාවේ උන් . ලංකාවේ දේශපාලනේ කියන එක දැකල තියන උන් . උන් දේශපාලනය කියලා දැකපු දේ තමයි ඔතනට ඇවිත් කරන්නෙත් .
මිනිස්සු කාලයක් තිස්සේ හැදෙනකන් රට වෙනස් වෙන්නේ නෑ මොකා ජනාදිපති උනත් .
deshapalane apita epo
![]()
මේ ලිස්ට් එකේනැති , හැබැයි අනුර ආවම කරයි කියලා හිතෙන දේවල් තියනව නම් ලියාගෙන යන්න .