අනුර දින්නොත්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර දින්නොත් දෙක දෙක තියන හැම එකක්ම අරගෙන නැති උන්ට දෙනවලු. මටත් බයියෙක් කිව්වේ. :lol:

    දෙකක් නැති හාමුගෙ සෙට් එකට හොඳ කලක් යයි @tharakaf @hirashgeff
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කෝටියක් චන්ද තියන් අැයි මේ වැලපෙන්නේ
     
    • Haha
    Reactions: Mr Bones

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    කෝටියක් චන්ද තියන් අැයි මේ වැලපෙන්නේ
    තොපිනෙ පගෝ උදේ ඉදන් රෑ වෙනකන් තටමන්නෙ අනුර දින්නොත් මෙහෙමයි, දින්නොත් අරමයි ගගා, 🤣😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    තොපිනෙ පගෝ උදේ ඉදන් රෑ වෙනකන් තටමන්නෙ අනුර දින්නොත් මෙහෙමයි, දින්නොත් අරමයි ගගා, 🤣😁

    ඉතින් පගෝ අපි රිප්ලයි නේ කරන්නේ..තොපි වගේ ත්‍රෙඩ් දාගෙන නහයෙන් අඩනවද 😹😹

    අපෝ ලැජ්ජයි කෝටියක් චන්ද තියෙන එකාගේ වහල්ලු ගැන.. 😹
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ඉතින් පගෝ අපි රිප්ලයි නේ කරන්නේ..තොපි වගේ ත්‍රෙඩ් දාගෙන නහයෙන් අඩනවද 😹😹
    අපි නහයෙන් අඩන් නෑ යකො,
    තොපිනෙ මේකෙ හැමිනෙන්නෙ, අනුර ආවොත් ගගා,
     
    • Haha
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපි නහයෙන් අඩන් නෑ යකො,
    තොපිනෙ මේකෙ හැමිනෙන්නෙ, අනුර ආවොත් ගගා,

    ඉතින් ඕකට ත්‍රෙඩ් දාගෙන අඩන්න ඕනද වහල් ජෙප්පෝ? 😹
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මාස 6 න් එලවනවා
    මෙච්ච්ර කාලක් කට්ට කකා, කර්පට් වෙවි, ආන්ඩු වලින් ගුටි කකා, බලු බනුම් අහ අහ ඉදපු එවුන් ගෝඨා ගහල පැන්නුව වගෙ ලෙසියෙන් පන්නන පුලුවන් වෙයි කියල හිතනවනම් එවා හීන

    කම්කරු පන්තියෙ නියොජනය කරන එවුන් ගෝඨා තරම් ලාමක නැ බන්
    උන්ට කට්ට කාල හොදට පුරුදුයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෙච්ච්ර කාලක් කට්ට කකා, කර්පට් වෙවි, ආන්ඩු වලින් ගුටි කකා, බලු බනුම් අහ අහ ඉදපු එවුන් ගෝඨා ගහල පැන්නුව වගෙ ලෙසියෙන් පන්නන පුලුවන් වෙයි කියල හිතනවනම් එවා හීන

    කම්කරු පන්තියෙ නියොජනය කරන එවුන් ගෝඨා තරම් ලාමක නැ බන්
    උන්ට කට්ට කාල හොදට පුරුදුයි

    Karl Marx Deal With It GIF by Amy
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,060
    113
    මෙච්ච්ර කාලක් කට්ට කකා, කර්පට් වෙවි, ආන්ඩු වලින් ගුටි කකා, බලු බනුම් අහ අහ ඉදපු එවුන් ගෝඨා ගහල පැන්නුව වගෙ ලෙසියෙන් පන්නන පුලුවන් වෙයි කියල හිතනවනම් එවා හීන

    කම්කරු පන්තියෙ නියොජනය කරන එවුන් ගෝඨා තරම් ලාමක නැ බන්
    උන්ට කට්ට කාල හොදට පුරුදුයි
    ගෝඨා ඊට වඩා කටු කාලා තියෙනවා . කම්කරු පන්තියේ ඒවා වගේද හමුදා පුහුණුව
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ගෝඨා ඊට වඩා කටු කාලා තියෙනවා . කම්කරු පන්තියේ ඒවා වගේද හමුදා පුහුණුව
    මොන පිස්සුද යුද්දෙ කරන්න බැ කියල මානසික පීඩනය වැඩි කියලනෙ හමුදාවෙන් අස්වෙලා USA ගියෙ...
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    pension ekatath kela wena seen ekak lu thiyenne, ape amma kiwuwe.
    Ammata kiyala thiyenne grama sewakalu

    uta kiyala thiyenne

    smurdi niladari lu

    uta kiyala thiyene

    garama sevakalu
     
    • Haha
    Reactions: olu bakka