අනුර කුමාර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරු 10.00ට පමණ පංචිකාවත්ත අභයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.
බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
Last edited:
