අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    cNZEnPL.jpg

    මේ ලිස්ට් එකේනැති , හැබැයි අනුර ආවම කරයි කියලා හිතෙන දේවල් තියනව නම් ලියාගෙන යන්න .
    ඔය එකක් වත් නෙමේ බන් ප්‍රදානම දේ. කොමිස් වලට වැඩ කරන එක නවත්තලා දූශනය වන්චාව නැති කරන එක
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113

    ඉහත කිසිවක් වෙන්නේ නෑ .. [ මේ පුද්ගලයට විතරක් අදාළ නැහැ කවුරු ආවත් එච්චරයි ] ....... :yes:

    එකගයි,මට නං උනත් එකයි නැතත් එකයි. හම්බකරනවා ,අවශ්‍ය නං වියදම් කරනවා. පට්ට නිදහසේ ඉන්නවා.රටේ නායකයා කවුරු උනත් මම ඔහු සලකන්නේ මගේ රටේ පාලකයා විදියට.දැන් රනිල්ට මම ගරුකරනවා. අනුර ජනාදිපති නං ඔහුට ගරුකරනවා. බහුතර මතය මොක උනත් මට ගැටළුවක් නෑ. මේ පිං බිමේ මට තියෙන්නේ මුස්ලිම් ජාතිය සමග ගැටළුවක් පමණයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ඔය එකක් වත් නෙමේ බන් ප්‍රදානම දේ. කොමිස් වලට වැඩ කරන එක නවත්තලා දූශනය වන්චාව නැති කරන එක
    දැනට කවුද කොමිස් ගන්නේ?
    උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
    කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
     
    • Like
    Reactions: CohenLenstra

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දැනට කවුද කොමිස් ගන්නේ?
    උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
    කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
    ඒක political culture එකෙන් වෙන දෙයක්.
    වැලි, පස් contract කාරයෝ චන්ද වලට උදව් කරනවා.
    දිනලා tender උන්ට දෙනවා. ඔය culture එක නවත්තනවා.
    අනික උබට උදාහරණ ඕනේ නම් මොකුත් ඕනේ නෑ රාජ්‍ය බැන්කු වලින් නය කපපු උන් බලන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ඒක political culture එකෙන් වෙන දෙයක්.
    වැලි, පස් contract කාරයෝ චන්ද වලට උදව් කරනවා.
    දිනලා tender උන්ට දෙනවා. ඔය culture එක නවත්තනවා.
    අනික උබට උදාහරණ ඕනේ නම් මොකුත් ඕනේ නෑ රාජ්‍ය බැන්කු වලින් නය කපපු උන් බලන්න
    නෑ එහෙම දෙයක් නෙවෙයි ඕක .
    ඕක ලංකාවේ උන්ගේ හැටියක් .
    උන්ගෙන් තමයි දේශපාලනයට තේරිලා කට්ටිය එන්නේ .
    ඉතින් උන් තමන්ටපුරුදු දේ කරනවා .

    එහෙම නැතුව දේශපාලනේ කියන උඩ ඉදන් පටන් අරන් යටට එන එකක් නෙවෙයි ඕක .
    ලංකාවේ උන් කොහොමත් හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොරකම් කරන්න බලන් ඉන්න බහුතර සෙට් එකක් .
    මොන පක්ෂෙන් ආවත් එතනින් තමයි තේරිලා එන්නේ .

    සුරංගනා ලෝකෙන් අමුතු සෙට් එකක් අලුත් පක්ෂයකින් එන්නේ නෑ .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැනටත් විදුලි බිල තව ටිකක් අඩු කරන්න පුළුවන්... ඒක අඩු කරයි... වෙන නම් ඔය තියන මුකුත් වෙන්නේ නෑ...
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    දැනට කවුද කොමිස් ගන්නේ?
    උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
    කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
    ටෙන්ටර් පාස්වෙන හැටි කොමිස් වැඩකරන හැටි නොදන්න බබෙක් 🤣. එන්න හරහට දාල නලවන්න
     
    • Like
    Reactions: Amew

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ටෙන්ටර් පාස්වෙන හැටි කොමිස් වැඩකරන හැටි නොදන්න බබෙක් 🤣. එන්න හරහට දාල නලවන්න
    දැන් උබ හිතන්නේ දේශපාලනේ වෙනස් උනාම ලංකාවේ උන් කොමිස් ගන්න එකනවතියි කියලා ද ? :rofl: :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නෑ එහෙම දෙයක් නෙවෙයි ඕක .
    ඕක ලංකාවේ උන්ගේ හැටියක් .
    උන්ගෙන් තමයි දේශපාලනයට තේරිලා කට්ටිය එන්නේ .
    ඉතින් උන් තමන්ටපුරුදු දේ කරනවා .

