අනුර පාලම ගැහුවම ලංකාව 💪
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Jan 2, 2025 #2 rip Uk RIp USA Rip Canada RIP SL Reactions: elajani and Yin And Yang
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Jan 2, 2025 #3 Mahesh Wanasinghe said: rip Uk RIp USA Rip Canada RIP SL Click to expand... RIP Australiath wenawa tawa tika kalekin. Danatama RIP Melbourn
Mahesh Wanasinghe said: rip Uk RIp USA Rip Canada RIP SL Click to expand... RIP Australiath wenawa tawa tika kalekin. Danatama RIP Melbourn
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Jan 2, 2025 #4 ඔය උඩින්ම තියෙන්නෙ වෙසක් එකට දන්සැල් කන්ඩ ලංකාවට එන උන්ගේ ට්‍රේන්1 Reactions: CohenLenstra, Yin And Yang and Derek69
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Jan 2, 2025 #5 windows_ubuntu said: ඔය උඩින්ම තියෙන්නෙ වෙසක් එකට දන්සැල් කන්ඩ ලංකාවට එන උන්ගේ ට්‍රේන්1 Click to expand... සකලසතම බොදු බැතියෙන් Reactions: windows_ubuntu
windows_ubuntu said: ඔය උඩින්ම තියෙන්නෙ වෙසක් එකට දන්සැල් කන්ඩ ලංකාවට එන උන්ගේ ට්‍රේන්1 Click to expand... සකලසතම බොදු බැතියෙන්
kamal ariyasiri Well-known member Apr 19, 2017 1,449 1,088 113 Matara. Sri lanka Jan 2, 2025 #6 සකලසතම බොදු බැතියෙන්(2)
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Jan 2, 2025 #8 Sandy_Fdo said: RIP Australiath wenawa tawa tika kalekin. Danatama RIP Melbourn Click to expand... ඕස්ට්‍රේලියාව අමතක උනා. කැම්රි ඉන් දියානුවෝ නිසා හොද එක රටකින්වත් කිසිම කෙනෙක්ට පුරවැසිකම ගන්න බැරි වෙන වැඩක් වෙනවා. එක්කො වර්ක් පර්මිට් එකක් දෙයි, නැත්නම් ස්ටුඩන්ට් වීසා විතරක් දෙයි. ස්ටුඩන්ට් වීසා එකෙන් ඉගෙන ගෙන ආපහු මව් රටට යන්න කියයි. එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් දාගෙන ජොබ් කරන්න කියයි. ඩුබායි වලත් මේ සීන් එකමනේ තියෙන්නේ. හැබැයි ඩුබායිවල පුරවැසිකම ගන්න බැරි නිසා කොච්චර ඉන්දියන් කාරයෝ හිටියත් ලොකු බලපෑමක් නෑ. හැබැයි දැනටමත් ඩුබායිවලත් ඉන්දිය්න කාරයෝ පිරිලා ඉන්නවා. අනාගතේ මොනවා වෙයිද දන්නෙ නෑ. හැබැයි ඕකුන් නම් ලොකු සාපයක් වෙනවා Reactions: ruka!, 1987amare, Sandy_Fdo and 2 others
Sandy_Fdo said: RIP Australiath wenawa tawa tika kalekin. Danatama RIP Melbourn Click to expand... ඕස්ට්‍රේලියාව අමතක උනා. කැම්රි ඉන් දියානුවෝ නිසා හොද එක රටකින්වත් කිසිම කෙනෙක්ට පුරවැසිකම ගන්න බැරි වෙන වැඩක් වෙනවා. එක්කො වර්ක් පර්මිට් එකක් දෙයි, නැත්නම් ස්ටුඩන්ට් වීසා විතරක් දෙයි. ස්ටුඩන්ට් වීසා එකෙන් ඉගෙන ගෙන ආපහු මව් රටට යන්න කියයි. එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් දාගෙන ජොබ් කරන්න කියයි. ඩුබායි වලත් මේ සීන් එකමනේ තියෙන්නේ. හැබැයි ඩුබායිවල පුරවැසිකම ගන්න බැරි නිසා කොච්චර ඉන්දියන් කාරයෝ හිටියත් ලොකු බලපෑමක් නෑ. හැබැයි දැනටමත් ඩුබායිවලත් ඉන්දිය්න කාරයෝ පිරිලා ඉන්නවා. අනාගතේ මොනවා වෙයිද දන්නෙ නෑ. හැබැයි ඕකුන් නම් ලොකු සාපයක් වෙනවා