අනුර පාලම ගැහුවම ලංකාව 💪

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    RIP Australiath wenawa tawa tika kalekin. Danatama RIP Melbourn
    ඕස්ට්‍රේලියාව අමතක උනා. කැම්රි ඉන් දියානුවෝ නිසා හොද එක රටකින්වත් කිසිම කෙනෙක්ට පුරවැසිකම ගන්න බැරි වෙන වැඩක් වෙනවා. එක්කො වර්ක් පර්මිට් එකක් දෙයි, නැත්නම් ස්ටුඩන්ට් වීසා විතරක් දෙයි. ස්ටුඩන්ට් වීසා එකෙන් ඉගෙන ගෙන ආපහු මව් රටට යන්න කියයි. එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් දාගෙන ජොබ් කරන්න කියයි. ඩුබායි වලත් මේ සීන් එකමනේ තියෙන්නේ. හැබැයි ඩුබායිවල පුරවැසිකම ගන්න බැරි නිසා කොච්චර ඉන්දියන් කාරයෝ හිටියත් ලොකු බලපෑමක් නෑ. හැබැයි දැනටමත් ඩුබායිවලත් ඉන්දිය්න කාරයෝ පිරිලා ඉන්නවා. අනාගතේ මොනවා වෙයිද දන්නෙ නෑ. හැබැයි ඕකුන් නම් ලොකු සාපයක් වෙනවා