    එහෙම නැතුව දේශපාලනේ කියන උඩ ඉදන් පටන් අරන් යටට එන එකක් නෙවෙයි ඕක .
    ලංකාවේ උන් කොහොමත් හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොරකම් කරන්න බලන් ඉන්න බහුතර සෙට් එකක් .
    මොන පක්ෂෙන් ආවත් එතනින් තමයි තේරිලා එන්නේ .

    සුරංගනා ලෝකෙන් අමුතු සෙට් එකක් අලුත් පක්ෂයකින් එන්නේ නෑ .
    ඔහොම හිතනවා නම් මේ රටවල් හදන්න බෑ බන්. ලන්කාවේ කියලා අමුතු සීන් එකක් නෑ. ඔය කොයි රටෙත් මිනිස්සු ඔහොම තමයි . ලන්කාවේ උන් තව හොදයි.
    නීතිය හරියට හදලා හිල් වැහුවම තමයි මිනිස්සු පාලනය වෙන්නේ.
    ලන්කාවේ උන් අරමයි මෙහෙමයි කියලා නැතුව හොයලා බලන්න අනිත් රටවල කොහොමද corruption නැති කලේ කියලා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    දැන් උබ හිතන්නේ දේශපාලනේ වෙනස් උනාම ලංකාවේ උන් කොමිස් ගන්න එකනවතියි කියලා ද ? :rofl: :lol:
    ඔය තියෙන්නෙ කොමිස් ගැන නොදන්න බබා බලාගෙන යනකොට දැන් කොමිස් ගහනව කියල දන්නවනෙ 🤣. වේසාමායම්වලත් සීමාවක් තියාගනින් ඩිලාන්
     
    • Like
    Reactions: Amew

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    දැනට කවුද කොමිස් ගන්නේ?
    උබට ඔප්පු කරන්නපුලුවන් ඒ වගේ තැනක් කියපන් .
    කොමිස් ගන්න එක නතර වෙලා කියලා උබ කොහොමද දැන ගන්නේ ?
    ලගදීම අහුවුනේ VFS visa issue එක. Supreme court එකෙන් hold කරා Cabinet එකෙන් approve කරපු decision එක.
    කෙහෙළියගේ බාල බෙහෙත් (මේක නම් ඉතින් දැන් සති 2කට වඩ වැඩියි, සිංහලුන්ට ඕන දෙයක් මතක සති 2කයි නේ)

    නෑ එහෙම දෙයක් නෙවෙයි ඕක .
    ඕක ලංකාවේ උන්ගේ හැටියක් .
    උන්ගෙන් තමයි දේශපාලනයට තේරිලා කට්ටිය එන්නේ .
    ඉතින් උන් තමන්ටපුරුදු දේ කරනවා .

    එහෙම නැතුව දේශපාලනේ කියන උඩ ඉදන් පටන් අරන් යටට එන එකක් නෙවෙයි ඕක .
    ලංකාවේ උන් කොහොමත් හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොරකම් කරන්න බලන් ඉන්න බහුතර සෙට් එකක් .
    මොන පක්ෂෙන් ආවත් එතනින් තමයි තේරිලා එන්නේ .

    සුරංගනා ලෝකෙන් අමුතු සෙට් එකක් අලුත් පක්ෂයකින් එන්නේ නෑ .
    කරන්න බෑ කියලා ඉන්නවට වඩා අඩු ගානේ effort එකක් වත් දෙන එක තමයි රටේ හරි නම් කරන්න ඔනේ.
    එහෙම නැත්නම් ඉතින කතා කරලා වැඩක් නෑ.

    අවශ්‍යතාවය තියෙනවා නම් රනිල්ට උනත් කරන්න පුළුවන්.

    1. Rule of law
    2. Strong anti-corruption reforms.

    මේක කරන්න පුලුවන්!
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    අනුර දිනන්න උබ චන්දෙ දානවද ?
    අන්න ඒක තාම හිතල නෑ .

    අනුරය ඇවිත් මාර දෙයක් කරයි කියලා නම් මම හිතන් ඉන්නේනෑ .
    ඕක මම කියලා තියනව. ලංකාවේ චන්ද බලාපොරොත්තු දීල ආපු එකෙක්ට මේක කරන්න බෑ . ඔය මම ලිස්ට් එකේ දාල තියෙන්නේ ඒ වගේ චන්දේ දෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු . ඕව කරන්නයි රටේ වැටිල තියන තැනින් ගොඩ දාන එකයි දෙකම එක පාර කරන්න බෑ .
    කොටින්ම මිනිස්සු කැමති නායකයෙක් වෙලා ඉන්න ගමන් රටට හොදක් කරන්න අමාරුයි ලංකාවේ .

