අනුර දිනුවාහම අල්ලන හොරු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Shammi Silva
    Joni
    Aluthgamage



    අනුර දිනුවහම අල්ලන හොරුන් ගේ ලිස්ට් එකක් දාගෙන යමු මචං
    මොකද කල් යන කොට හොරු කවුද කියලා අපිට අමතක වෙන්න පුළුවන්

    🙏🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ලන්කාවම හිර ගෙයක් ලෙස නම් කරල හැමොටම කන්න බොන්න දෙනවා!


    oka thamai thalatha kiwwe. sajiyage oluwa idimila wadee. sajiyata wada ooge ganige
    ------ Post added on Sep 22, 2024 at 9:31 AM


    sajiyata 1 dapu un 2ka ranilata gahala nam manama seen eke wenask wenna ida thiyenawa. AKDta 1 dapu un 2ka ranilata dannath ida thiyenawa?
    mehema dapu un meke innawada?
    ------ Post added on Sep 22, 2024 at 9:32 AM
    නැහැ නේ බන්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    mahinda-rajapaksa-jpg.212799
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    අනුරයට හොරු අල්ලලත් බෑ .
    හොරු අල්ලන්නේ නැතුවත් බෑ

    වගේ සීන් එකක් දැන් ඇවිත් තියෙන්නේ උබලට හිතෙන්නේ නැද්ද . !!!

    හොරු ඇල්ලුවොත් නසී . . ඇල්ලුවේ නැති උනොත් ඒත් නසී ! :rofl:
    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    z_p02-Arrest.jpg



    අනුර දිනුවහම අල්ලන හොරුන් ගේ ලිස්ට් එකක් දාගෙන යමු මචං
    මොකද කල් යන කොට හොරු කවුද කියලා අපිට අමතක වෙන්න පුළුවන්

    🙏🙏
    උඹ දන්න විදියට හොරු කවුද? @2osama
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    225 ma audit ekak yanna one including Parliament Staff

    unta direct ha indirect support karana business mensla

    thiyena okkoma gov institution wala key personal la

    parana nadu tika ikmanata ahala iwara karanna one.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    අනුරයට හොරු අල්ලලත් බෑ .
    හොරු අල්ලන්නේ නැතුවත් බෑ

    වගේ සීන් එකක් දැන් ඇවිත් තියෙන්නේ උබලට හිතෙන්නේ නැද්ද . !!!

    හොරු ඇල්ලුවොත් නසී . . ඇල්ලුවේ නැති උනොත් ඒත් නසී ! :rofl:
    :lol:
    එහෙම බෑ .. හොරු අල්ලපියවූ.. නැත්තං දන්නවනේ බයියොන්ගේ හැටි :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    එහෙම බෑ .. හොරු අල්ලපියවූ.. නැත්තං දන්නවනේ බයියොන්ගේ හැටි :ROFLMAO:
    එහෙම බෑ .
    මිනිසුන්ට පෙන්න හොරු අල්ලන්න ඕන උනාට ,
    සුළුතරයක් එක්ක පාර්ලිමේන්තු ගිහින් ආණ්ඩු හදන්න ප්ලැන් එකක් තියනව නම් ඔය මන්ත්‍රී ල , ඇමති ලගේ වරප්‍රසාද කපන එක , උන්ව අල්ලලා හිරේ දාන එක වගේ වැඩ වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න වෙන්ව .
    මෙඡ්චර කල් සැප විදපු පාර්ලිමේන්තුවේ උන් කැමති වෙයි ද මුන් එක්ක සෙට් වෙලා දුක් විදින්න ?? 🤌
    එක්කෝ උන්ට ඇත්ත පොලිටික්ස් වලට සෙට් වෙන්න වෙන්ව නැත්නම් මිනිස්සුනව චුන කරන්න ගිහින් පාර්ලිමේන්තුවේ විපක්ෂේ ඉන්න වෙන්ව .
     
    • Like
    Reactions: thomian