අනුර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113


    අනුර කුමාර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි.

    ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරු 10.00ට පමණ පංචිකාවත්ත අභයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.


    photo_2024-09-21_10-54-13.jpg


    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ සිරාවට ඇයි බන් මූ ගෑනි හංගන් ඉන්නෙ? :unsure::unsure:
    ඒක තමයි ප්‍රශ්නේ. ජේවීපී කාරයෝ ඔක්කොම අනික් උන්ගේ ගෑනු ළමයි ගැන ප්‍රශ්න කරනවා. හැබැයි උන්ගේ පවුල් වල විස්තර හංගනවා.
     
    • Like
    Reactions: ntayya and tharakaf

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,963
    113
    tracing Geo-location.. ... ...
    දැන් ඔය ළමයිනුත් ගිහින් තමන්ගේ අපේක්ෂකයාට චන්දෙ දාල එන්න ගිහින්..
    රෑ වෙනකන් ඉඳල අඬන්න තියාගන්න එපා මෙතන..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    වෑව් ලේක්සස් එකක් නේ, මම හිතුවේ ත්‍රී වීල් එකේ ඒවි කියල. :rofl:
    අඩෝ එන්න එන්න වාහන ගාන එහෙම වැඩි වෙනවා, කට්ටිය වැඩි වෙනවා. එතකොට මූට තේරෙනව අනිත් උන්ට එන්නත් වාහනයක් ඕන නිස පොඩි වාහන පෙලපාලියක් ඕන වෙයි කියලා.

    කැරිම ආතල් එක මූ අනිත් උන්ට කියන්නෙ එක වාහනයක් තිබ්බාම ඇති කියලනේ .
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒක තමයි ප්‍රශ්නේ. ජේවීපී කාරයෝ ඔක්කොම අනික් උන්ගේ ගෑනු ළමයි ගැන ප්‍රශ්න කරනවා. හැබැයි උන්ගේ පවුල් වල විස්තර හංගනවා.
    උන්ගෙ පක්සෙ නීතියක් නෙ පවුලෙ අයව දේශපලන වැඩ වලට ගාව ගන්න බැ කියන එක
    අනික උන්ගෙ ගැනු, පවුල් මොන වගෙ වුනම අපිට මොකො
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ සිරාවට ඇයි බන් මූ ගෑනි හංගන් ඉන්නෙ? :unsure::unsure:
    උබ කඩේ ගිය මයිනගේ නෝනා ශිරන්ති ලස්සනට හිටිය කියල උඹට ගහන්න දුන්නෙ නෑ නේ බං ?
    දැන් සාගලට ගහන්නෙ දෙන්නෙත් නෑ නේ උබලට ?
    ඒ වගේ තමා .. ඒක අනවශ්‍ය සාධකයක් උබයි රටයි අතර තීරණයකට..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,310
    113
    උබ කඩේ ගිය මයිනගේ නෝනා ශිරන්ති ලස්සනට හිටිය කියල උඹට ගහන්න දුන්නෙ නෑ නේ බං ?
    දැන් සාගලට ගහන්නෙ දෙන්නෙත් නෑ නේ උබලට ?
    ඒ වගේ තමා .. ඒක අනවශ්‍ය සාධකයක් උබයි රටයි අතර තීරණයකට..
    ඇයි බන් උඹට ඇඬිලා තියෙන්නෙ? අනිත් උන්ගෙ ඇද කුද හොයන හිඟන හුත්තිගෙ පුතාලගෙ මහ එකාට මොනාහරි කිව්වාම රිදෙනවද? 🤭 🤭
     
    • Like
    Reactions: rejectzion

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    උන්ගෙ පක්සෙ නීතියක් නෙ පවුලෙ අයව දේශපලන වැඩ වලට ගාව ගන්න බැ කියන එක
    අනික උන්ගෙ ගැනු, පවුල් මොන වගෙ වුනම අපිට මොකො

    වහල් බයියන්ගෙ ගූ පිරිච්ච ඔලු වලට ඒ වගේ දේවල් බර වැඩියි 🙈😹
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,593
    17,780
    113
    ගෑස් එකට දෙන්න ඇති..

    ඇවිල්ලා පක්ෂෙ උනට බොරු කියාවි.