අනුර දිසානායක මහතා, ඩයනාගේ හොර මන්ත්‍රී දුරය අහෝසි කිරීමට සහය වූ අයුරු.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    sajiya kohoma wetath, අනුර කුමාර දිසානායක balayata awoth හොරු අල්ලන්නේ මෙහෙමයි.
    හොරු අල්ලපු dawasata me thread එක bupm කරන්න.

    අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් හොරු අල්ලනවා කියල ඔප්පු වෙනවා මෙන්න මේකෙන්.
     
    Last edited:

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    566
    460
    63
    ඕකනම් මචන් ඕන මොලේ තීන එකෙක්ට තේරෙනවා, ප්ලෑන් කරල මඩක් ගහන්නෙ කට්ටියම සෙට් වෙලා, ඔය නඩුව දාපු ඩයල් එක ඩිරෙක්ට් නැති උනත් යටින් සජබෙට වැඩ කරන එකෙක් වගෙයි පේන්නෙ, ඩයනා සජබෙ උන්ට ඇරියම උන් ඩයනට රිටන් එක දෙන්න පාවිච්චි කරපු ඩයල් එක තමා මට පේන විදියට මේ ඉන්නෙ, යටින් ගේමක් සජබෙ දුන්නෙ, අර සජබෙ ඉදලා පාලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙච්ච මුජුබර් රහුමාන් ව ආයේ ගන්න තමා මේක කරේ, ඒක එහෙම කරාට පස්සේ මුන් දෙගොල්ලොන්ටම ඒ කිව්වෙ සජබෙට සහ පොහොට්ටු බයියොන්ට මේ වෙලාවෙ ඉන්න විශාලම අභියෝගය වෙච්ච අනුරට ගහන්න මුන් මේකත් ප්රයෝජනයට අරන් තීනවා, ඉරාජ් ගලි බව්සරේ කියන්නෙ ඉතින් කක්කා ගොඩක් නේ කොහොමත් ඕකා ගෑවෙන්න්නෙ ඔය වගේ කක්කා වැඩක් නම් තමයි, එකෙන්ම තේරෙනවා රන්ජා කිව්ව කතාව අයේ ආයේ “උන් ඔක්කොම යාලුවෝ මල්ලි“
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕකා සජියා එක්ක ඇරියස්...​

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    හම්මෝ ජෙප්පොන්ගේ හෑලි ටික. උත්තර නැ. ඔහේ කියවනවා. සර්පයින්ට බුමිතෙල් ගහල වගේ වේදනාව.
     
    • Haha
    Reactions: hapriyankara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ඕකනම් මචන් ඕන මොලේ තීන එකෙක්ට තේරෙනවා, ප්ලෑන් කරල මඩක් ගහන්නෙ කට්ටියම සෙට් වෙලා, ඔය නඩුව දාපු ඩයල් එක ඩිරෙක්ට් නැති උනත් යටින් සජබෙට වැඩ කරන එකෙක් වගෙයි පේන්නෙ, ඩයනා සජබෙ උන්ට ඇරියම උන් ඩයනට රිටන් එක දෙන්න පාවිච්චි කරපු ඩයල් එක තමා මට පේන විදියට මේ ඉන්නෙ, යටින් ගේමක් සජබෙ දුන්නෙ, අර සජබෙ ඉදලා පාලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙච්ච මුජුබර් රහුමාන් ව ආයේ ගන්න තමා මේක කරේ, ඒක එහෙම කරාට පස්සේ මුන් දෙගොල්ලොන්ටම ඒ කිව්වෙ සජබෙට සහ පොහොට්ටු බයියොන්ට මේ වෙලාවෙ ඉන්න විශාලම අභියෝගය වෙච්ච අනුරට ගහන්න මුන් මේකත් ප්රයෝජනයට අරන් තීනවා, ඉරාජ් ගලි බව්සරේ කියන්නෙ ඉතින් කක්කා ගොඩක් නේ කොහොමත් ඕකා ගෑවෙන්න්නෙ ඔය වගේ කක්කා වැඩක් නම් තමයි, එකෙන්ම තේරෙනවා රන්ජා කිව්ව කතාව අයේ ආයේ “උන් ඔක්කොම යාලුවෝ මල්ලි“
    ලොල් ටිපිකල් ජේවීපී ඇනලසිස් 😂😂😂
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    sajiya kohoma wetath, අනුර කුමාර දිසානායක balayata awoth හොරු අල්ලන්නේ මෙහෙමයි.
    හොරු අල්ලපු dawasata me thread එක bupm කරන්න.

    අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් හොරු අල්ලනවා කියල ඔප්පු වෙනවා මෙන්න මේකෙන්.

    කක්ක ගොඩක් එක්ක ඉන්ටවිව් එකක ඉඳගන්න කැමති උන එකෙක්ගේ කටින් රත්තරන් එලියට පැන්නත් වැඩක් නැහැ වගේ සින් එකක් තියනව.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අනුර කුමාර දිසානායකගේ hodama yaluwa thamayi ape හාමු
    අඩෝ සිරාවට! ගැම්මක් තමා ඈ! රනිල් මේ පාර ලෑස්ති වෙන්නේ එහෙනම් පොදු අපේක්ෂකයා විදියට අනුරව දාන්න වගේ නේ? මන් හිතන්නේ උඹල අනුරට කඩේ ගියා නම් හරි දැන්මම.

    නැත්තන් erozen ට උනා වගේ ආත්මේ මාරු කරගන්න වෙනවා. චන්දෙන් පස්සේ.
     
    • Haha
    Reactions: Xi Jinping