අනුර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,660
    113
    Auckland
    Steve Carell Ew GIF by Focus Features


    මම හිතුවෙ තැපැල් 90ක එයි කියල
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඒක තමයි ප්‍රශ්නේ. ජේවීපී කාරයෝ ඔක්කොම අනික් උන්ගේ ගෑනු ළමයි ගැන ප්‍රශ්න කරනවා. හැබැයි උන්ගේ පවුල් වල විස්තර හංගනවා.
    me kathawa nam hari
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,312
    113
    කිරියේ ගූ වෙලා මාස ගනන් හැංගිලා හිටපු එකෙක්ගේ ටෝක් බලකෝ

    @kasun_kbp @SLK_sri :lol:
    :lol: :lol:
    ලොල් ෆේල් පොන්නයා මොකෝ කට්ටිය හොයන්නෙ? තනියෙන් පුකේ ඇරගන්න බයද? නොදකින් පොන්නයා 🤭 🤭
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113


    අනුර කුමාර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි.

    ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරු 10.00ට පමණ පංචිකාවත්ත අභයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.


    View attachment 237582


    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...

    koo punchi amma
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අඩෝ ලොක්කා ජනාදිපතින්වෙන්න කලින්ම එන්නේ ලක්සරි lexus වල.සොක්කෝ ටික V8 එකක.පව් බන් මුගේ පස්සේ යන මීහරක් රැල නම්😂.
     
    • Haha
    Reactions: Kolama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ සිරාවට ඇයි බන් මූ ගෑනි හංගන් ඉන්නෙ? :unsure::unsure:

    අඩෝ එන්න එන්න වාහන ගාන එහෙම වැඩි වෙනවා, කට්ටිය වැඩි වෙනවා. එතකොට මූට තේරෙනව අනිත් උන්ට එන්නත් වාහනයක් ඕන නිස පොඩි වාහන පෙලපාලියක් ඕන වෙයි කියලා.

    කැරිම ආතල් එක මූ අනිත් උන්ට කියන්නෙ එක වාහනයක් තිබ්බාම ඇති කියලනේ .

    ඇයි බන් උඹට ඇඬිලා තියෙන්නෙ? අනිත් උන්ගෙ ඇද කුද හොයන හිඟන හුත්තිගෙ පුතාලගෙ මහ එකාට මොනාහරි කිව්වාම රිදෙනවද? 🤭 🤭

    උඹට අනිත් කුලී ලොල්ලන්ට වඩා වැඩියෙන් ගෙවනවද මෙච්චර මඩ වැලලෙන්නේ? :unsure::unsure: