අනුර නොදන්න අයිටි ගැන කියන්න ගිය විඩියොව අයින් කරගෙන..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    Youtube එකේ නෑ කියල වැලලෙන උන් බලපිය😂👍

    @Solo Rider මෙන්න ඇනගත්තු තැන් ටික කපලා දාලා...

    @yapa100 මරු කොපි රයිට් ඊයා බන්....

    උබ කාට දේශපාලනිකව සහය දුන්නත් ඇත්ත සිද්දිය @hirashgeff පොන්ටි මල්ලිට පැහැදිලි කරපු එකට නම් රෙස්පෙක්ට් :cool:
    අන්න නාපු තැන් අයින් කරලා දාලා... ඊයා බාන්
    ------ Post added on Aug 14, 2024 at 12:43 PM
     
    • Love
    Reactions: Solo Rider

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    @Solo Rider මෙන්න ඇනගත්තු තැන් ටික කපලා දාලා...

    @yapa100 මරු කොපි රයිට් ඊයා බන්....


    අන්න නාපු තැන් අයින් කරලා දාලා... ඊයා බාන්
    ------ Post added on Aug 14, 2024 at 12:43 PM
    අපරාදේ සබන් කෑල්ලක් දෙන්න තිබ්බේ :ROFLMAO:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංදුවකට copyright වැදුනමත් පොන්න බයියො ගොං ආතල් ගන්නව.හිටපල්ල.ආපහු ඕක upload කරනව.බයියන්ගෙ මොලේ තමයි මොලේ
    ඔන්න අලුත් එක දාලා... ඊයා බන් කොපි රයිට් කතාව බොරු... නාපු කෑලි ටික අයින් කරලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    copyrights ගැන දන්නේ නැතුව ජෙප්පෝ IT ගැන දේශනා දෙන එකත් වෙනම ලේවල් එකක් බන්🤣
    මොකද්ද කේස් එක පැහැදිලි කරපන් @2osama
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    Ochchara Kal 75 Years Solid Thirana, Niwaradi Dakmawal, Harima Wada Piliwala Kiyalane. Anthimata Hora Kala Rata Bankoloth Kare.
    Dan Puka Iragatta UNP/Puttu/SJB Unge Mathrukawa Mokadda Wada Piliwala.
    Ochchara Kal Pimpiyo Maruwen Maruwata Karapu Dan Kiyana Wada Piliwala Waradi Kiyalane Oppu Karala Iwarai.

    LOL
     
    • Haha
    Reactions: Solo Rider