    ඒක නිසා අනුරය එක්කඉන්න ඔය වෘතිය සමිති , මේ දවස් වලඋන් එක්ක ඉන්න ගෝටා ගේවගේtoxic සෙට් එක දැක්කම තව කෙලව ගනී කියලමයි හිතෙන්නේ .

    රනිල සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේ හොරු ටිකත් එක්ක ආයිත් . පොහොට්ටු සෙට් එකට තියන අකමැත්ත සෑහෙන වැඩි ......
    මම මේකේ මුලම ඉදන් කියලා තියනව නේ රාජපක්ෂලා රනිල්ලා ඔය රණ්ඩු වෙනවා කියලා කරන්නේ බොරුවක් කියලා . රනිල් තාම ඉන්නේ උන් එක්ක . හබැයි මෙච්චර කල් උන්ව ඉස්සරහට ගෙනාවේ නෑ . චන්ද බලයකින් ආවම උන්ගේ ඔය හැංගිලාඉන්න හොරු , රවී වගේ උන් ඔක්කොම එලි බහිනවා.

    හොදම දේ රට මේ විදියට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තකුත් නැතුව යන එක ශේප් අර ගෝටා ආපු කාලේ වගේ වෙන්නේ නැතුව .
    ඒක වෙන්නේ නෑ වගේ .

    චන්දෙ අනුරයට දෙන්න ඉඩ තියනව . ඒ අනුරයට තියන ලොකු කමත්තක්ට .නෙවෙයි.
    පොහොට්ටු හොරු ටික ආයිත් එන එකට අකමැත්තට . අනුරයා දිනන ලයින් එකක් නේ යන්නේ කොහොමත් .. මට පේන විදියටත් ඌ දිනනවා ..

    ඌ ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තු ත් බැලන්ස් කරගෙන රටත් ගොඩ දානව බලන්න ආසයි . :rofl:
    මට අනුව ඌ ඔය දෙකෙන් කෝක කරන්න ගියත් කෙලවෙනවා . උගේ වැරද්දක ට නෙවෙයි . ලංකාවේ උන්ගේ හැටියට , එහෙම වෙන්ව .

    ඔහොම හිතනවා නම් මේ රටවල් හදන්න බෑ බන්. ලන්කාවේ කියලා අමුතු සීන් එකක් නෑ. ඔය කොයි රටෙත් මිනිස්සු ඔහොම තමයි .
    නෑ කොයි රටෙත් මිනිස්සු එහෙම නෙවෙයි .
    සමහර රටවල් වල දේශපාලනේ කරන උන් උන්ගේ අතින් පොඩි අත්වැරදීමක් වෙලා ඒක ගැන හිතල සමාව අරගෙන ඉල්ලා අස්වෙද්දී ,
    ලංකාවේ උන් මොන කුජිත වැඩේ කරත් කිසි ගානක් නැතුව ඉන්නේ ඒ ඒ රටවල් වල ඉන්නමිනිස්සු හිතන විදි වෙනස් නිසා .

    ලංකාවේ උන් පිටට හොද මූන පෙන්නගෙන ඉන්න ආස , ඇතුලෙන් හොරකම් , වංචා වලට ආස උන් සෙට්එකක්බහුතරයක්
    ------ Post added on Aug 5, 2024 at 11:57 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නෑ කොයි රටෙත් මිනිස්සු එහෙම නෙවෙයි .
    සමහර රටවල් වල දේශපාලනේ කරන උන් උන්ගේ අතින් පොඩි අත්වැරදීමක් වෙලා ඒක ගැන හිතල සමාව අරගෙන ඉල්ලා අස්වෙද්දී ,
    ලංකාවේ උන් මොන කුජිත වැඩේ කරත් කිසි ගානක් නැතුව ඉන්නේ ඒ ඒ රටවල් වල ඉන්නමිනිස්සු හිතන විදි වෙනස් නිසා .

    ලංකාවේ උන් පිටට හොද මූන පෙන්නගෙන ඉන්න ආස , ඇතුලෙන් හොරකම් , වංචා වලට ආස උන් සෙට්එකක්බහුතරයක්
    උබ ඔය කියන්නේ political culture එක. ඒක තමයි වෙනස් කරන්න ඕනේ. ලෝකෙ ඇවිදලා බලපන් මිනිස්සු ඔච්චර කියන තරම් සුන්දරද කියලා
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    ලගදීම අහුවුනේ VFS visa issue එක. Supreme court එකෙන් hold කරා Cabinet එකෙන් approve කරපු decision එක.
    කෙහෙළියගේ බාල බෙහෙත් (මේක නම් ඉතින් දැන් සති 2කට වඩ වැඩියි, සිංහලුන්ට ඕන දෙයක් මතක සති 2කයි නේ)
    ඔය ඔක්කොම ලංකාවේ උන්ගේ ඇගේ තියන හොර ගතිය නිසා වෙන දේවල්.
    ඕවා නැති වෙන්නේ නෑ දේශපාලනේ මාරු උනාට .

    අනික NPP එක කියන්නේ අනුරම නෙවෙයි .
    npp ආණ්ඩුවක් කියන්නේ තව සෑහෙන ලොකු සෙට් එකක් පාලනයට එනව කියන එක. ඒ හැමෝම අනුරගේ කොපියක් නෙවෙයි .
    ඔය ලංකාවේ උන් . ලංකාවේ දේශපාලනේ කියන එක දැකල තියන උන් . උන් දේශපාලනය කියලා දැකපු දේ තමයි ඔතනට ඇවිත් කරන්නෙත් .
    මිනිස්සු කාලයක් තිස්සේ හැදෙනකන් රට වෙනස් වෙන්නේ නෑ මොකා ජනාදිපති උනත් .

    උබ ඔය කියන්නේ political culture එක. ඒක තමයි වෙනස් කරන්න ඕනේ. ලෝකෙ ඇවිදලා බලපන් මිනිස්සු ඔච්චර කියන තරම් සුන්දරද කියලා
    පොලිටිකල් කල්චර් එකම නෙවෙයි බන් .
    ස්වයං පාලනය කියන එකඅඩුයි ලංකාවේ වගේ රටක .

    වෙන රටවල් වල තමන්ම ගෙවල යන තැන් service තියනව . ඒ වගේ තැනක් ලංකාවේ දාන්න පුලුවන් ද ? මිනිස්සු අවංක නෑ .
    ප්‍රාදේශීය සබාවේ ඉදන් තැනට පුලුවන් පොඩි චාන්ස් එකෙන් කියක් හරි කඩාගන්න උන් එන්නේ දේශපාලනේ නිසා නෙවෙයි .
    ------ Post added on Aug 6, 2024 at 12:09 AM
     
    • Like
    Reactions: CohenLenstra

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    රටේ දේශපාලන සංස්කෘතිය ටිකක් යහපත් පැත්තට හැරෙයි.
    ආන්ඩුවෙ හැම ප්‍රොජෙක්ට් එකක් ම ජරාව කන්නම ප්ලෑන් කරන්නෙ නැතුව පොඩ්ඩක් මිනිස්සු ගැන හිතල දේවල් කරයි
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අන්න ඒක තාම හිතල නෑ .

    අනුරය ඇවිත් මාර දෙයක් කරයි කියලා නම් මම හිතන් ඉන්නේනෑ .
    ඕක මම කියලා තියනව. ලංකාවේ චන්ද බලාපොරොත්තු දීල ආපු එකෙක්ට මේක කරන්න බෑ . ඔය මම ලිස්ට් එකේ දාල තියෙන්නේ ඒ වගේ චන්දේ දෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු . ඕව කරන්නයි රටේ වැටිල තියන තැනින් ගොඩ දාන එකයි දෙකම එක පාර කරන්න බෑ .
    කොටින්ම මිනිස්සු කැමති නායකයෙක් වෙලා ඉන්න ගමන් රටට හොදක් කරන්න අමාරුයි ලංකාවේ .

    ඒක නිසා අනුරය එක්කඉන්න ඔය වෘතිය සමිති , මේ දවස් වලඋන් එක්ක ඉන්න ගෝටා ගේවගේtoxic සෙට් එක දැක්කම තව කෙලව ගනී කියලමයි හිතෙන්නේ .

    රනිල සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේ හොරු ටිකත් එක්ක ආයිත් . පොහොට්ටු සෙට් එකට තියන අකමැත්ත සෑහෙන වැඩි ......
    මම මේකේ මුලම ඉදන් කියලා තියනව නේ රාජපක්ෂලා රනිල්ලා ඔය රණ්ඩු වෙනවා කියලා කරන්නේ බොරුවක් කියලා . රනිල් තාම ඉන්නේ උන් එක්ක . හබැයි මෙච්චර කල් උන්ව ඉස්සරහට ගෙනාවේ නෑ . චන්ද බලයකින් ආවම උන්ගේ ඔය හැංගිලාඉන්න හොරු , රවී වගේ උන් ඔක්කොම එලි බහිනවා.

