අනුර-දිලිත් සජීව රූපවාහිනි විවාදයක්..?

shenat

Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    අනුරයා ඔය වගේ හාල්පාරු වේසිගෙ පුතෙක් එක්ක විවාදෙකට ගියොත් මම ආපහු මහින්දටම ඡන්දෙ දෙනවා. :lol:

    අම්මපා. සිරාවටම. මං නං වේසපක්ෂ පොන්නයන්ට කිසිම හේතුවක් නිසා චන්දෙ දෙන්නෙ නෑ. ඒත් ඔය වගේ එකකට ගියොත් ඒ යන එකාට දෙන්න හෙිඳත් නෑ.

    එක එක මල් පොන්නයොයි, පල් හොරුයි දාන ලාමක ටිං ටිං ගැට වලට අහු වෙනව නං කොහොමත් ඌ රටේ පාලනයට සුදුසු නෑ. දිලිත් පොන්නයා හිතනව ඇති ඌ විවාදෙකට කතා කරලා රුපියල් 5000 සෝෂල් මීඩියා හිඟන්නො ටික දම්මලා පෝස්ට්, කමෙන්ට් ගැහුවම “අමො අමො මේකට ගියේ නැත්තං ලැජ්ජයි” කියලා අනුරයා එයි කියලා 😆😆
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනුරයා කවදාවත් විවාද වලට එන් නෑ
    ඔව් එක ඇත්ත. ගොඩේ උන් එක්ක විවාදෙට ගියාම උන් අනික් එකාවත් උගේ මට්ටමට දාගන්නවා. අනික උන්ට හැකර කටක් තියනවා. පොයින්ට් එකට කතා කරන එකෙක් කරන්නම හොද නැති වැඩක්

    @weere_singhe කියල අලුත්ම ප්රෝෆියිල් එකක් මේ ත්‍රෙඩ් එකේ බුතයා දානවා. බලාගෙන :lol::lol::lol::lol::lol:
    ------ Post added on Jan 9, 2024 at 3:17 PM
     
    • Haha
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    අනුරයා පුංචි අම්මා බැදලා හම්බුනේ එක ළමයයි කියලා අපි දන්නේ, අඩේ මේ තව ළමයි ඉන්නවා :ROFLMAO:
     
    • Like
    Reactions: pramodh87

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඔව් එක ඇත්ත. ගොඩේ උන් එක්ක විවාදෙට ගියාම උන් අනික් එකාවත් උගේ මට්ටමට දාගන්නවා. අනික උන්ට හැකර කටක් තියනවා. පොයින්ට් එකට කතා කරන එකෙක් කරන්නම හොද නැති වැඩක්

    අනුර ඉන්නේ නිකං ගුලි කාල වගේ , ඌ සැහෙන්න හිතලා පරිස්සමෙන් කතා කරන්නේ ඒ නිසා විවාද කරන්න බැ. ඌට පුලුවන් කතාවක් කරන්න එක ජවිපේ කාඩර් එකේ දෙයක් එත් විවාද කරනව කියන්නේ වෙනම වලත්ත සීන් එකක් . ලෝකේ දැන් පාසල් වලින් විවාද කරන එක අයින් කරලා තියෙන්නේ ලංකාවේ තරග දැම්මට . දැන් සාමුහික තිරන සහ සොට් ඇනලයිසි එක තමා වෙන රටවල කරන්නේ ලමයි එක්ක
     
    • Like
    Reactions: haunte and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනුර ඉන්නේ නිකං ගුලි කාල වගේ , ඌ සැහෙන්න හිතලා පරිස්සමෙන් කතා කරන්නේ ඒ නිසා විවාද කරන්න බැ. ඌට පුලුවන් කතාවක් කරන්න එක ජවිපේ කාඩර් එකේ දෙයක් එත් විවාද කරනව කියන්නේ වෙනම වලත්ත සීන් එකක් . ලෝකේ දැන් පාසල් වලින් විවාද කරන එක අයින් කරලා තියෙන්නේ ලංකාවේ තරග දැම්මට . දැන් සාමුහික තිරන සහ සොට් ඇනලයිසි එක තමා වෙන රටවල කරන්නේ ලමයි එක්ක
    මම නම් හිතන්නේ පොර යමක් දන්නා එකෙක්. JVP එකේ හරය දුවන්නේ එක මත. උන් ආවාට ගියාට කතා කරන්නේ නැ . එක මම නම් කියන්නේ ගුලි කාපු සින් එකක් නෙමේ බන්. ඔතන තියෙන්නේ පොර එක්ක තර්ක කරන්න අමාරුයි පොයින්ට් එකට ගහන නිසා. ඔතන තියන එකම ප්‍රශ්නේ ඕකුන් අවොත් ඔය තර්ක වල කියන විදිහටම කරයිද කියන එක විතරයි
     
