අනුර නැවතත් පච වෙයි - මේවා බොරුද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Apoo laksha 25da? :lol: madine ban.. UPFA eke palath saba manthrila innawa laksha nemei koti 25k witara wiyadam karana :P

    Lajjai lajjai anurata oyita wada wiyadam karala campaign eka karanna tibba, mahinda mahattaya sil redi saree gahanna athi kotiyaka dekaka :P
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Apoo laksha 25da? :lol: madine ban.. UPFA eke palath saba manthrila innawa laksha nemei koti 25k witara wiyadam karana :P

    Lajjai lajjai anurata oyita wada wiyadam karala campaign eka karanna tibba, mahinda mahattaya sil redi saree gahanna athi kotiyaka dekaka :P

    25 ත් වෑඩිද මන්දා මනුස්සයගෙ වටිනාකමටනෙ ගෙවන්නෙ!!!!!!!
    ;);););)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කව්රැ කව්රැත් පොඩි පොඩි සීන් වල ඉන්නවා. ඒකනේ ඇවන්ගාඩ් ගැන කියද්දි විජේදාසට රිදෙන්නෙත් විජේදාස ඔරවද්දි අනුර නැට්ට *කේ ගහගෙන දුවන්නෙත්. මොනව උනත් විජේදාස කියන්නෙ මම ගරැ කරන පුද්ගලයෙක්. ඒ වගේ මිනිහෙකුට මඩ ගහන්නෙ ජෙප්පොන්ට මොන්ගල්ද මන්දා. මෙච්චර හොරැ ඉද්දි උන් එක්ක හැප්පියව්කො යකුනෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කව්රැ කව්රැත් පොඩි පොඩි සීන් වල ඉන්නවා. ඒකනේ ඇවන්ගාඩ් ගැන කියද්දි විජේදාසට රිදෙන්නෙත් විජේදාස ඔරවද්දි අනුර නැට්ට *කේ ගහගෙන දුවන්නෙත්. මොනව උනත් විජේදාස කියන්නෙ මම ගරැ කරන පුද්ගලයෙක්. ඒ වගේ මිනිහෙකුට මඩ ගහන්නෙ ජෙප්පොන්ට මොන්ගල්ද මන්දා. මෙච්චර හොරැ ඉද්දි උන් එක්ක හැප්පියව්කො යකුනෙ.

    oYa garu kara kiyala, anurata paan da? hora/wanchakaraya kohe giyath horama/wanchakarayama thamay.
    oya wijedasama thamay, kalayak mahindage deeth shakthimath karanna giye, ehew ewunge mona hondakda?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    oYa garu kara kiyala, anurata paan da? hora/wanchakaraya kohe giyath horama/wanchakarayama thamay.
    oya wijedasama thamay, kalayak mahindage deeth shakthimath karanna giye, ehew ewunge mona hondakda?
    වෙන්න ඇති. මම නැ කියන්නෙ නැ. මම කීවේ සමස්තයක් විදියට සසදල බලද්දි උගෙ කොලිටියක් තියනව කියල විතරයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    වෙන්න ඇති. මම නැ කියන්නෙ නැ. මම කීවේ සමස්තයක් විදියට සසදල බලද්දි උගෙ කොලිටියක් තියනව කියල විතරයි.
    Wijedasa horek nemei bn hoda manussayek !! mahindage hora weda COP eken eli unata passe oya katat kalin mahinda gawa inna ba kiyala thama yuddetat kalin miniha anduwen eliyata awe... minihata one nam mahinda gawa indan wasi ganan tibba..miniha ehema porak nemei kelin manussaya
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය කව්රැ කව්රැත් පොඩි පොඩි සීන් වල ඉන්නවා. ඒකනේ ඇවන්ගාඩ් ගැන කියද්දි විජේදාසට රිදෙන්නෙත් විජේදාස ඔරවද්දි අනුර නැට්ට *කේ ගහගෙන දුවන්නෙත්. මොනව උනත් විජේදාස කියන්නෙ මම ගරැ කරන පුද්ගලයෙක්. ඒ වගේ මිනිහෙකුට මඩ ගහන්නෙ ජෙප්පොන්ට මොන්ගල්ද මන්දා. මෙච්චර හොරැ ඉද්දි උන් එක්ක හැප්පියව්කො යකුනෙ.
    ජවිපෙ කියපු දෙයක් කවදාවත් බොරුවෙලා නැහැ. උඹල දොහොත් මුදුන් දීගෙන ඉන්නෙ විජේදාස,සේනසිංහ වගේ උන්ගෙ කෙරුවාව එලියට ආවම උඹලට නැට්ට *කේ ගහගෙන දුවන්න වෙන්න.
    :lol::lol:
    අච්චර අර රජානෝ කියාගෙන හිටපු එකාට වුන දේ බැලුවම විජේදාස මොන පාංකඩයෙක්ද?
    :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    අච්චර අර රජානෝ කියාගෙන හිටපු එකාට වුන දේ බැලුවම විජේදාස මොන පාංකඩයෙක්ද?
    :rofl::rofl:

    අපි පිටින් දකින දේට වඩා ඇතුලේ සමහර බරපතල සින් තියනව වෙන්න පුලුවන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අපි පිටින් දකින දේට වඩා ඇතුලේ සමහර බරපතල සින් තියනව වෙන්න පුලුවන්.
    ආදායම් බදු නොගෙව ආන්ඩුවට පොලු තියපු විජේදාසය වෙන පක්ශවල උදවියට ලක්ෂ ගනන් සල්ලි දෙනව කියන එක මොන සුරංගනා කතාවක්ද?:lol::lol:
    ඒක නෙමෙයි ඔච්චර හොඳ මනුස්සයගෙන් පුලුවන්නම් මටත් ලක්ෂ 25ක් අරගෙන දීපන්.:nerd:

    උඹයි මමයි දන්න බරපතල සීන්:lol: