අනුර දිනුවාහම අල්ලන හොරු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    z_p02-Arrest.jpg

    අනුර දිනුවහම අල්ලන හොරුන් ගේ ලිස්ට් එකක් දාගෙන යමු මචං
    මොකද කල් යන කොට හොරු කවුද කියලා අපිට අමතක වෙන්න පුළුවන්

    🙏🙏
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    පාස්කු ප්‍රහාරය මෙහෙයවපු ජේවීපී පාක්ශික ඊබ්‍රාහිම් නානා ආරක්ශක ඇමති කරනවා.
    Brainrot වගේ හුත්තෝ උබ කියවන්නෙ රනිල්ගෙ උරද්දි ඇටදෙකවත් කැරකුනාද
     
    • Dislike
    Reactions: P Gunaratnm

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුර දිනලා කියලා ශුවර්ද බං. ප්‍රතිශත බැහැගෙන බැහැගෙන යනවා නෙ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පගාව ගන්න පොලිස් කාරයෝ, ප්‍රින්සිපල්ලා, සභාවේ එවුන්, නීති කඩන බස් කාරයෝ, හොරකම් කරපු දේශපාලුවෝ සේරම, වසන්ත එක්කම
     
    • Haha
    Reactions: neo7x and xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනුර දිනලා කියලා ශුවර්ද බං. ප්‍රතිශත බැහැගෙන බැහැගෙන යනවා නෙ
    අනුරගේ ප්‍රතිශත බැස්සට අනිත් අයගේ ප්‍රතිශත කැපී පෙනේ විදියට නගින්නෙ නැහැ
    ඒක නිසා දිනනවා කියලා හිතන්න පුළුවන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුරගේ ප්‍රතිශත බැස්සට අනිත් අයගේ ප්‍රතිශත කැපී පෙනේ විදියට නගින්නෙ නැහැ
    ඒක නිසා දිනනවා කියලා හිතන්න පුළුවන්
    නෑ නෙ සජායා 26 ඉදන් 30 වුනා නෙ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හිර ගෙවල් අළුතින් හදන්න වෙයි උන් මේතරම් කල් හොරු හොරු කිව්ව හැමෝම හිරේ දාන්න..😼😼😼
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    කොහොමද රනිල් සජිත් දෙන්නම එකට හිටියනම් Total එක වැඩි අනුරට වඩා දැනට 🤔😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    නෑ නෙ සජායා 26 ඉදන් 30 වුනා නෙ
    සජිත් ට දිනන්න බැහැ
    සජිත් ගේ ඡන්ද රනිල්ටත් කැඩිලා යනවා
    රනිල්ට සජිත් ට වැටෙන්නේ එකම බලවේගයක ඡන්ද දෙකට බෙදිලා එක නිසා දෙන්නම පැරදෙනවා
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හිර ගෙවල් අළුතින් හදන්න වෙයි උන් මේතරම් කල් හොරු හොරු කිව්ව හැමෝම හිරේ දාන්න..😼😼😼
    ලන්කාවම හිර ගෙයක් ලෙස නම් කරල හැමොටම කන්න බොන්න දෙනවා!

    කොහොමද රනිල් සජිත් දෙන්නම එකට හිටියනම් Total එක වැඩි අනුරට වඩා දැනට 🤔😁
    oka thamai thalatha kiwwe. sajiyage oluwa idimila wadee. sajiyata wada ooge ganige
    ------ Post added on Sep 22, 2024 at 9:31 AM

    සජිත් ට දිනන්න බැහැ
    සජිත් ගේ ඡන්ද රනිල්ටත් කැඩිලා යනවා
    රනිල්ට සජිත් ට වැටෙන්නේ එකම බලවේගයක ඡන්ද දෙකට බෙදිලා එක නිසා දෙන්නම පැරදෙනවා
    sajiyata 1 dapu un 2ka ranilata gahala nam manama seen eke wenask wenna ida thiyenawa. AKDta 1 dapu un 2ka ranilata dannath ida thiyenawa?
    mehema dapu un meke innawada?
    ------ Post added on Sep 22, 2024 at 9:32 AM
     
    • Haha
    Reactions: dxx

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    ලන්කාවම හිර ගෙයක් ලෙස නම් කරල හැමොටම කන්න බොන්න දෙනවා!

    oka thamai thalatha kiwwe. sajiyage oluwa idimila wadee. sajiyata wada ooge ganige
    ------ Post added on Sep 22, 2024 at 9:31 AM

    sajiyata 1 dapu un 2ka ranilata gahala nam manama seen eke wenask wenna ida thiyenawa. AKDta 1 dapu un 2ka ranilata dannath ida thiyenawa?
    mehema dapu un meke innawada?
    ------ Post added on Sep 22, 2024 at 9:32 AM
    දැනගෙන suicide කරගත්තා දෙන්නම 😂