    • Haha
    Reactions: weere_singhe

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    මම නම් හිතන්නේ පොර යමක් දන්නා එකෙක්. JVP එකේ හරය දුවන්නේ එක මත. උන් ආවාට ගියාට කතා කරන්නේ නැ . එක මම නම් කියන්නේ ගුලි කාපු සින් එකක් නෙමේ බන්. ඔතන තියෙන්නේ පොර එක්ක තර්ක කරන්න අමාරුයි පොයින්ට් එකට ගහන නිසා. ඔතන තියන එකම ප්‍රශ්නේ ඕකුන් අවොත් ඔය තර්ක වල කියන විදිහටම කරයිද කියන එක විතරයි
    වදුරට උනත් දැලි පිහිය දෙන්න ඕනේ බන් වැඩ බලන්න . අපි ඉතින් මෙච්චර කල් කිව්ව එවට රැවටිලානේ දැන් මෙතන ඉන්නේ . දෙශපාලනය යනු රංගනය තමා මචන් . මට නම් ඔය ගංකඹරයා විශ්වාසත් නැ . ලිබරල් රටකට අන්ත වාමාංශික පක්ශයක් බැක් කරන කස්ටියක් දින්නම කරන්න හදන ආර්ථික වෙනස්කම් කොම බලපායිද අපි බලමු . කාලම තමා හැදෙන්න ඕනේ ප්‍රෙන් එක අපේ හැටි වෙන කරන්න දෙකුත් දැන් ඉතුරු වෙලා නැ . අතේ ඉතුරු වෙලා තියන තුරුම්පු ගහලා බලමු අපි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වදුරට උනත් දැලි පිහිය දෙන්න ඕනේ බන් වැඩ බලන්න . අපි ඉතින් මෙච්චර කල් කිව්ව එවට රැවටිලානේ දැන් මෙතන ඉන්නේ . දෙශපාලනය යනු රංගනය තමා මචන් . මට නම් ඔය ගංකඹරයා විශ්වාසත් නැ . ලිබරල් රටකට අන්ත වාමාංශික පක්ශයක් බැක් කරන කස්ටියක් දින්නම කරන්න හදන ආර්ථික වෙනස්කම් කොම බලපායිද අපි බලමු . කාලම තමා හැදෙන්න ඕනේ ප්‍රෙන් එක අපේ හැටි වෙන කරන්න දෙකුත් දැන් ඉතුරු වෙලා නැ . අතේ ඉතුරු වෙලා තියන තුරුම්පු ගහලා බලමු අපි
    උබ කියපු එක පොයින්ට් එකක් වැදගත්. කාලේ තමා බන් ඉතින්. මොකා ආවත් මිනිස්සු වෙනස් නොවී රටක් හදන්න බැ . ජර්මනියේ පැට්‍රොල් වැඩි උනාම රටම වාහන පාරේ නවත්තල ගෙදර ගියේ මිනිස්සු හැම එකාම දැනුවත් නිසා. එහෙම එකක් අපේ රටේ වෙන්න ඉතින් 2048 වෙනවා. රනිල් කිව්වා හරි එකම දේ එක
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    උබ කියපු එක පොයින්ට් එකක් වැදගත්. කාලේ තමා බන් ඉතින්. මොකා ආවත් මිනිස්සු වෙනස් නොවී රටක් හදන්න බැ . ජර්මනියේ පැට්‍රොල් වැඩි උනාම රටම වාහන පාරේ නවත්තල ගෙදර ගියේ මිනිස්සු හැම එකාම දැනුවත් නිසා. එහෙම එකක් අපේ රටේ වෙන්න ඉතින් 2048 වෙනවා. රනිල් කිව්වා හරි එකම දේ එක
    2100 වත් හැදෙන ජාතියක් නෙමෙයි කම්මැලි අරටු ඉන්නේ . කිසිම හැගීමකින් නෙමෙයි ජිවත් වෙන්නේ . එදා වේල ට්‍රැවල්ස් බහුතරයක් තියන එකාට අනික් උන් ඊරිසියයි කුලල්කාගන්නවා කඩේ යනවා ඇන්දෙනවා වැදගෙන ඉන්නවා ගොං ආතල් තමා ගන්නේ
     
    • Sad
    Reactions: HAneo

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අනුරයා කවදාවත් විවාද වලට එන් නෑ
    අනුර දන්නව එන්න කියන උන් එක්ක විවාද කරල වැඩක් නෑ කියල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනුර දන්නව එන්න කියන උන් එක්ක විවාද කරල වැඩක් නෑ කියල
    ඔව් ඔව් මේකක් පේන්න පු ගමන් රෙදි නෑ... කියලා දන්නවා පච අනුර...

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,260
    113
    නටන්න බැරි එකාට පොළොව ඇදයි කිව්වාලු..🤣🤣
    Screenshot-20240109-173852-Brave.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    නටන්න බැරි එකාට පොළොව ඇදයි කිව්වාලු..🤣🤣
    Screenshot-20240109-173852-Brave.jpg

    ඔව් බන් මේ බලපන් තව එකෙක් අබියෝග කරලා. 👇🏼 අනුරයා බයේ එන්නෙ නැතිලු. 🙈🫢😆😆😆😹😹😹

    මමත් අනුරට විවාදයට අභියෝග කරන්වා.
    ආවේ නැත්නම් මම දිනුම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    අනුර දන්නව එන්න කියන උන් එක්ක විවාද කරල වැඩක් නෑ කියල
    එයා ඒක ඔප්පු කරන්නවත් එන් නෑ . කවදාවත් ඇවිත් නෑ . අර චමුදිත එක්කවත් සීන් එක ගොඩ දාගන්න බැරි උනා
     
    • Haha
    Reactions: shenat

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එයා ඒක ඔප්පු කරන්නවත් එන් නෑ . කවදාවත් ඇවිත් නෑ . අර චමුදිත එක්කවත් සීන් එක ගොඩ දාගන්න බැරි උනා
    ඔය හාල් කෑලි ෆෝම් කරනවට වඩා වැඩ තියනව මිනිහට....
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :lol: :ROFLMAO: 3% පිම්පියා මග ඇරියාම වහල්ලුන් හිත නිවාගන්න කියන කතා ....
     
    • Haha
    Reactions: 2osama