    හොදම දේ රට මේ විදියට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තකුත් නැතුව යන එක ශේප් අර ගෝටා ආපු කාලේ වගේ වෙන්නේ නැතුව .
    ඒක වෙන්නේ නෑ වගේ .

    චන්දෙ අනුරයට දෙන්න ඉඩ තියනව . ඒ අනුරයට තියන ලොකු කමත්තක්ට .නෙවෙයි.
    පොහොට්ටු හොරු ටික ආයිත් එන එකට අකමැත්තට . අනුරයා දිනන ලයින් එකක් නේ යන්නේ කොහොමත් .. මට පේන විදියටත් ඌ දිනනවා ..

    ඌ ඔය මිනිස්සුන්ගේ බලාපොරොත්තු ත් බැලන්ස් කරගෙන රටත් ගොඩ දානව බලන්න ආසයි . :rofl:
    මට අනුව ඌ ඔය දෙකෙන් කෝක කරන්න ගියත් කෙලවෙනවා . උගේ වැරද්දක ට නෙවෙයි . ලංකාවේ උන්ගේ හැටියට , එහෙම වෙන්ව .

    නෑ කොයි රටෙත් මිනිස්සු එහෙම නෙවෙයි .
    සමහර රටවල් වල දේශපාලනේ කරන උන් උන්ගේ අතින් පොඩි අත්වැරදීමක් වෙලා ඒක ගැන හිතල සමාව අරගෙන ඉල්ලා අස්වෙද්දී ,
    ලංකාවේ උන් මොන කුජිත වැඩේ කරත් කිසි ගානක් නැතුව ඉන්නේ ඒ ඒ රටවල් වල ඉන්නමිනිස්සු හිතන විදි වෙනස් නිසා .

    ලංකාවේ උන් පිටට හොද මූන පෙන්නගෙන ඉන්න ආස , ඇතුලෙන් හොරකම් , වංචා වලට ආස උන් සෙට්එකක්බහුතරයක්
    ------ Post added on Aug 5, 2024 at 11:57 PM
    ඔය ඔක්කොම ලංකාවේ උන්ගේ ඇගේ තියන හොර ගතිය නිසා වෙන දේවල්.
    ඕවා නැති වෙන්නේ නෑ දේශපාලනේ මාරු උනාට .

    අනික NPP එක කියන්නේ අනුරම නෙවෙයි .
    npp ආණ්ඩුවක් කියන්නේ තව සෑහෙන ලොකු සෙට් එකක් පාලනයට එනව කියන එක. ඒ හැමෝම අනුරගේ කොපියක් නෙවෙයි .
    ඔය ලංකාවේ උන් . ලංකාවේ දේශපාලනේ කියන එක දැකල තියන උන් . උන් දේශපාලනය කියලා දැකපු දේ තමයි ඔතනට ඇවිත් කරන්නෙත් .
    මිනිස්සු කාලයක් තිස්සේ හැදෙනකන් රට වෙනස් වෙන්නේ නෑ මොකා ජනාදිපති උනත් .

    ඔය කියන culture සීන් එකේ ඇත්තක් තියෙනවා. මෙහේ රස්ත ගහන එකා වෙන රටකට අඩිය තිව්ව ගමන්ම උන්ගේ rules වලට ලස්සනට adpt වෙනවා, completely different මනුස්සයෙක්. but අපිත් එක්ක එහෙ ඉන්න මිනිහා අඩු ගානේ පාරේ කෙල පාරක්වත් ගැහුවේ නැති මනුස්සයා ලංකාවට අඩිය තියන සැනෙන් අර තිබුන disipline ඔක්කොම අමතක වෙලා පිස්සු කෙලිනව. මට ඕක අපේ උන්ගේ හොදට note වෙලා තියෙනවා. ඕකට culture එකට වඩා මිනිස්සුන්ගේ attitudes වල තියෙන ප්‍රශ්නයක්.

    අනුරට තනියෙන් මේකේ කරන්න පුලුවන් දෙයක් නෑ. එක වෙනුවට කරන්න ඕනේ ලංකාවේ තියෙන system එක හරි අඩු ගානේ systematic කරවන එක. කලින් කිව්වා වගේ rule of law හැමෝටම සාධාරණව apply වෙනවා නම් autoම system එක හැදෙනවා. corruptions අඩු වෙනවා.
     
    • Like
    Reactions: CohenLenstra