madine ban.. UPFA eke palath saba manthrila innawa laksha nemei koti 25k witara wiyadam karana

Apoo laksha 25da?madine ban.. UPFA eke palath saba manthrila innawa laksha nemei koti 25k witara wiyadam karana
![]()
Lajjai lajjai anurata oyita wada wiyadam karala campaign eka karanna tibba, mahinda mahattaya sil redi saree gahanna athi kotiyaka dekaka![]()




ඔය කව්රැ කව්රැත් පොඩි පොඩි සීන් වල ඉන්නවා. ඒකනේ ඇවන්ගාඩ් ගැන කියද්දි විජේදාසට රිදෙන්නෙත් විජේදාස ඔරවද්දි අනුර නැට්ට *කේ ගහගෙන දුවන්නෙත්. මොනව උනත් විජේදාස කියන්නෙ මම ගරැ කරන පුද්ගලයෙක්. ඒ වගේ මිනිහෙකුට මඩ ගහන්නෙ ජෙප්පොන්ට මොන්ගල්ද මන්දා. මෙච්චර හොරැ ඉද්දි උන් එක්ක හැප්පියව්කො යකුනෙ.
වෙන්න ඇති. මම නැ කියන්නෙ නැ. මම කීවේ සමස්තයක් විදියට සසදල බලද්දි උගෙ කොලිටියක් තියනව කියල විතරයි.oYa garu kara kiyala, anurata paan da? hora/wanchakaraya kohe giyath horama/wanchakarayama thamay.
oya wijedasama thamay, kalayak mahindage deeth shakthimath karanna giye, ehew ewunge mona hondakda?
Wijedasa horek nemei bn hoda manussayek !! mahindage hora weda COP eken eli unata passe oya katat kalin mahinda gawa inna ba kiyala thama yuddetat kalin miniha anduwen eliyata awe... minihata one nam mahinda gawa indan wasi ganan tibba..miniha ehema porak nemei kelin manussayaවෙන්න ඇති. මම නැ කියන්නෙ නැ. මම කීවේ සමස්තයක් විදියට සසදල බලද්දි උගෙ කොලිටියක් තියනව කියල විතරයි.
ජවිපෙ කියපු දෙයක් කවදාවත් බොරුවෙලා නැහැ. උඹල දොහොත් මුදුන් දීගෙන ඉන්නෙ විජේදාස,සේනසිංහ වගේ උන්ගෙ කෙරුවාව එලියට ආවම උඹලට නැට්ට *කේ ගහගෙන දුවන්න වෙන්න.ඔය කව්රැ කව්රැත් පොඩි පොඩි සීන් වල ඉන්නවා. ඒකනේ ඇවන්ගාඩ් ගැන කියද්දි විජේදාසට රිදෙන්නෙත් විජේදාස ඔරවද්දි අනුර නැට්ට *කේ ගහගෙන දුවන්නෙත්. මොනව උනත් විජේදාස කියන්නෙ මම ගරැ කරන පුද්ගලයෙක්. ඒ වගේ මිනිහෙකුට මඩ ගහන්නෙ ජෙප්පොන්ට මොන්ගල්ද මන්දා. මෙච්චර හොරැ ඉද්දි උන් එක්ක හැප්පියව්කො යකුනෙ.




අච්චර අර රජානෝ කියාගෙන හිටපු එකාට වුන දේ බැලුවම විජේදාස මොන පාංකඩයෙක්ද?![]()
ආදායම් බදු නොගෙව ආන්ඩුවට පොලු තියපු විජේදාසය වෙන පක්ශවල උදවියට ලක්ෂ ගනන් සල්ලි දෙනව කියන එක මොන සුරංගනා කතාවක්ද?අපි පිටින් දකින දේට වඩා ඇතුලේ සමහර බරපතල සින් තියනව වෙන්න පුලුවන්.



