අනුර දිනුවොත්?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    උඹලාගේ ඉදිරිය වෙනුවෙන් ඊළඟට ගන්නා පියවර මොනවාද?
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මොනවත් නෑ ඉතිං මේ කරන් ගිය විධියට කරන් ගිහිං

    අවුරුද්දකින් විතර සුද්දෙක් ගන්නවා ගෙදර අස් පස් කරන වැඩ වලට
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    කවුරු ආවත් වැඩ කරත් නැතත් පඩිත් ලැබෙනවා පගාවත් ලැබෙනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    • මහා බැංකු හොරකමක් නං වෙන එකක් නෑ.
    • වොක්ස්වැගන් කොම්පැනියත් වැහෙන එකක් නෑ ( ආ එහෙම එකක් නෑනේ )
    • 97 වතාවක් ඉන්දියාවෙන් දැනුම් දීලත් බෝම්බ ගහනකන් බලන් ඉන්න එකකුත් නෑ
    • රවී අන්කල් වගේ එයාගේ කොම්පැනි වලට රජයේ සල්ලි දාගන්නෙත් නැති වෙයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අපි ඔක්කොම සහෝදර සහෝදරියෝ වෙනවා සහෝදරයා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මේ වගේ ත්‍රෙඩ් පහ හයක් දවසකට වැටෙනවා නම් මරු
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලෝකෙන්ම කොන් වුන කොමියුනිස්ට් රටක කරත්ත දක්ක ඉන්න තමා වෙන්නේ.😹.

    ඊට වඩා හොඳයි ඔය රට බංකොලොත් කරවලා ඩොලර් රේට් ඵක වැඩි කරගන්න ලංකාවට චන්දේ දාන්න ඵන JVP ගොබිලෝ වගේ අපිත් තියෙන ඔක්කොම දේපල විකුණලා වෙන රටකට යනවා..😼😼

    Screenshot_20240907-152531_copy_600x743_copy_540x6684c9892fae3ce3052.jpg
     
    • Haha
    Reactions: hapriyankara