අනුර නොදන්න අයිටි ගැන කියන්න ගිය විඩියොව අයින් කරගෙන..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හුකනවා ඔව්මයි
    ඕකෙ අන්තිමට එකෙක් නිකන් බැන්න වගෙ එකක් කරා " උ කිව්වෙ පස්න වලට සොලිඩ් උත්තර දෙන්න ඕන වගෙ කතාවක් "

    අර ගැනි, උව නැවැත්තුව වෙලාව ඉවරයි කියල
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    හුකනවා ඔව්මයි
    ඕකෙ අන්තිමට එකෙක් නිකන් බැන්න වගෙ එකක් කරා " උ කිව්වෙ පස්න වලට සොලිඩ් උත්තර දෙන්න ඕන වගෙ කතාවක් "

    අර ගැනි, උව නැවැත්තුව වෙලාව ඉවරයි කියල
    ඉතින් බන් හැමදාම උන් කියන්නේ

    වැඩපිලිවෙලක් හදමින් පවතිනවා.

    වැඩපිලිවෙලක් සැකසිය යුතුයි...
    අපිට සිතා බලන්න වෙනවා.

    ක්‍රමවේදයක් ගොඩනගනවා.


    හැබැයි මොකද්ද කියලා කියන්නේ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    නාපු නෑමට ප්‍රයිවේට් කරලා. හූ හූ






    ------ Post added on Aug 13, 2024 at 10:14 PM


    ලොල් මම කිව්ව හරිනෙ. ඕකනම් අජූතම conference එකක්. බලන් ගියාම IT උන්ව තම්බන්න අමාරුයි 🤭 🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mukuth wune na ponnayo. Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
    බයවෙන්න එපා පොන්නයෝ අපිනේ ස්ට්‍රිම් කරේ... අපිලඟ කොපියක් තියෙනවා... දාන්නද එපාද

    අමාරු ප්‍රශ්නයක් අහපු ගමන් අපේ වෙලාව ඉවරයි... බායි...
    ------ Post added on Aug 13, 2024 at 10:22 PM
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and dxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඉතින් බන් හැමදාම උන් කියන්නේ

    වැඩපිලිවෙලක් හදමින් පවතිනවා.

    වැඩපිලිවෙලක් සැකසිය යුතුයි...
    අපිට සිතා බලන්න වෙනවා.

    ක්‍රමවේදයක් ගොඩනගනවා.


    හැබැයි මොකද්ද කියලා කියන්නේ නෑ

    OTOH RW made it pretty clear what he would do apparently

    JSxRUsF.jpeg
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Mukuth wune na ponnayo. Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
    ජෙප්පෝ IT ගැන කථා කරන Video එකටම copyrights වැදිලා කියපන්කෝ 🤣🤣🤣
    ඉතුරු ටික ඉතින් හිතා ගන්න පුළුවන් නේ🤦🤦
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මොකක්ද බං ඕකේ කියලා තියෙන කතාව? ඇයි එක අයින් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: sahan50

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    හුකනවා ඔව්මයි
    ඕකෙ අන්තිමට එකෙක් නිකන් බැන්න වගෙ එකක් කරා " උ කිව්වෙ පස්න වලට සොලිඩ් උත්තර දෙන්න ඕන වගෙ කතාවක් "

    අර ගැනි, උව නැවැත්තුව වෙලාව ඉවරයි කියල
    ඇත්ත කතාව ඉතින් ලෝකෙ ඉන්න උන් අහන හැම එකටම ඔතන පුටුවක වාඩිවෙලා solid උත්තර දෙන්න බෑ. එහෙම හැම එකම දන්නව වගේ උත්තර දෙන උන්ව තමයි මුලින්ම පන්නන්න ඕනෙ. ඇත්තටම ඔය වගේ summits තියෙන එකත් එච්චර වැඩකට ඇති දෙයක් නෙමේ. ඒත් ඕවා නැතුව මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ.