අනුර දිනුවොත්?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,007
    10,562
    113
    අනුරව බැක් කරන රට මොකක්ද?
    මේක තමයි වදගත්ම ප්‍රශ්නේ , මොකද ඒ අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ , ත්‍රෙඩ් එකක් දාන්න තරම් වටිනා මාතෘකාවක් ඔය ප්‍රශ්නේ
     
    • Like
    Reactions: Any.key

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අනුර දිනුවොත් මොකද වෙන්නෙ කියලා අපිට ටික දවසකින් බලන්න පුලුවන් වෙයි!

    අනුරට රට හරියට කරගන්න පුලුවන් උනොත් ඡන්දය දුන්න අයට එයාලා ගත්තෙ හරි තීරණයක් කියලා හිතෙයි හැබැයි

    අනුරට රට කරගන්න බැරි උනොත්
    ආය NPP එකට සදාකල් ආන්ඩුවක් ගන්න බැරිවෙයි, විපක්ෂයක ඉන්න එකට වඩා ලොකු RISK එකක් තියනවා NPP එක ආන්ඩුවක් ගත්තොත්

    88/89 වගේ නෙවෙයි ආන්ඩුවක් අරන් කරගන්න බැරි උනොත්, පස්සෙ අහන්න වෙන කතා ලේසි වෙන්නෑ NPP එකට

    අනිත් එක මිනිස්සුගෙ දේශපාලන කලකිරීම කොහෙන් නතර වෙයිද කියලා කාටවත් හිතාගන්න බැරිවෙයි!

    (හරියටම කියන්න පුලුවන් හදන ආන්ඩුව රජයේ සේවකයෝ අඩු නොකර පඩි දෙන්න ගියොත් හරි තව රජයේ සේවකයෝ දාගන නටන්න්න ගියොත් හරි වැඩි කල් ආන්ඩුවක් ගෙනියන්න්න්න නම් වෙන්නෑ)
     
    • Like
    Reactions: Hapuwa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ගෑස් සිලින්ඩර තුන හතරක් පෙට්රල් ලීටර් 100ක්, අම්මලගෙ අත්‍යවශ්‍ය බෙහෙත් ටික හාල් පරිප්පු වගේ වියලි ආහාර ටිකක් ගෙදර ගබඩා කරලා තියා ගන්නවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,386
    113
    මෝඩ ගෝඨා දිනවලා කරපු විනාශේ වගේ කීප ගුණයක විනාශයක් වෙයි. එතකොට මෝඩ ගෝඨා දිනවල දැන් මෝඩ අනුරට කඩේ යන අඳ බාලයෝ වෙන user accounts වලින් ඇවිල්ලා තව පිස්සෙක්ව promote කරයි අපිට බැන බැන. :lol:

    KvhKHys.jpeg
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    '25 ජනවාරි වලින් පස්සෙ බඩුමිලට මොකද වෙන්නෙ?
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ගෑස් සිලින්ඩර තුන හතරක් පෙට්රල් ලීටර් 100ක්, අම්මලගෙ අත්‍යවශ්‍ය බෙහෙත් ටික හාල් පරිප්පු වගේ වියලි ආහාර ටිකක් ගෙදර ගබඩා කරලා තියා ගන්නවා.

    ඕකෙන් කොච්චර කල් දුවන්නද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    කලින් අසාර්ථක වුණා ප්‍රොජෙක්ට් කීපයක්
    පගාව ගෙවන්න අකමැති හින්දා.විදේශ ආයෝජකයින් කීප දෙනෙක් ගෙන්වා ගත්තොත් මමත් ගන්නවා BYD Tang එකක්....
     
    • Like
    Reactions: Hapuwa

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    මොනවත් නෑ ඉතිං මේ කරන් ගිය විධියට කරන් ගිහිං

    අවුරුද්දකින් විතර සුද්දෙක් ගන්නවා ගෙදර අස් පස් කරන වැඩ වලට
    2 x මොනවත් නෑ ඉතිං මේ කරන් ගිය විධියට කරන් ගිහිං

    අවුරුද්දකින් විතර සුද්දෙක් ගන්නවා ගෙදර අස් පස් කරන වැඩ වලට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 20කි.
    * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 26කි. අයිතිය රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග සතුය.
    * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි.
    * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 100කි.
    * මැඩගස්කරයේ ඉලාකකා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 3ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.
    * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 7කි.
    * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 30කි.
    * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 850කි.
    * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.
    * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 140කි.
    * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.
    * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.
    * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.
    * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.
    * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 150කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.
    * History Supreme රුවල් නෞකාව
    * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1
    * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.
    * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක