අනුර දිනුවොත්?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ඔක්කොටම චන්දේ දීලා වෙන රටකට පැනල උපරිම නිදහසේ ඉන්න ගමන් දැන් වෙෙරය පිරිමහගන්න කොමියුන්ස්ට් කාරයෙකුට චන්දේ දාන්න ඵනවා ලංකාවට 😹😹
    sahathika athta un chande deela yanawa api epai methana ati kehel gilapu uguduwo vagee inna
    mata pennanna ba oya vagee raqta inda awill chande daaala yana una wa
    ehe ballek wath ganan ganne naa mehe awill areas cover karanawa
    GOTA 2.0 thamayi
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322

    Ne Ratata hodak wenawata genuinely kamathi. Man meeta avurudu dekakata kalinuth kiwwaa. Mage parana post athi. Mata one welaawata mata hoda ratakata yanna one taram offers thiyenawa eth mama Lankawata adare nisaa inne kiyalaa mama meke ananthawath kiyala athi. Eka edaa kiyaddi mata meke inna @kkroxc & @NaiRobi denna kindiyata hinaath unaa. Iwasala barima thana awe. Eth Lankawata hari yanawata kamathi.

    AKD avith ratata hodak unoth ubalata benefits. Gota part 2 unoth ithin aye polim wala hitapan. Kohomath naya gewanna gathhama seeya aye awath ubalata hikawenawa.
    ------ Post added on Sep 7, 2024 at 6:32 PM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,153

    හරි බලමු..හරියයිද කියලා..😹😹කොමියුනිස්ට් කාරයොන්ට බලය දීලා රට ලෝකෙන්ම කොන් වෙලා වේලි වේලි ඉන්නකොට තේරෙයි..උඹ රට ගියාට පවුලේ උන් ඉන්නේ අපිත් ඵක්ක ලංකාවෙනේ..ඵදාට බලමු..

    sahathika athta un chande deela yanawa api epai methana ati kehel gilapu uguduwo vagee inna
    mata pennanna ba oya vagee raqta inda awill chande daaala yana una wa
    ehe ballek wath ganan ganne naa mehe awill areas cover karanawa
    GOTA 2.0 thamayi
    මේ පාර තමා හොඳම ඵකෙන් කන්නේ..😹😹
    ------ Post added on Sep 7, 2024 at 6:33 PM
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Ne Ratata hodak wenawata genuinely kamathi. Man meeta avurudu dekakata kalinuth kiwwaa. Mage parana post athi. Mata one welaawata mata hoda ratakata yanna one taram offers thiyenawa eth mama Lankawata adare nisaa inne kiyalaa mama meke ananthawath kiyala athi. Eka edaa kiyaddi mata meke inna @kkroxc & @NaiRobi denna kindiyata hinaath unaa. Iwasala barima thana awe. Eth Lankawata hari yanawata kamathi.

    AKD avith ratata hodak unoth ubalata benefits. Gota part 2 unoth ithin aye polim wala hitapan. Kohomath naya gewanna gathhama seeya aye awath ubalata hikawenawa.
    ------ Post added on Sep 7, 2024 at 6:32 PM
    Naya gewaddi anura adawath hikawenawa nee da oya kiyana vidiyata 🤣
    Oyath guuta ta deela kelavapu ekkenek needa meepaara maalimaawata denne 🤣🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    හරි බලමු..හරියයිද කියලා..😹😹කොමියුනිස්ට් කාරයොන්ට බලය දීලා රට ලෝකෙන්ම කොන් වෙලා වේලි වේලි ඉන්නකොට තේරෙයි..උඹ රට ගියාට පවුලේ උන් ඉන්නේ අපිත් ඵක්ක ලංකාවෙනේ..ඵදාට බලමු..

    ------ Post added on Sep 7, 2024 at 6:33 PM

    Ow. Magei wifegei aya Lankawe inne. E minissu mehe enna kamathi ne. Lankawata hariyanawata genuinely kamathi. Lankawe godak minissu sapa kiyanne mokakda wath nodana duk vidala vidala marila yanawa. Mehe un patteta life eka Enjoy karanawa. Lankawe godak un adatath pizza ekakwath kaala ne, hoda metteka nidiyala ne. Ohee duk vidala marila yanawa. E athin Lankawe minissu paw. Unta meeta wada haroyanna one
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,049
    46,532
    113
    අනුරට ගාඩ් එකක් ඉන්නවද බන් ? :lol:
    40000 ක පැන්ෂන් ගිය හමුදාවේ අය අනුරගේ ගාර්ඩ් එකට ඉන්නවා කියලා මාලිමාවෙන් කියල තිබ්බා..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔය කියන්නේ රජයෙන් දාපු උන් නෙවෙයි යකෝ. මේ චන්දෙ නිසා ආරක්ෂවට ඉන්න අය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,049
    46,532
    113
    ඔය කියන්නේ රජයෙන් දාපු උන් නෙවෙයි යකෝ. මේ චන්දෙ නිසා ආරක්ෂවට ඉන්න අය.
    ඔව් ඉතින් රජයෙන් දායි විපක්ෂ නායකවත් උනානම්..ඒක ඉතින් එදා ඉදන් තිබ්බ නීතිය නේ..ඒ උනාට රැලියට කලින් ඇවිත් STF එකෙන් ඔක්කොම චෙක් කරනවා පොලිස් බල්ලෝ දාලත්.ඊට පස්සේ තමා රැලිය පටන් ගන්නේ....මොකද මොනා හරි දෙයක් උනොත් පවතින රජයට තමා ඇගිල්ල දික් කරන්නේ..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව් ඉතින් රජයෙන් දායි විපක්ෂ නායකවත් උනානම්..ඒක ඉතින් එදා ඉදන් තිබ්බ නීතිය නේ..ඒ උනාට රැලියට කලින් ඇවිත් STF එකෙන් ඔක්කොම චෙක් කරනවා පොලිස් බල්ලෝ දාලත්.ඊට පස්සේ තමා රැලිය පටන් ගන්නේ....

    මිනිස්සු සෑහෙන්න රැස්වෙන නිසා රැලියකට, ඒ පැත්තේ පොලිසියෙන් කොහොමත් ආරක්ෂාව ඉල්ලනවා. ඒක කොයි පක්ෂේත් එහෙමයි.