ජේමිසා ඔය හොර පාරෙන් මුත්තට කඩේ යන්න එන්නෙ. අයියෝ අනුරයිය පන්සල් යනකොට මාධ්‍යට කියන්නෙනෑ කීව ඉහිම් ඉහිම් හැබැයි මමත් අනුරට දෙන්නෙ කියයි තව ටිකකින්Ali jemis oya? Account 1 hack unada?
රට හදිල්ල්ල කෙසේ වෙතත් දැන් නම් මුන්ටික ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට දේශපාලනේ කරන්න පටන් අරන් වගේඅනුර ඇවිල්ලා රට හදනවා
![]()
සිරිසේන > ගොඨා > ලපයා > next?පව් බං මිනිස්සු..
සිරිසේන > ගොඨා > ලපයා
උන් කොහෙද යකොඕ පව්පව් බං මිනිස්සු..
සිරිසේන > ගොඨා > ලපයා
ඔය හැම එකාම එද්දී උන්ගේ හිතේ තියෙන්න ඇති රට හදන්න . රජ උස්නේ වැදුනම තමයි අවුල් යන්නේ .රට හදිල්ල්ල කෙසේ වෙතත් දැන් නම් මුන්ටික ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට දේශපාලනේ කරන්න පටන් අරන් වගේ![]()

true thats what i like about himfatta genuine interactions mona unath,
ලපයා දිනවන්න ඕනේ රැවටෙන්න නරකයිපව් බං මිනිස්සු..
සිරිසේන > ගොඨා > ලපයා
මහින්ද මහත්තය ටත් ඔහොමම කිව්වා මතකයි ඒ කාලේ .true thats what i like about him

LOL lapaya hanawa janadipathi unoth echcharai unama meka bump karananawa mamaමහින්ද මහත්තය ටත් ඔහොමම කිව්වා මතකයි ඒ කාලේ .
පස්සේ බලද්දී තමයි එහෙම නෑ කියලා තේරුනේ . .![]()