3% ගගා හිටපු උන් ඇයි දැන් දින්නොත් මෙහෙමයි, අරමයි ගගා වැලලෙන්න යන්නෙ 
තොපිනෙ පගෝ උදේ ඉදන් රෑ වෙනකන් තටමන්නෙ අනුර දින්නොත් මෙහෙමයි, දින්නොත් අරමයි ගගා,කෝටියක් චන්ද තියන් අැයි මේ වැලපෙන්නේ
තොපිනෙ පගෝ උදේ ඉදන් රෑ වෙනකන් තටමන්නෙ අනුර දින්නොත් මෙහෙමයි, දින්නොත් අරමයි ගගා,![]()
අපි නහයෙන් අඩන් නෑ යකො,ඉතින් පගෝ අපි රිප්ලයි නේ කරන්නේ..තොපි වගේ ත්‍රෙඩ් දාගෙන නහයෙන් අඩනවද![]()
අපි නහයෙන් අඩන් නෑ යකො,
තොපිනෙ මේකෙ හැමිනෙන්නෙ, අනුර ආවොත් ගගා,
මෙච්ච්ර කාලක් කට්ට කකා, කර්පට් වෙවි, ආන්ඩු වලින් ගුටි කකා, බලු බනුම් අහ අහ ඉදපු එවුන් ගෝඨා ගහල පැන්නුව වගෙ ලෙසියෙන් පන්නන පුලුවන් වෙයි කියල හිතනවනම් එවා හීනමාස 6 න් එලවනවා
මෙච්ච්ර කාලක් කට්ට කකා, කර්පට් වෙවි, ආන්ඩු වලින් ගුටි කකා, බලු බනුම් අහ අහ ඉදපු එවුන් ගෝඨා ගහල පැන්නුව වගෙ ලෙසියෙන් පන්නන පුලුවන් වෙයි කියල හිතනවනම් එවා හීන
කම්කරු පන්තියෙ නියොජනය කරන එවුන් ගෝඨා තරම් ලාමක නැ බන්
උන්ට කට්ට කාල හොදට පුරුදුයි
ගෝඨා ඊට වඩා කටු කාලා තියෙනවා . කම්කරු පන්තියේ ඒවා වගේද හමුදා පුහුණුවමෙච්ච්ර කාලක් කට්ට කකා, කර්පට් වෙවි, ආන්ඩු වලින් ගුටි කකා, බලු බනුම් අහ අහ ඉදපු එවුන් ගෝඨා ගහල පැන්නුව වගෙ ලෙසියෙන් පන්නන පුලුවන් වෙයි කියල හිතනවනම් එවා හීන
කම්කරු පන්තියෙ නියොජනය කරන එවුන් ගෝඨා තරම් ලාමක නැ බන්
උන්ට කට්ට කාල හොදට පුරුදුයි
මොන පිස්සුද යුද්දෙ කරන්න බැ කියල මානසික පීඩනය වැඩි කියලනෙ හමුදාවෙන් අස්වෙලා USA ගියෙ...ගෝඨා ඊට වඩා කටු කාලා තියෙනවා . කම්කරු පන්තියේ ඒවා වගේද හමුදා පුහුණුව